..::[පුටින්ගේ_අහස්යන්තරේ (Putin's lavish plane)]::.
පසුගියදා (2018/07/16) ෆින්ලන්තයේ Helsinki අගනුවරදී රුසියානු ජනාදිපති සහ ඇමරිකානු ජනපති අතර හමුවක් පැවැත්වුනා එයට සහබාගි උන රුසියානු ජනාදිපති භාවිතා කරන ලද ගුවන්යානය ගැන විස්තර ටිකක්

ෆින්ලන්තයට පැමිණි පුටින් රැගත් ගුවන්යානය
මේකේ වටිනාකම යුරෝ මිලියන 380ක්
කැබින් area එක වර්හ අඩි 4000ක් මේකට රන් ආලේපිත වැසිකිලියක්
විශාල ප්‍රමාණයේ නිදන කාමරයක්, gym එකක් සහ meeting රූම් එකක් ඇතුලත් 

මේක හදල තියෙන්නේ Voronezh's කියන රුසියානු ගුවන් සමගමක් මේකේ බදේ විශේෂ ආලේපයක් ගාලලු තියෙන්නේ රේඩාර් වලට අවම වශයෙන් හසුවන්න

විශේෂ දෙයක් වෙන්නේ රුසියානු රජය විසින් අනපේක්ෂිත අවස්ථාවකදී ගැටුමක් සඳහා හමුදා බුද්ධි ආඥාවක් ක්‍රියාත්මක කිරීමට හැකි කළමනාකරණ යානා මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමට හැකි වන පරිදි දියුණු සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කරල තියනවාලු

මේ හා සමාන තව ගුවන් යාන තුනක් තියනවලු විදේශ සංචාරයකදී පුටින් ගමන් ගන්නා ගුවන් යානය සමග අනිත් ගුවන් යාන තුනත් එකට ගමන් කරනවලු සතුරන්ට නිවැරදිව හදුනාගැනීමට අපහසු කිරීමට
මිට අමතරව හදිස්සි අවස්ථාවකදී special Russian Aerospace Forces වලට අයත් ගුවන් යානා 68ක් එක වර සහයට පැමිණීමට පුළුවන් ආකාරයට standby තියලලු තියෙන්නේ

Vlad Force One vs Trump Force One
Sources : dailymail.co.uk, thedusknews.com,
@Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න