පිස්සො!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    පිස්සො වගේ වාහන එලවන්න එපා.. මේ හැමදාම 57 පාරේ දකින සීන් එකක්. චුට්ට මිස් උන ගමන් තමනුත් අමාරුවෙ, අනිත් අයත් අමාරුවෙ .. එතකොට ලඟ ඉඳන් හුරේ දාන කවුරුවත් නෑ. :sorry::sorry:(ඩේටා නැත්තම් බලන්න එපා. කොහොමත් මේක බැලුවොත් මේක දාපු අයගෙ අරමුන ඉශ්ට වෙනවා. උන්ට ඕනෙ වීවස්. බස් කාරයන්ට ඕනෙ ත්‍රිල් එකක් සහ සල්ලි )