නෑ බන් 10ක් පුලුවන් කාලේ .D තිබුණ කාලෙද O/L කළේ?![]()

නෑ බන් 10ක් පුලුවන් කාලේ .D තිබුණ කාලෙද O/L කළේ?![]()

මේ දරුවගේ අම්මගේ අකවුන්ට් එක දාපං බලන්න. පොස්ට් එක රියල් ද බලන්න

උබලට දැන් resources වැඩි වෙලා තියෙන්නේ .

උබලට දැන් resources වැඩි වෙලා තියෙන්නේ .![]()
භාවනා කරල අංගොඩ ගිහින් දැම්ම ද ?හොස්පිටල් බෙඩ් එකෙන් ඇවිත් අන්තිමට p6 paper එක ලිව්වේ. ඒකට විතරයි හැබැයි S![]()
pannic attack + generalized anxiety. thought it was a heart attack or smt. ඒ නිසා admit වුනා. holter monitoring වලට තියාගත්තා.භාවනා කරල අංගොඩ ගිහින් දැම්ම ද ?
මං උනත් ඉස්කෝලේ යන කොට highly achievable student කෙනෙක් උනා නම්, අද මේ විදියට humble විදිහට කතා කරන්නේ නැහැ.. එහෙනම් මෙහෙ ඉන්න කට්ටිය වගේ මං හරි කියලා ඔප්පු කරන්න හදනවා හැම වෙලාවෙම මමත්.
උඹ මේ කියලා තියෙන එක තේරුණේ නම් නෑ. හැබැයි O/L, A/L හරියට කරගන්න බැරි වුණ, හැබැයි තමන්ගෙම දෙයක් පටන් අරගෙන අපිට හිතාගන්නවත් බැරි තරම් දියුණු වුණ අය ඉන්නවා.මං උනත් ඉස්කෝලේ යන කොට highly achievable student කෙනෙක් උනා නම්, අද මේ විදියට humble විදිහට කතා කරන්නේ නැහැ.. එහෙනම් මෙහෙ ඉන්න කට්ටිය වගේ මං හරි කියලා ඔප්පු කරන්න හදනවා හැම වෙලාවෙම මමත්.
උබ කොහෙද බන් hamble ?? උබ hamble කියලා කවුද කිව්වේ ?මං උනත් ඉස්කෝලේ යන කොට highly achievable student කෙනෙක් උනා නම්, අද මේ විදියට humble විදිහට කතා කරන්නේ නැහැ.. එහෙනම් මෙහෙ ඉන්න කට්ටිය වගේ මං හරි කියලා ඔප්පු කරන්න හදනවා හැම වෙලාවෙම මමත්.
O/L, A/L හොදට පාස් වෙච්ච අයගෙන් අපිට හිතාගන්නවත් බැරි තරමට දුයුණු උනු ප්‍රතිශතය ගොඩක් වැඩී. ෆේල් වෙච්ච උන්ගෙන් දියුනු වෙලා තියෙන්නෙ අතලොස්සයි. ඒකෙනුත් එහෙම දියුනු උනු 99% උන් O/L, A/L ෆේල් වෙලා තියෙන්නෙ උපන්ගෙයි මෝඩයො නිසා නෙමේ උන්ට ඒවෙලාවෙ ජිවිතේ යම් අසීරු කාලයක් හෝ නරක ඇසුරකට වැටුන නිසා.උඹ මේ කියලා තියෙන එක තේරුණේ නම් නෑ. හැබැයි O/L, A/L හරියට කරගන්න බැරි වුණ, හැබැයි තමන්ගෙම දෙයක් පටන් අරගෙන අපිට හිතාගන්නවත් බැරි තරම් දියුණු වුණ අය ඉන්නවා.
Pala hutto යන්න pakak AI got an A pass for English back then
sajith
Yako, even I got 3A's and 3B's for my O/L's being a weak child too...These results are almost a disgrace.මොන ගං කබරයෙක්ද බන් මූ? යකෝ අඩුමගානෙ එක විශයකටවත් A එකක් ගන්න බැරිද? විබාගෙත් හොදට පාස් වෙලා හොද ගතිගුණ තියෙන මනුස්සයෙක් වෙන එක එච්චරටම අමාරු වැඩක්ද? මූ මේක නං ලැජ්ජාව වහගන්න දාපු post එකක්ද කොහෙද?
![]()