පීසී එක හදන්න ගිහිං මට වෙච්ච වැඩේ

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මම @san2d3 කියන ඩයල් එකගෙ ශොප් එකට ගියා පීසී එක පොඩ්ඩක් හදාගන්න ඒක අදුරන නිසා ලොක්ඩවුන් එක ගැන පොඩ්ඩක් කිව්වම මූ කිව්වනෙ හා හා මීටරේ තියං ඉන්න කියල
    කස්ටමර් සවිස් නං අන්තිමයි ආයිනං යන්නෑ උස්සගෙන ආව මම පීසී එක ආයිනං යන්නෑ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මම @san2d3 කියන ඩයල් එකගෙ ශොප් එකට ගියා පීසී එක පොඩ්ඩක් හදාගන්න ඒක අදුරන නිසා ලොක්ඩවුන් එක ගැන පොඩ්ඩක් කිව්වම මූ කිව්වනෙ හා හා මීටරේ තියං ඉන්න කියල
    කස්ටමර් සවිස් නං අන්තිමයි ආයිනං යන්නෑ උස්සගෙන ආව මම පීසී එක ආයිනං යන්නෑ
    Koheda porage shop eka tiyenne?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම @san2d3 කියන ඩයල් එකගෙ ශොප් එකට ගියා පීසී එක පොඩ්ඩක් හදාගන්න ඒක අදුරන නිසා ලොක්ඩවුන් එක ගැන පොඩ්ඩක් කිව්වම මූ කිව්වනෙ හා හා මීටරේ තියං ඉන්න කියල
    කස්ටමර් සවිස් නං අන්තිමයි ආයිනං යන්නෑ උස්සගෙන ආව මම පීසී එක ආයිනං යන්නෑ
    උබ මොකටද ඌව ඉබින්න ගියේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    එහෙනං ඕනර් එක්ක ඇතිල්ලෙන්න දෙන ශොප් එකක් හොයාගනිම්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Ryan Gosling Lol GIF