..::[පුටින්ගේ_අහස්යන්තරේ (Putin's lavish plane)]::.

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[පුටින්ගේ_අහස්යන්තරේ (Putin's lavish plane)]::.

    xgZQ84Z.jpg


    පසුගියදා (2018/07/16) ෆින්ලන්තයේ Helsinki අගනුවරදී රුසියානු ජනාදිපති සහ ඇමරිකානු ජනපති අතර හමුවක් පැවැත්වුනා එයට සහබාගි උන රුසියානු ජනාදිපති භාවිතා කරන ලද ගුවන්යානය ගැන විස්තර ටිකක් :P:yes:

    G73CFIw.jpg

    ෆින්ලන්තයට පැමිණි පුටින් රැගත් ගුවන්යානය


    මේකේ වටිනාකම යුරෝ මිලියන 380ක් :shocked: කැබින් area එක වර්හ අඩි 4000ක් මේකට රන් ආලේපිත වැසිකිලියක් :rofl: විශාල ප්‍රමාණයේ නිදන කාමරයක්, gym එකක් සහ meeting රූම් එකක් ඇතුලත් :D:yes::yes:

    XsdIPwb.jpg


    7Hm7iKU.jpg


    F8VPFup.jpg


    rrZq47q.jpg


    DSZ7w9Z.jpg


    abQ8Bxs.jpg


    මේක හදල තියෙන්නේ Voronezh's කියන රුසියානු ගුවන් සමගමක් මේකේ බදේ විශේෂ ආලේපයක් ගාලලු තියෙන්නේ රේඩාර් වලට අවම වශයෙන් හසුවන්න :nerd::nerd:

    විශේෂ දෙයක් වෙන්නේ රුසියානු රජය විසින් අනපේක්ෂිත අවස්ථාවකදී ගැටුමක් සඳහා හමුදා බුද්ධි ආඥාවක් ක්‍රියාත්මක කිරීමට හැකි කළමනාකරණ යානා මධ්යස්ථානයක් ලෙස කටයුතු කිරීමට හැකි වන පරිදි දියුණු සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කරල තියනවාලු :shocked::shocked:

    9PCYqIR.jpg


    මේ හා සමාන තව ගුවන් යාන තුනක් තියනවලු විදේශ සංචාරයකදී පුටින් ගමන් ගන්නා ගුවන් යානය සමග අනිත් ගුවන් යාන තුනත් එකට ගමන් කරනවලු සතුරන්ට නිවැරදිව හදුනාගැනීමට අපහසු කිරීමට :yes:

    මිට අමතරව හදිස්සි අවස්ථාවකදී special Russian Aerospace Forces වලට අයත් ගුවන් යානා 68ක් එක වර සහයට පැමිණීමට පුළුවන් ආකාරයට standby තියලලු තියෙන්නේ :cool::cool:

    Vlad Force One vs Trump Force One

    UMVooZo.png



    Sources : dailymail.co.uk, thedusknews.com,

    jUcs6.gif

    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
    jUcs6.gif


     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ පට්ටනේ..... පිට පෙනුමෙන් නම් ලොකු විශේෂත්වයක් නෑ නේ. ඔක්කොම හරි ඒත් අර වැසිකිලියට රන් ආලේප කරලා තියෙන්නේ ඇයි ප්‍රශ්නේ?:confused::confused:
    රෙප් දුන්න එක්සියෝ...:yes: