පීනස හොද කරගන්න

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Search FB: Meth weda madura
    ae ayurveda doctor gawa peenas thelak tiyenawa. ekata thama mata nm hoda une.. gaala paya bagayak witara awwe inna kota oluwe tiyena sema nahayen katen enawa.. sathiyen hoda una mata nam. pattama thelak.
    බටගල්ලේ පිනස් තෙල
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    E kiyanne weda mahaththaya and leda inna peththa anuwa wenas wenwada.
    ඔව් - ඕක කාළගුණය , දේශගුණය, සෘතු , කන බොන දේවල් - රැකියාව - වගේ ගොඩක් දේවල් මත වෙනස් වෙන මහ කරුම ලෙඩක් නේ - ලෙඩේ හොඳ වේගෙන එනකොට තව කොහෙන් හරි වෙන ලෙඩක් මතු වෙන්න ගන්නවා - ඒකටත් බේත් කොරන්න ඕනා - හෙන කටු වැඩක් - අමාරු වෙදකමක්. මාතර ඉඳලා අනුරාධපුරේ ගිහින් කොරන වෙදකම් හරියන්නෙ නෑ. :yes:
     
    • Dislike
    Reactions: lahiruls24

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    ඔව් - ඕක කාළගුණය , දේශගුණය, සෘතු , කන බොන දේවල් - රැකියාව - වගේ ගොඩක් දේවල් මත වෙනස් වෙන මහ කරුම ලෙඩක් නේ - ලෙඩේ හොඳ වේගෙන එනකොට තව කොහෙන් හරි වෙන ලෙඩක් මතු වෙන්න ගන්නවා - ඒකටත් බේත් කොරන්න ඕනා - හෙන කටු වැඩක් - අමාරු වෙදකමක්. මාතර ඉඳලා අනුරාධපුරේ ගිහින් කොරන වෙදකම් හරියන්නෙ නෑ. :yes:
    dannathhan dannaha kiyapan bn wel wataram netiwa. boru poyya vitarai modaya
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Search FB: Meth weda madura
    ae ayurveda doctor gawa peenas thelak tiyenawa. ekata thama mata nm hoda une.. gaala paya bagayak witara awwe inna kota oluwe tiyena sema nahayen katen enawa.. sathiyen hoda una mata nam. pattama thelak.
    බටගල්ලේ පිනස් තෙල
    Boralesgamuwata enawa neda Sunday

    dannathhan dannaha kiyapan bn wel wataram netiwa. boru poyya vitarai modaya
    Ammooo... Ado no
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Boralesgamuwata enawa neda Sunday
    බොරලැස්ගමුවට එන්න පුළුවන් නම් - ලංකා බැංකුව ඉස්සරහ ඉන්නවා සිංහල කටු වෙද හාමිනේ කෙනෙක් - එයාගේ පීනස් වෙදකම ගැන නම් දන්නෙ නෑ - අනික් ගොඩක් ලෙඩ වලට සුපිරි - හොඳට රිදවගන්න පුළුවන් - ගෙහුං බලපන් :D
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    පීනස හොඳ කරන්න බෑ.සෙට්‍රිසීන් එකක් ගහපන්.ඒක තමයි.නැත්නම් පිරිටොන්.මටත් ලේ පීනසේ ගල් පීනසේ ඔක්කොම තිබුනා.කොරොනා හැදුන පස්සේ සනීප වුනා.කොරොනා මගේ පීනසය නිට්ටවටම සනීප කරා. ෆ්ලූ ජැබ් එකෙන් පීනස එන්නේ නෑ.ෆාමසි වල තියෙනවා වෛරස් ෆ්ලූ වලට දෙන එන්නත් එකක්.ඒක ගහ ගනින් මාස හයකට පාරක්.ඒකෙන් පීනස අඩු වෙනවා.ඒක ලයිෂන් බෙහෙතක් නෙවෙයි පීනසට.ඒ වුනාට මගේ අඩු වුනා.දැන්නම් නහයේ මිරිස් කුඩු ඇතිල්ලුවත් හච්චින් යන්නේ නෑ.ඉස්සර ඒකට පටන් ගත්තම ඉවරයක් නෑ.
     
    පස්සෙ උඹට රස සුවඳ දැනෙන්නෙ නැතුව යයි - ඔළුව තද වෙන්න ගනියි - බඩ වේලයි :D :D
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Search FB: Meth weda madura
    ae ayurveda doctor gawa peenas thelak tiyenawa. ekata thama mata nm hoda une.. gaala paya bagayak witara awwe inna kota oluwe tiyena sema nahayen katen enawa.. sathiyen hoda una mata nam. pattama thelak.
    බටගල්ලේ පිනස් තෙල

    තෙල Deliver කරගන්න බැරි වෙයිද :rolleyes:
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඔව් - ඕක කාළගුණය , දේශගුණය, සෘතු , කන බොන දේවල් - රැකියාව - වගේ ගොඩක් දේවල් මත වෙනස් වෙන මහ කරුම ලෙඩක් නේ - ලෙඩේ හොඳ වේගෙන එනකොට තව කොහෙන් හරි වෙන ලෙඩක් මතු වෙන්න ගන්නවා - ඒකටත් බේත් කොරන්න ඕනා - හෙන කටු වැඩක් - අමාරු වෙදකමක්. මාතර ඉඳලා අනුරාධපුරේ ගිහින් කොරන වෙදකම් හරියන්නෙ නෑ. :yes:
    අයුර්වේදයේ සමහර හොඳ දක්ෂ අය හඳපු තෙල් වලින් සහනයක් තියෙනවා.එහෙම තෙල් හොයාගන්න බෑ.නැත්නම් ගො‍ටු කොල කන පොඩි රතු ලූනු කන එක මේවාත් හොඳයි.දැන්නම් සෙට්ර්සින් එක තමයි. ස්ටෙමිස් (aztemizole)කියල එකක් තිබුනා.ඒක දැන් තහනම් කරලා කාඩියොටොක්සික් නිසා. anticholinergic and antipruritic drugs use kjaranna.mama ekak kiyannam.mokada mata hodatanahey fever tibuna nisa mage knowledge eka vadi. Tripelennamine ( Pyribenzamine) bonna
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අයුර්වේදයේ සමහර හොඳ දක්ෂ අය හඳපු තෙල් වලින් සහනයක් තියෙනවා.එහෙම තෙල් හොයාගන්න බෑ.නැත්නම් ගො‍ටු කොල කන පොඩි රතු ලූනු කන එක මේවාත් හොඳයි.දැන්නම් සෙට්ර්සින් එක තමයි. ස්ටෙමිස් (aztemizole)කියල එකක් තිබුනා.ඒක දැන් තහනම් කරලා කාඩියොටොක්සික් නිසා
    පීනස් ප්‍රභේද 18ක් තියෙනවා - ඒ දහ අටට ප්‍රතිකාර සැලසුම් 18ක් තියෙනවා - ඒ විදියට කෙරුවොත් ගොඩ - නැත්තම් පස්සෙ වෙන වෙන විදි වලින් සංකූලතා එන්න ගන්නවා - අන්තිමේදි ඇට මිදුළු කර වුණොත් ලේසියෙන් හොඳ කොරගන්න වෙන්නෙ නෑ - ජීවිත කාලෙම විඳවන්නයි වෙන්නේ.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    පීනස් ප්‍රභේද 18ක් තියෙනවා - ඒ දහ අටට ප්‍රතිකාර සැලසුම් 18ක් තියෙනවා - ඒ විදියට කෙරුවොත් ගොඩ - නැත්තම් පස්සෙ වෙන වෙන විදි වලින් සංකූලතා එන්න ගන්නවා - අන්තිමේදි ඇට මිදුළු කර වුණොත් ලේසියෙන් හොඳ කොරගන්න වෙන්නෙ නෑ - ජීවිත කාලෙම විඳවන්නයි වෙන්නේ.
    අයුර්වේදයේ පීනසට හුගක් අරිෂ්ට කසාය තෙල් එහෙම තියෙනවා.මට එකක්වත් වැඩ කරේ නෑ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අයුර්වේදයේ පීනසට හුගක් අරිෂ්ට කසාය තෙල් එහෙම තියෙනවා.මට එකක්වත් වැඩ කරේ නෑ.
    අරිෂ්ඨ තෙල් දෙක විතරක් මදි - ඒ දෙකට පරිවාර කල්ක සහ බේත් කුඩු තියෙනවා - ඒවත් යන්න ඕන ප්‍රතිකාරය හරියට වැඩ කොරන්න -