පිස්සු හැදෙනවා සිරාවටම
කොහොමද මචන් මේ වැඩ ටික........
හිතාගන්නවත් බැරි තරම් තාත්විකයි නේද?? 

මේවා කරන්න Ron Mueck කියල නිර්මාණ ශිල්පියෙක්. මෙයා මෙයාගේ නිර්මාණ වලට Characters ගන්නේ ගොඩක්ම Films වලින් වගේලු.. ගොඩක්ම මේ නිර්මාණ වලට යොදාගන්නේ Clay ලු

මටනම් මේක තමයි සුපිරිම

හොඳනම් අනිත් යටත් බලාගන්න BUMP එකක්වත් දාමු මචෝ....