පීටර් වන් බැලුවද?

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    meka baladdi kithi kawwath hinayanne naha, mun mara gemak denawane minissunwa hinagassanna. ekata balahanko giriraj kawshlyage wada. uu aduwath apita hina yanawa. thawa pattama actor kenek thamai Vijaya Nandasiri. patta u nam.
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ada kaale films gahanne salli walata yata wechha kabal directors la....unta directors la kiyannath ba....director kenek kiwwama ekata hariyana honda background ekak tiyenne one...jeewitheta camerawak allapu nati...script ekak liyala nati...a gana igena gena nati un thama lankawe directors la wenna yanne....actors latath esemai...
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අඩේ සිරාවට බන් මමත් ඕක බැලුව..බන්දුවගේ වෙන ෆිල්ම් එකක් නම් බඩ අල්ලන් හිනාවෙන්න තිබ්බ. මේකනම් මෙලෝ රහක් නැ බන්.
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    මම මෙච්චර කාලෙකට බලපු වහුකුනු ෂෝ එක..මෙලෝ තේරුමක් නැහැ.ලෝ බජට් කරපු එකක්...
     

    blue_in_rio

    Well-known member
  • fuckthat.jpg
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    කොළඹ සන්නියත් පට්ට නේද​... ජෝ අබේවික්‍රම නම් හිටපු සුපිරිම නලුවෙක්.

    :yes::yes:Thawa ekak thibba bun Ara soysa kiyala lankawe apu pattama comady film deka:love::love: