meka baladdi kithi kawwath hinayanne naha, mun mara gemak denawane minissunwa hinagassanna. ekata balahanko giriraj kawshlyage wada. uu aduwath apita hina yanawa. thawa pattama actor kenek thamai Vijaya Nandasiri. patta u nam.
mama me dukin ban hitiye balanna bari vechcha dukata




Duka hithenawa lankave film industry eka gana 
mokaada ban me tag gahana wesi?
Magodi godai wage wenna athi....Melo rahak nathi joke filmsDuka hithenawa lankave film industry eka gana
![]()
උබ film reviews දානව නේද මචන්? මේකත් බලල එකක් දාපන්කෝ

මම මෙච්චර කාලෙකට බලපු වහුකුනු ෂෝ එක..මෙලෝ තේරුමක් නැහැ.ලෝ බජට් කරපු එකක්...

සතුටු වෙයන් යකෝ. ඕක බැලුව නම් අවුරුද්දම මස්ත බාල්දු වෙනව.
ඕනම නම් ඔන්ලයින් බලපන් utube තිබ්බ
jokes na ban bandu ge parliment jokes ra daniel wage ewa ekka harennawat baකොළඹ සන්නියත් පට්ට නේද... ජෝ අබේවික්රම නම් හිටපු සුපිරිම නලුවෙක්.

Thawa ekak thibba bun Ara soysa kiyala lankawe apu pattama comady film deka
