පිළිකුල් සහිත වූ අනිතය වූ අප කුණු ශරීරය

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,802
    3,230
    113
    38
    @ katubedda
    අපෝ දියවැඩියාව හැදිච්ච සමහර අයගෙ තුවාල වලට පනුවො දානවා.
    ඉස්පිරිතාලෙ ඉන්නව ඒ වගේ අය.

    මම තාම එහෙම දෙයක් දැකලා නැ මල්ලි.එත් අහලා තියෙනව‍ා.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මම තාම එහෙම දෙයක් දැකලා නැ මල්ලි.එත් අහලා තියෙනව‍ා.
    පව තමා අයියෙ
    මෙහෙම පනුවො දාලා විදවන්න තරම්
    ඒත් ඉතිං මේවා බලද්දි අපිටත් කලකිරෙනවා
    :(