උඹ පුන්චි කාලෙ කියලා අර වගේ ෆොටෝ එකක් දැම්මම ..මං හිතුවා ඇම්ඩා තමා කියලා![]()


පොඩි කාලේ මම හිතාගෙන හිටියේ Love කරන එවුන් කරන ජරාම වැඩේ Kiss කරන එක කියලා.. (sex ගැන දැනුමක් තිබ්බේ නැත)





mu nathnam mulu ratama kunu gada gahanawa bn, mokada mu nagara sabawene wada karanne![]()











පොඩි කාලෙ දෙක තුන වසරදී මම හිතන්නෙ.. කෙල්ලෙක් ටයිටැනික් ෆිල්ම් එක බලල අම්මිත් එක්ක.. අම්ම ගහයි.. මේකි ඇවිත් අර රෝස් ගෙ චිත්‍රෙ අදින සීන් එක කියනව කාසිය විසික්කරන එවයි.. ඒකි තැන් පෙන්න පෙන්න කියනව ඒකිගෙ මෙතනයි මෙතනයි බලාගෙන කියල.. අපිත් ඒකිව ෆෝම් කර කර ඒකම අහනවා.. තව එවුන්ට කතා කරල ඒකම කියනන් කියනව.. අපිට පට්ට ආතල්..
ඒත් ඉතින් ආතල් එකක් ආවෙ කොහොමද කියල තමා හිතා ගන්න බැරි..මොකෝ පැටිය කාලෙ ඉස්සෙනවා කියල එකක් ඈ
අනේ මන්ද අපේ වල් කම එන්නෙ ජාන වලින්ද කොහෙද






එදත් අපි confused
අදත් අපි confused
![]()












ae moko?
patta... rep5+ Whizzkid
මම පොඩි කාලේ හිතං හිටියේ අහවල් වැඩේ කරන්නේ කොල්ලා අහවල් එක ඇතුලට දාලා චූ කරනවා කියලා![]()

