Friday ..සිරාවට එළියට යන් නැතුව, ට්‍රිප් එකක් යන්න බැ, ඔළුව ගහගන්න හිතෙනවා බිත්තියේ මහා කරුම යක් මෙක. ඉස්සර Weekends ඒක වල නුවර එළි ගිය ඒවා මතක් වෙනකොට හීනයක් වගෙ 😒