අපේ ජාතක කතා පොතේ තියෙනවා මිත්‍රවරුනි සත්තිගුම්බ ජාතකය කියල ජාතක කතාවක්. අපේ සමහරක් සැදැහැවත් බෞද්ධ උපාසක උපාසිකා උදවියට සිද්දවෙලා තියෙන්නේ පල්හොරු ඉන්න තැනට වැටුණු ගිරා පැටියාට උනදේමයි.



ඔක්කොම කරන්නේ රෑල්ලට නේ බන්... තුන් හතර දෙනෙක් තෑනකට ගියොත් අනික් සේරමත් යනවා...

ප්‍රසිද්ධ හාමුදුරු නමකගේ බණ අහන එකත් fashion එකක් වෙලා... 







