පිළික රෝහලට යන්න

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    පිළික රෝහලට යන්න

    දේවාලයට අරගෙන යන

    පළතුරු වට්ටිය පිළිකා රෝහලට අරගෙන යන්න.

    ඔබ නොදැන යන්නේ වැරදි මගක
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට ඒකෙ ඉන්න අයටනෙ හරකො පළතුරු කන්න පුලුවන්. ගෙනියන එකාට මොකුත් නෑනෙ. දේවාලෙට අරං ගියහම ගෙනියන කෙනාට ඇති වෙනකං කන්න ලැබෙනව :angry:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    එතකොට ඒකෙ ඉන්න අයටනෙ හරකො පළතුරු කන්න පුලුවන්. ගෙනියන එකාට මොකුත් නෑනෙ. දේවාලෙට අරං ගියහම ගෙනියන කෙනාට ඇති වෙනකං කන්න ලැබෙනව :angry:

    කපුවෙක් detected :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කපුවෙක් detected :P

    :rofl:
    කපුවො පූජාවට තියන පලතුරු කන්න පටං ගත්තොත් උන් දිවයැඩියාව හැදිල මැරෙයි. ගෙනියන උන් බං කන්නෙ. දේවාලයක් ලඟට ගිහිං ඉඳපං උඹටත් කන්න හම්බවෙයි.
     
    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    lankawe minissu dewala waradiyata therum aran inne!! wishwasaya athi unoth onema deyak karahaki!! pilika suwawenawa habai wiswasa karanna one!!thaniyama wisawasa karanna bari nisa thama dewiyonwa wisawasa karanne...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දෙවියෝ පලතුරු නොකති
    කාපුවෝ පලතුරු කති:P

    ඒක නම් අැත්ත දවසක් මම කපුවගෙන් පිහිය ඉල්ලල තැඹිලි ගෙඩිය හිල් කරහම ඒ තැඹිලි වතුර ටිකක් උගේ අැඟට විසි උනා මූ මට බැන්න.හරියට මම හිතල කරා වගේ.පන්සල නිසා මුකුත් කරන්න ගියෙ නෑ නැත්නම් ඕකගෙ හොම්බ කඩනව මම කැරියා.මම නම් ඕවල යන්නෙ ගෙදර අනිත් උන් යන හින්ද...:angry:
     
    • Like
    Reactions: 2osama

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඒක නම් අැත්ත දවසක් මම කපුවගෙන් පිහිය ඉල්ලල තැඹිලි ගෙඩිය හිල් කරහම ඒ තැඹිලි වතුර ටිකක් උගේ අැඟට විසි උනා මූ මට බැන්න.හරියට මම හිතල කරා වගේ.පන්සල නිසා මුකුත් කරන්න ගියෙ නෑ නැත්නම් ඕකගෙ හොම්බ කඩනව මම කැරියා.මම නම් ඕවල යන්නෙ ගෙදර අනිත් උන් යන හින්ද...:angry:

    කැරි කපුවො v8 පදින්නේ :angry: අපේ හරක් ගිහින් සල්ලි පූජකරනව උන් දැන් අඩුම 1000..500 තිබ්බොත් පූජවට්ටිය අතට ගන්නෙත් නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කැරි කපුවො v8 පදින්නේ :angry: අපේ හරක් ගිහින් සල්ලි පූජකරනව උන් දැන් අඩුම 1000..500 තිබ්බොත් පූජවට්ටිය අතට ගන්නෙත් නෑ

    500 තිබ්බහම අතට ගන්නැත්තං 501ක් තියල බලපං. ඒත් නැත්තං 502. උඹනෙ හරක වගේ කෙලිංම 1000 තියල තියෙන්නෙ :frown:
    541දි වගේ අතට ගන්නැතුව 542දි වගේ අතට ගත්තොත් ඊලඟ පාර 541යි ශත 50යි තියල බලපං. ඔහොම ඔහොම කරල තමා අතට ගන්න ගාන හොයාගන්න ඕනෙ. උඹල වගේ උන් පලතුරු වට්ටි පූජා කරන්න පටං අරං තියෙන හින්ද තමා දෙවියො දැන් මිනිස්සුන්ට උදව් කරන්නැත්තෙ :angry:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    500 තිබ්බහම අතට ගන්නැත්තං 501ක් තියල බලපං. ඒත් නැත්තං 502. උඹනෙ හරක වගේ කෙලිංම 1000 තියල තියෙන්නෙ :frown:
    541දි වගේ අතට ගන්නැතුව 542දි වගේ අතට ගත්තොත් ඊලඟ පාර 541යි ශත 50යි තියල බලපං. ඔහොම ඔහොම කරල තමා අතට ගන්න ගාන හොයාගන්න ඕනෙ. උඹල වගේ උන් පලතුරු වට්ටි පූජා කරන්න පටං අරං තියෙන හින්ද තමා දෙවියො දැන් මිනිස්සුන්ට උදව් කරන්නැත්තෙ :angry:

    ස්⁣කෝ⁣ලේ නිවාඩු දීල පුදුම කරදරයක්..ස්කොලේ වැඩ නැද්ද උබට:angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ස්⁣කෝ⁣ලේ නිවාඩු දීල පුදුම කරදරයක්..ස්කොලේ වැඩ නැද්ද උබට:angry:

    ඉස්කෝලෙ යන ලමයින්ට බනින්න එපා. ඔයා ඉස්කෝලෙ ගියා නං කපුව ඉල්ලන ගාන මේ විදිහට හොයන්න දැනගෙන ඉන්න තිබ්බ :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙයියන්ට උනත් හැමදාම පලතුරු දැකල එපාවෙලා ඇති :yes: ෆෘට් ජුස් එකක් වගේ හදාගෙන බෝතලේක දාගෙන ගියොත් මොකෝ වෙන්නේ වෙනසකටත් එක්ක
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,754
    113
    මාලඹේ
    :rofl:
    කපුවො පූජාවට තියන පලතුරු කන්න පටං ගත්තොත් උන් දිවයැඩියාව හැදිල මැරෙයි. ගෙනියන උන් බං කන්නෙ. දේවාලයක් ලඟට ගිහිං ඉඳපං උඹටත් කන්න හම්බවෙයි.

    උන් ඔක්කොම පිටට විකුණනවා බං.:P:P
    හොඳ පලතුරු තියෙන ඒවා ඇතුලෙන් තියාගෙන දෙක තුනක් ඉතුරු පලතුරු වට්ටිය අපිට දෙනවා .
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,044
    34,537
    113
    1001 එක් තිබ්බම රුපියල දෙයියන්ට දීලා 1000 කපුවා තියාගන්නවා. කොහොමද කපුවන්ගේ මොළේ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,754
    113
    මාලඹේ
    ඒක නම් අැත්ත දවසක් මම කපුවගෙන් පිහිය ඉල්ලල තැඹිලි ගෙඩිය හිල් කරහම ඒ තැඹිලි වතුර ටිකක් උගේ අැඟට විසි උනා මූ මට බැන්න.හරියට මම හිතල කරා වගේ.පන්සල නිසා මුකුත් කරන්න ගියෙ නෑ නැත්නම් ඕකගෙ හොම්බ කඩනව මම කැරියා.මම නම් ඕවල යන්නෙ ගෙදර අනිත් උන් යන හින්ද...:angry:

    කෙල්ලක් නම් මොනවත් කියන්නේ නැහැ. එන්න ඇතුලට කියලා විශේෂ පූජාවක් කරනවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :rolleyes: