පිස්සු වගේ ඔයි ! (18+)

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
පිස්සු වගේ ඔයි ! (18+)

18+ කියල දැම්මේ නැත්නම් ඉතින් මේකේ ඉන්න බබා හුකුන්ලා බඩ වෙනවා මේක බලලා



Joan Cornellà කියන්නේ කාටුන් චිත්‍ර ශිල්පියෙක් .. හැබැයි ඉතින් මු අදින ඒවා බැලුවහම ඔලුව කොලොප්පන් වෙනවා .. තනියෙන් පිස්සු හදාගන්නේ නැතුව තොපිටත් හදන්න තමා පෙන්නන්නේ .... හැබැයි මේකේ පොඩි ලල් එකක් තියෙනවා .. ආතල් එකක් අවනම් BUMP එකක් දාල අනික් බුවාලටත් බලන්න දීපන් .....repost නම් සමාවෙයල්ලා !!!


තොපිටත් මේක බලලා හිතෙයි "මේ මොන හු***** කියලා "


hoax.jpg




fancypants.jpg



rabbbit.jpg




freehugs.jpg




xupicuqui.jpg




farefire.jpg




krepus.jpg




dasput.jpg



polepole.jpg



cheeseplug.jpg




monkeytrick.jpg



partner.jpg



homeless-e1359042517367.jpeg



9qdyRW4.jpg







මේක තමයි ඔයි ලෝල්ම එක ....

tumblr_mtja4nmy361qfr2h5o5_500.jpg






උබට හිනා ගියේ මොකේටද ???
දන්නා එකෙක් කියපන්කො මේ වගේ මොන්ගල් ඒවා අදින්නේ මොනවා ගහපු එවුන්ද කියල ...



මෙන්න උගේ site එක http://elblogdejoancornella.blogspot.com/ .. අංගොඩ යන්න ආසනම් ගිහින් බලපන් තව හුගාක් ඒවා තියනවා එතන ... එහෙනම් ජය වේවා :P
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
polepole.jpg


tumblr_mtja4nmy361qfr2h5o5_500.jpg


:lol: :lol: :lol:


දන්නා එකෙක් කියපන්කො මේ වගේ මොන්ගල් ඒවා අදින්නේ මොනවා ගහපු එවුන්ද කියල ...

මන් හිතන්නෙ, කොකෙන් පාන් පෙතිවල ගාලා ගන්ජා කොලයක් උඩින් තියලා හෙරොයින් ගහන ගමන් කාපු එවුන්ට. :D