පුංචි අත්හදා බැලීමක්! Film Visual Effect Starwars

chanu16

Junior member
  • Dec 11, 2014
    40
    11
    8
    එල මචන් පට්ට.:):) ලංකාවේ හදන සමහර ෆිල්ම් එක්ක බලද්දී මේක ගොඩක් ඉහල තැනක තියනවා. උබලට හොද අනාගතයක් තියනවා. දිගටම කරගෙන යමු. ලංකාවේ මෙහෙම දෙයක් කරන්න පුළුවන් කොල්ලෝ ඉන්න එක ආඩම්බරයක්. ;)
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    uba karapu video eka nam niyamai machan..

    menna mekath try karala balapan... man dekka tawath patta wedak...

    Thanks macho. Mama baluwa video eka. Eka karanna puluwan. Hebei loku wedak thiyenawa karanna. Try ekak dennam. Video ekatath thanks machan. :)

    Thanks

    Niyamai Machan.

    Thanks machan

    ado niyamai machan.. supiriyata tinaa.. hoda anagatayak tinawa umbata..

    Thank you machan

    patta patta. ubalawath lankawata adenna film ekak karapan ban

    http://mfi.re/watch/7u8c5c2o6cab291/fafa_mpeg4.mp4

    me issara nikan inna gaman hadapuwa ban. AF CS4 da koheda haduwe, 2GB ram eke. dawasakma giya okata. render wenna payak vithara giya.

    dannam programming. asai karanna. welawak na.

    Mageth thiyena lokuma target eka thama eka... balamu try karala.

    mamath Programming line eke thama inne machan. eth wediyen kemathi film side eka thamai. :yes:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    lightsaber එක quality එකට තියෙනව බන්. මම නම් ගොඩක් කැමති 3d modeling තමයි. 3d animation ටිකකුත් ඉගෙන ගනින් උබට advertising side එකෙන් ඉස්සරහට යන්ට පුළුවන්.

    Thanks machan.:) 3D animation paththath target eka thyenawa.:yes:
    Mama karapu test shot keepayakuth thiyenawa. Ewa upload karala pennanna tharam quality naa. Issarahata hoda wedak karanna innawa 3D use karala.

    ado suppane. effects 100% sarthakayi

    Thank you macho

    pattaneee

    Thanks
    එල මචන් පට්ට.:):) ලංකාවේ හදන සමහර ෆිල්ම් එක්ක බලද්දී මේක ගොඩක් ඉහල තැනක තියනවා. උබලට හොද අනාගතයක් තියනවා. දිගටම කරගෙන යමු. ලංකාවේ මෙහෙම දෙයක් කරන්න පුළුවන් කොල්ලෝ ඉන්න එක ආඩම්බරයක්. ;)

    අපේ උපරිම උත්සාහය වෙනස්ම විදිහෙ වැඩක් කරන්න. තව ඉස්සරහට අලුත් විදිහෙ වැඩ ගොඩක් කරන්න ඉන්නව. ඔයාලාගෙ කොමෙන්ට්ස් වලින් ගොඩක් උදව් ලැබෙනව. බලමු වෙනසක් කරන්න.

    mehema video ekak dekkamai....lankawe film dekkama puken hina yanne... menna weddoooo

    Thank you machoo
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සුපිරියි යකෝ. උඹල වගේ එවුන් තමයි බන් ඉස්සරහට එන්න ඕනේ. අත්හදා බැලීමක් විදියට මේක මේ තරම් සාර්ථකව කළා නම් අනාගතයේ උඹලගේ නිර්මාණ ගැන හිතා ගන්න පුළුවන්. මේ රටේ සිනමාව විනාශ කරලා තියෙන හොරුන්ගෙන් බේරාගෙන නියම දක්ෂයොන්ට තැනක් ලැබෙන්න ඕනේ බන් උඹලා වගේ.

    මේකේ editing නම් සුපිරියි බන්. මට නම් 10/10 ම දෙන්න පුළුවන් මේ නිර්මාණයට. ඒ තරම් පට්ට. සුභ පතනවා මචන්.
     
    vjsam

    Junior member
  • Mar 1, 2009
    115
    2
    18
    Colombo
    සුපිරියි යකෝ. උඹල වගේ එවුන් තමයි බන් ඉස්සරහට එන්න ඕනේ. අත්හදා බැලීමක් විදියට මේක මේ තරම් සාර්ථකව කළා නම් අනාගතයේ උඹලගේ නිර්මාණ ගැන හිතා ගන්න පුළුවන්. මේ රටේ සිනමාව විනාශ කරලා තියෙන හොරුන්ගෙන් බේරාගෙන නියම දක්ෂයොන්ට තැනක් ලැබෙන්න ඕනේ බන් උඹලා වගේ.

    මේකේ editing නම් සුපිරියි බන්. මට නම් 10/10 ම දෙන්න පුළුවන් මේ නිර්මාණයට. ඒ තරම් පට්ට. සුභ පතනවා මචන්.

    සිරා කතාව.. මේ වගේ අයට අවස්තාවක් දෙන්න අපේ රටේ උන්ට උවමනාවක් නැති එක ගැන හරි දුකයි..