පිළිම කැඩුවාට බුදුන්ට හානියක් නෑ - Kiribathgoda Gnanananda

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ------------------


    මේ දැක්වෙන්නේ කිරිබත්ගොඩ හිමි තනාගෙන ඇති අසපුවක සාදා ඇති පිළිම අතුරින් තවත් එක් විකෘති කළ පිළිමයකි. "ගැහැණු රූප ලෙස බුදුපිළිම අබා දෙතිස් මහා පුරුෂලක්ෂණ තිබෙන මහා පුරුෂයාණන් වහහන්සේ පිලිබදව ස්රධව වලලා දැමීමේ ක්‍රියාපිළිවෙත සම්බුද්ධ රජ මාලිගාවෙන් දැකගනු ...! "

    558041_112916152188505_507310042_n.jpg
    මචං යමක් කියනකොට ටිකක් හොයල බලල කිඋවොත්හොදා නේද:yes: මොකද මැරුණම හොද තැනක ඉපදුට්නොත් තමයි මේවගේ හරි උබට කියන්න ලැබෙන්නේ:baffled:, මච0 මේ ආනන්ද හාමුදුරුවන්ගේ පිළිමයක්:yes: මේකෙන් පෙන්නන්න හදන්නේ ආනන්ද හාමුදුරුවෝ වයසට ගියත් තරුණ ළපටි ගතිය තයෙනවා කියන එක:dull: මේකේ විකුර්තියක් තියෙනේ කියල පෙන්නේ උබට විතරයි...:rolleyes: මචං ලගට ගගිහින් බලපන් උබ දණගහල වදිනවා දෙකක් නෑ.....:yes::yes::yes::yes:
    ගොඩාක් පින් යාළුවා
    වැරැද්ද නිවැරදි කරාට..............
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    558041_112916152188505_507310042_n.jpg
    [/CENTER]
    මචං යමක් කියනකොට ටිකක් හොයල බලල කිඋවොත්හොදා නේද:yes: මොකද මැරුණම හොද තැනක ඉපදුට්නොත් තමයි මේවගේ හරි උබට කියන්න ලැබෙන්නේ:baffled:, මච0 මේ ආනන්ද හාමුදුරුවන්ගේ පිළිමයක්:yes: මේකෙන් පෙන්නන්න හදන්නේ ආනන්ද හාමුදුරුවෝ වයසට ගියත් තරුණ ළපටි ගතිය තයෙනවා කියන එක:dull: මේකේ විකුර්තියක් තියෙනේ කියල පෙන්නේ උබට විතරයි...:rolleyes: මචං ලගට ගගිහින් බලපන් උබ දණගහල වදිනවා දෙකක් නෑ.....:yes::yes::yes::yes:[/QUOTE]


    උඹල බුදුන් වහන්සේ සරණ ගිය එවුන් නෙවෙයි බොලව්, උඹල කිරිබත්ගොඩ ඥානානන්ද සරණගිය එවුන්. උඹල පිළිපදින්නේ බුදුන් වහන්සේගේ ධර්මය නෙවෙයි.ඥානානන්දගේ දහම. උඹලට කවදාවත් බුදුන් වහන්සේගේ දහම සරණ යන්න බැහැ. හේතුව උඹලගේ ගුරුතුමා බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නොවෙන නිසා .