පීටර් වන් බැලුවද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිංහල සිනමාව තියෙන්නේ අධක්ෂ්‍ය වරුන්ට බඩු ගහන්නයි .නලු නිලියන්ට ආතල් ගන්නයි .ඔව බලන්න යන එවුන්ට ෆිල්ම් හොල් එක ගාව රැකලා ඉදලා දෙන්න ඔනේ දෙකේ දෙකේ පොලු පාරක්. :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිංහල සිනමාව තියෙන්නේ අධක්ෂ්‍ය වරුන්ට බඩු ගහන්නයි .නලු නිලියන්ට ආතල් ගන්නයි .ඔව බලන්න යන එවුන්ට ෆිල්ම් හොල් එක ගාව රැකලා ඉදලා දෙන්න ඔනේ දෙකේ දෙකේ පොලු පාරක්. :yes:

    අපි බලන්නේ TV එකේ බත් කන ගමන්. :P
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මෑතක දී ආපු කොමඩි වලින් හොඳම එක සිකුරු හතේ....

    :yes::yes:

    sira kathawa machan,film hall ekema 3-4 parak baluwa,dan baluwath kisima awulak na hina yanawa.anik eka machan api kichi kawagena hina wenna oneth naa.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ගොන් පාර්ට් බං
    ඔයිට හපන් අර අර්ජුන කමලනාත් කියන එකයි උගේ හෙළුවෙන් නටන ගෑනියි
    ගොන්පාර්ට් ලෝකයක් බං වමනේ යන්න එනවා...ඊයා............
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ගොන් පාර්ට් බං
    ඔයිට හපන් අර අර්ජුන කමලනාත් කියන එකයි උගේ හෙළුවෙන් නටන ගෑනියි
    ගොන්පාර්ට් ලෝකයක් බං වමනේ යන්න එනවා...ඊයා............

    hoda welawata mama e jarawa baluwe na