පිස්සු වගේ ඔයි ! (18+)
18+ කියල දැම්මේ නැත්නම් ඉතින් මේකේ ඉන්න බබා හුකුන්ලා බඩ වෙනවා මේක බලලා
Joan Cornellà කියන්නේ කාටුන් චිත්ර ශිල්පියෙක් .. හැබැයි ඉතින් මු අදින ඒවා බැලුවහම ඔලුව කොලොප්පන් වෙනවා .. තනියෙන් පිස්සු හදාගන්නේ නැතුව තොපිටත් හදන්න තමා පෙන්නන්නේ .... හැබැයි මේකේ පොඩි ලල් එකක් තියෙනවා .. ආතල් එකක් අවනම් BUMP එකක් දාල අනික් බුවාලටත් බලන්න දීපන් .....repost නම් සමාවෙයල්ලා !!!
තොපිටත් මේක බලලා හිතෙයි "මේ මොන හු***** කියලා "
මේක තමයි ඔයි ලෝල්ම එක ....
උබට හිනා ගියේ මොකේටද ???
දන්නා එකෙක් කියපන්කො මේ වගේ මොන්ගල් ඒවා අදින්නේ මොනවා ගහපු එවුන්ද කියල ...
මෙන්න උගේ site එක http://elblogdejoancornella.blogspot.com/ .. අංගොඩ යන්න ආසනම් ගිහින් බලපන් තව හුගාක් ඒවා තියනවා එතන ... එහෙනම් ජය වේවා

Last edited:

ඔළුව කොලොප්පන් වෙනවා බන්