පීපල්ස් ඉන් එලකිරි

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    පීපල්ස් ඉන් එලකිරි

    එළකිරියේ ඉන්නවා මිනිස්සූ ජාති 5ක්

    1) වාහන 2,3 තියාගෙන ජීවිතේ ලෙසටම දිනපු රටවල් 3,4ක් යන වුන්

    2) ජීවිතේ පුක් වුන ඩයල්

    3) පිස්සූ කියලා බෙහෙත් බොන වුන්

    4)ෆේක් 70 කින් විතර කඩේ යන එක එකාගේ රෙදි හෝදන වුන්

    5) මුන් පොඩ්ඩක් අඩුයි new artist and actors එක run කරනන සෙට් එක වුන් වෙන ත්‍රෙඩ් වල දකින්න නෑ


    මීට අමතරව ඉන්න ඩයල් උබලත් කොටන් පලයන් ආතල් එකල්.ගන්න
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,889
    113
    Fantasy
    අසහනේ තියෙන , but කෙල්ලෙක් නැති
    Educational and professional life1
    පුක් කරගත්ත ඩයල්.
    Ex- windows_ubuntu
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මල් වගේ අහිංසක අයත් ඉන්නව මේ මම වගේ :P


    5814d3a2510b2cba34568272fd391992.jpg
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මම වගේ කුතුහලය වැඩි හැම දෙයක් ගැනම දැන ගන්න අසා උන් :) ජීවත් වෙන්න ඔක්ෂිජන් ඕනේ වගේ දියුණු වෙන්න දැවෙන ආසවක් තියෙන උන්
     
    Last edited: