පුටුවේ_පුක

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අහෝ.., මැදමුලන පර්සි අගමැති පුටුවේ පුක තියා පැය කාලයි., අගමැති ඇතුළු ජුන්ටා කැබිනට්ටුව විශ්වාස භංගයෙන් පරදී..!
 
N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මචන් සිරිසේන කිව්වලු නේ රනිල් නැතුව ඕන කෙනෙක් UNP එකෙන් දාන්න කියලා අගමැතිකමට..ඉතින් ඇයි වෙන කෙනෙක් දාන්න රනිල් ඉඩ දෙන්නේ නැත්තේ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    අවුරුදු 74 නාකී කුණු පුක
    එරෝසනයා කොහොම හොදනවද දන්නේ නෑ
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මචන් සිරිසේන කිව්වලු නේ රනිල් නැතුව ඕන කෙනෙක් UNP එකෙන් දාන්න කියලා අගමැතිකමට..ඉතින් ඇයි වෙන කෙනෙක් දාන්න රනිල් ඉඩ දෙන්නේ නැත්තේ.

    ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව රැස්වෙන්න ඕනෑ. එතන කටයුතු නිදහසේ වෙන්න ඕනෑ. බහුතරය නිවැරදි විධියට චන්දයකින් උරගාන්න ඕනෑ.

    ඒකට ඉඩදුන්නට පස්සේ අගමැති රනිල්ද, සජිත්ද කියන එක විසඳගන්න පුලුවන්.

    අනිත් එක මෛත්‍රීපාල කියන මිනිහායි, ඒ මිනිහා හොබවන තනතුරයි කියන්නේ දෙකක්නෙ. තමුන් අකමැති මිනිහෙක් එක්ක වැඩ කරන්න බැරි මිනිහාට ජනාධිපතිකම නෙමෙයි ඔෆිස් එකක මැනේජර් කමක් කරන්න පුලුවන්ද බං..... මේ පකයට පිස්සු

    උදාහරණයකට, උඹ ඔෆිස් එකේ බොස්....උඹට පෙන්නන්න බෑ පියන්කාරයාව. මාර රැස්පොට්, තේ එකක් ගේන්න කිව්වත් ගේන්නේ නෑ. ඒත් උඹට පුලුවන්ද ඌව එකපාර ගෙදර යවන්න, මමයි බොස්, මම ඌට කැමතිනෑ කියලා? එහෙම කරන්න බෑ, ඌ ලේබර් කෝට් ගිහිල්ලා නඩු කියන්න පුලුවන්. ඌව යවන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඌව යවන්න ඕනෑ.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔහොම බෑ බං. රනිල් උඹට පොටෝශොප් අරං දුන්නෙ මෙහෙම පෝස්ට් දාන්නද. හොඳට ලස්සනට edit කල්ල මොකක් හරි දාපං උඹට ඔහොම දාන්න නං රනිල්ට කීබෝඩ් එකක් අරං දෙන්න තිබ්බනෙ. පක්ශෙ මුදල් නාස්ති කරන්න එපා :baffled:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla

    උදාහරණයකට, උඹ ඔෆිස් එකේ බොස්....උඹට පෙන්නන්න බෑ පියන්කාරයාව. මාර රැස්පොට්, තේ එකක් ගේන්න කිව්වත් ගේන්නේ නෑ. ඒත් උඹට පුලුවන්ද ඌව එකපාර ගෙදර යවන්න, මමයි බොස්, මම ඌට කැමතිනෑ කියලා? එහෙම කරන්න බෑ, ඌ ලේබර් කෝට් ගිහිල්ලා නඩු කියන්න පුලුවන්. ඌව යවන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඌව යවන්න ඕනෑ.

    ෆයිල් එකක් ගෙන්න කිව්වම ෆයිල් එක ගෙන්න බැරි,ඔෆිස් එකේ තියෙන ඒවා හොරෙන් විකුණන පියන් එක්ක ඔෆිස් එකක වැඩ කරන්න පුලුවන්ද ?:baffled::baffled::baffled: