පිළික රෝහලට යන්න
දේවාලයට අරගෙන යන
පළතුරු වට්ටිය පිළිකා රෝහලට අරගෙන යන්න.
ඔබ නොදැන යන්නේ වැරදි මගක
දේවාලයට අරගෙන යන
පළතුරු වට්ටිය පිළිකා රෝහලට අරගෙන යන්න.
ඔබ නොදැන යන්නේ වැරදි මගක
එතකොට ඒකෙ ඉන්න අයටනෙ හරකො පළතුරු කන්න පුලුවන්. ගෙනියන එකාට මොකුත් නෑනෙ. දේවාලෙට අරං ගියහම ගෙනියන කෙනාට ඇති වෙනකං කන්න ලැබෙනව![]()

කපුවෙක් detected![]()

දෙවියෝ පලතුරු නොකති
කාපුවෝ පලතුරු කති

ඒක නම් අැත්ත දවසක් මම කපුවගෙන් පිහිය ඉල්ලල තැඹිලි ගෙඩිය හිල් කරහම ඒ තැඹිලි වතුර ටිකක් උගේ අැඟට විසි උනා මූ මට බැන්න.හරියට මම හිතල කරා වගේ.පන්සල නිසා මුකුත් කරන්න ගියෙ නෑ නැත්නම් ඕකගෙ හොම්බ කඩනව මම කැරියා.මම නම් ඕවල යන්නෙ ගෙදර අනිත් උන් යන හින්ද...![]()
අපේ හරක් ගිහින් සල්ලි පූජකරනව උන් දැන් අඩුම 1000..500 තිබ්බොත් පූජවට්ටිය අතට ගන්නෙත් නෑකැරි කපුවො v8 පදින්නේඅපේ හරක් ගිහින් සල්ලි පූජකරනව උන් දැන් අඩුම 1000..500 තිබ්බොත් පූජවට්ටිය අතට ගන්නෙත් නෑ
500 තිබ්බහම අතට ගන්නැත්තං 501ක් තියල බලපං. ඒත් නැත්තං 502. උඹනෙ හරක වගේ කෙලිංම 1000 තියල තියෙන්නෙ![]()
541දි වගේ අතට ගන්නැතුව 542දි වගේ අතට ගත්තොත් ඊලඟ පාර 541යි ශත 50යි තියල බලපං. ඔහොම ඔහොම කරල තමා අතට ගන්න ගාන හොයාගන්න ඕනෙ. උඹල වගේ උන් පලතුරු වට්ටි පූජා කරන්න පටං අරං තියෙන හින්ද තමා දෙවියො දැන් මිනිස්සුන්ට උදව් කරන්නැත්තෙ![]()

ස්කෝලේ නිවාඩු දීල පුදුම කරදරයක්..ස්කොලේ වැඩ නැද්ද උබට![]()

ෆෘට් ජුස් එකක් වගේ හදාගෙන බෝතලේක දාගෙන ගියොත් මොකෝ වෙන්නේ වෙනසකටත් එක්ක
කපුවො පූජාවට තියන පලතුරු කන්න පටං ගත්තොත් උන් දිවයැඩියාව හැදිල මැරෙයි. ගෙනියන උන් බං කන්නෙ. දේවාලයක් ලඟට ගිහිං ඉඳපං උඹටත් කන්න හම්බවෙයි.

1001 එක් තිබ්බම රුපියල දෙයියන්ට දීලා 1000 කපුවා තියාගන්නවා. කොහොමද කපුවන්ගේ මොළේ?