මචන්ලා අපේ ගමේ පිස්සු ග්රාමසේවකයෙක් ඉන්නේ කිසිම වැඩක් හරියට කරන්නේ නෑ උෟ ගන්ජා ගහන හුත්තෙක්..ඒජී ඔෆිස් එකක එකෙක්ට විරුද්දව පැමිනිල්ලක් දාන්න ගියාම ඌට බැරිලු බයයිලුහිටපු ගමන් ගෙවල් වලට යනවා එක එක උන් ඉන්නවද කියලා අහගෙන ඔලුවේ කේස් එකක් තියන එකෙක් මූ..වැඩ කරන දවස් වලත් ලියුමක් දොරේ ගහලා මූ නෑ..මොකක් හරි වැඩක් කරගන්න ගියාමත් පස්සේ එනන කියලා මිනිස්සු රස්තියාදු කරවනවා මූට විරුද්දව මොකක්ද කරන්න පුලුවන්?
machan koheda inne? mokakda gs division eka?
හිටපු ගමන් ගෙවල් වලට යනවා එක එක උන් ඉන්නවද කියලා අහගෙන ඔලුවේ කේස් එකක් තියන එකෙක් මූ..වැඩ කරන දවස් වලත් ලියුමක් දොරේ ගහලා මූ නෑ..මොකක් හරි වැඩක් කරගන්න ගියාමත් පස්සේ එනන කියලා මිනිස්සු රස්තියාදු කරවනවා මූට විරුද්දව මොකක්ද කරන්න පුලුවන්?
