පීපල්ස් ඉන් එලකිරි
එළකිරියේ ඉන්නවා මිනිස්සූ ජාති 5ක්
1) වාහන 2,3 තියාගෙන ජීවිතේ ලෙසටම දිනපු රටවල් 3,4ක් යන වුන්
2) ජීවිතේ පුක් වුන ඩයල්
3) පිස්සූ කියලා බෙහෙත් බොන වුන්
4)ෆේක් 70 කින් විතර කඩේ යන එක එකාගේ රෙදි හෝදන වුන්
5) මුන් පොඩ්ඩක් අඩුයි new artist and actors එක run කරනන සෙට් එක වුන් වෙන ත්රෙඩ් වල දකින්න නෑ
මීට අමතරව ඉන්න ඩයල් උබලත් කොටන් පලයන් ආතල් එකල්.ගන්න

ජීවත් වෙන්න ඔක්ෂිජන් ඕනේ වගේ දියුණු වෙන්න දැවෙන ආසවක් තියෙන උන් 