ඔන්න මචන් ලා පිස්සන් කොටුවක පිස්සො දෙන්නෙක් හිටියලු.

දැන් මේ පිස්සො දෙන්නාට ඕන වුනාලු මේ පිස්සන් කොටුවෙන් පැනලා යන්න.
ඉතින් මුන් දෙන්න හෙන ප්ලෑනක් ගැහුවලු පනින්න. ඒ ප්ලෑන තමා තාප්පෙන් පනින එක
. ඉතින් මුන්ට එලියට ඇවිල්ලා පිස්සන් කොටුවේ ඇවිද ඇවිද ඉන්න කාලයක් දෙනවලු දවල් කෑමෙන් පස්සේ. ඉතින් මුන් දෙන්නා ඒවෙලාව ප්‍රයෝජනයට අරගෙන තාප්පෙන් පනින්න තැනක් තෝර ගත්තලු.
ඊට පස්සේ මුන් දෙන්න හොඳ උන බට දෙකක් අරගෙන ඇවිල්ලා දුවගෙන දුවගෙන ඇවිල්ල අර රිටි පනිනවා වගේ පනිනවලු තාප්පෙන් එහා පැතට ඉතින් එහා පැත්තෙ ඉදන් මෙහා පැත්තටත් පනිනවලු.
අන්තිමට මුන් දෙන්නාට හොඳට තාප්පෙන් එහා පැත්තටය් මෙහා පැත්තටය් පනින්න පුලුවන්ලු.අන්තිමට මුන් දෙන්න පැනලා යන්න දිනයක් තීරනය කරගෙන ඒ දවස එන කන් ඉඳලා..
අප්පට සිරි ඒ දවසට කලින් දවසේ හොඳටම වැහැලා වැහැලා තාප්පේ පෙරලිල කියහන්කෝ
..දැන් මේ පිස්සො දෙන්නාට කර කියා ගන්න දෙයක් නෑලු පනින්න හිටිය දවසේ.. ඇය් හත්තිලව්වේ පනින්න තාප්පයක් නෑනේ.
. අනිතිමට අනේ අපිටමය් වෙන්නේ කියලා තාප්පෙ බඳිනකම් ඉමු කියලා මුන් දෙනා යන්න ගියාලු ආයෙත් පිස්සන් කොටුවටම.