film ekakin message ekak dennama one na.. habai ithin me wage gobba film ai hadenne kiyana eka prashnayak thama![]()
ඒක ඇත්ත එකක් දෙන්නම ඕන නෑ, ඒත් මේකේ නම් ගන්න මෙලෝම දෙයක් නෑ නේද?
මෑතක දී ආපු කොමඩි වලින් හොඳම එක සිකුරු හතේ....
පීටර් වන් බැලුවෙ නෑ ...හොඳ තිරපිටපතක් නැතුව චිත්රපටි හදන එකෙන් වෙන්නෙ සිනමාවට තවත් හානියක් විතරයි...
මෑතක දී ආපු කොමඩි වලින් හොඳම එක සිකුරු හතේ....
![]()



අන්න ඒව තමයි නියම කොමඩි කියන්නේ මචන්. අමුතු විදිහට කතා කරන එකේ වත්, අනිත් එකාගේ කලිසම් ගලවන එකේවත් කොමඩිය තිබිල වැඩක් නෑ .
මම දැකපු හොදම තිර රචකයෙක් තමයි ගිරිරාජ් , හොදම නලුවෙක් තමයි විජය නන්දසිරි (නිකන් කොමඩි නලුවෙක් නෙමේ)

aparade mage time eka 
)

