පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්!

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Being John Malkovich 1999

    Being_John_Malkovich_poster.jpg
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    IKL ගේ අවදානය පිණිසයි ....මේ thread එකේ දාන්න ඕනි plot twist එකක් තියන film විතරයි...උබ film දාගෙන දාගෙන යනව ඒ ඔක්කොම plot twist එකක් තියන ඒවද නැත්නම් story line එක හොද සාමාන්‍ය film ද ....දැනගන්න ඇහුවෙ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    IKL ගේ අවදානය පිණිසයි ....මේ thread එකේ දාන්න ඕනි plot twist එකක් තියන film විතරයි...උබ film දාගෙන දාගෙන යනව ඒ ඔක්කොම plot twist එකක් තියන ඒවද නැත්නම් story line එක හොද සාමාන්‍ය film ද ....දැනගන්න ඇහුවෙ


    samanya film nemei.. hama film ekakama wage plot twist ekk thyanwa ehma naththan පිස්සු පීකුදු වෙච්ච films.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්මෝ බලපු නැති පට්ට තොගයක් තියෙනවනේ :shocked:

    මේවා ඔක්කොම බලල ඉවරවෙද්දි මොළෙත් twist වෙලා තියෙයිද කියන්න බෑ :dull:
     
    • Like
    Reactions: stasia

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    IKL සහෝදරයට රෙපක් දීගෙන යමන් මචං පොර ගොඩක් මහන්සිවෙලා තියනවා!:yes:

    ඉකෙල් ව රෙප් වලින් නාවලා තියෙන්නේ ;)