පිස්සු වගෙ

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    Friday ..සිරාවට එළියට යන් නැතුව, ට්‍රිප් එකක් යන්න බැ, ඔළුව ගහගන්න හිතෙනවා බිත්තියේ මහා කරුම යක් මෙක. ඉස්සර Weekends ඒක වල නුවර එළි ගිය ඒවා මතක් වෙනකොට හීනයක් වගෙ 😒
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,865
    40,617
    113
    කහ කෑල්ලක් පුකේ ගහන් රං අරුනැල්ලෙ සෝන්ග් එක අහමු
     
    • Haha
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,997
    34,430
    113
    Friday ..සිරාවට එළියට යන් නැතුව, ට්‍රිප් එකක් යන්න බැ, ඔළුව ගහගන්න හිතෙනවා බිත්තියේ මහා කරුම යක් මෙක. ඉස්සර Weekends ඒක වල නුවර එළි ගිය ඒවා මතක් වෙනකොට හීනයක් වගෙ 😒
    ළඟ තියෙන තැනකට බයිසිකල් පැදගෙන පලයල්ලකෝ නිවාඩුවක් ගන්න. බොලාටත් තෙල්ම පුච්චන්න ඔනේ නිවාඩුවක් ගන්න
     
    • Like
    Reactions: Solo Rider