පුතාගෙ ලොස් O/L ප්‍රතිපල ගැන සතුටු වෙන අම්මා

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    උබලට දැන් resources වැඩි වෙලා තියෙන්නේ . :rofl:

    හොස්පිටල් බෙඩ් එකෙන් ඇවිත් අන්තිමට p6 paper එක ලිව්වේ. ඒකට විතරයි හැබැයි S 😝
     
    • Sad
    Reactions: Asmodeus

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    සාමාන්‍ය බුද්ධි මට්ටමක් තියන එකෙක් ඉස්කෝලෙ ගිහින් නිකන් පන්තියෙ ඉදන් හිටියත් ඕ ලෙවල් වලට A4 ක් 5ක් වත් දාන්න පුලුවන් බන් නටන්න දෙයක් නෑනෙ ඔය විභාගෙ. හැබැයි අර ගිරව දාන්න තියන සබ්ජෙක්ට්නම් ගෙදර ගිහින් පොඩ්ඩක් පාඩම් කරන්න වෙනව ඉතිහාසෙ එහෙම.. ඒත් අඩුම maths science English ඕවට නම් A හෝ අඩුම B ගන්න පුලුවන් ඉස්කෝලෙ උඅගන්නන ටික අහන් ඉදලා.
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    මං උනත් ඉස්කෝලේ යන කොට highly achievable student කෙනෙක් උනා නම්, අද මේ විදියට humble විදිහට කතා කරන්නේ නැහැ.. එහෙනම් මෙහෙ ඉන්න කට්ටිය වගේ මං හරි කියලා ඔප්පු කරන්න හදනවා හැම වෙලාවෙම මමත්.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මං උනත් ඉස්කෝලේ යන කොට highly achievable student කෙනෙක් උනා නම්, අද මේ විදියට humble විදිහට කතා කරන්නේ නැහැ.. එහෙනම් මෙහෙ ඉන්න කට්ටිය වගේ මං හරි කියලා ඔප්පු කරන්න හදනවා හැම වෙලාවෙම මමත්.

    humble වෙන්නේ ඇයි ඉතින්?

    එහෙම වෙන එකේ මොකක් හරි, perceived superiority එකක් තියෙනවද ඔයාට එහෙම නොවෙනවට වඩා?
     
    • Haha
    • Like
    Reactions: ChamodhK and hrm

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    මං උනත් ඉස්කෝලේ යන කොට highly achievable student කෙනෙක් උනා නම්, අද මේ විදියට humble විදිහට කතා කරන්නේ නැහැ.. එහෙනම් මෙහෙ ඉන්න කට්ටිය වගේ මං හරි කියලා ඔප්පු කරන්න හදනවා හැම වෙලාවෙම මමත්.
    උඹ මේ කියලා තියෙන එක තේරුණේ නම් නෑ. හැබැයි O/L, A/L හරියට කරගන්න බැරි වුණ, හැබැයි තමන්ගෙම දෙයක් පටන් අරගෙන අපිට හිතාගන්නවත් බැරි තරම් දියුණු වුණ අය ඉන්නවා.
     
    Sen-lu

    Well-known member
  • අඩු රිසල්ට් කමක් නෑ කියමුකො මහ එලදෙන ඒක පබ්ලිෂ්කරල අම්මයි පුතයි දෙන්නම හරක් කියල ඔප්පුකරල 😂😂. Social media වල කියන්න ඕන එකයි නැති එකයි නොදන්න පිස්සු ගෑණු.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,943
    113
    එකමත් එක රටක
    මං උනත් ඉස්කෝලේ යන කොට highly achievable student කෙනෙක් උනා නම්, අද මේ විදියට humble විදිහට කතා කරන්නේ නැහැ.. එහෙනම් මෙහෙ ඉන්න කට්ටිය වගේ මං හරි කියලා ඔප්පු කරන්න හදනවා හැම වෙලාවෙම මමත්.
    උබ කොහෙද බන් hamble ?? උබ hamble කියලා කවුද කිව්වේ ?
     
    • Haha
    Reactions: Siriusthevirus

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    උඹ මේ කියලා තියෙන එක තේරුණේ නම් නෑ. හැබැයි O/L, A/L හරියට කරගන්න බැරි වුණ, හැබැයි තමන්ගෙම දෙයක් පටන් අරගෙන අපිට හිතාගන්නවත් බැරි තරම් දියුණු වුණ අය ඉන්නවා.
    O/L, A/L හොදට පාස් වෙච්ච අයගෙන් අපිට හිතාගන්නවත් බැරි තරමට දුයුණු උනු ප්‍රතිශතය ගොඩක් වැඩී. ෆේල් වෙච්ච උන්ගෙන් දියුනු වෙලා තියෙන්නෙ අතලොස්සයි. ඒකෙනුත් එහෙම දියුනු උනු 99% උන් O/L, A/L ෆේල් වෙලා තියෙන්නෙ උපන්ගෙයි මෝඩයො නිසා නෙමේ උන්ට ඒවෙලාවෙ ජිවිතේ යම් අසීරු කාලයක් හෝ නරක ඇසුරකට වැටුන නිසා.

    ඕකෙන් තව කොටසක් ඉන්නව ඉතින් අසාධාරන විදියට අසීමිතිව හම්බකරල කෝටිපතියො උන. ඒව ගැන කතා නොකර ඉමු.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,062
    8,394
    113
    Kotahena
    I got an A pass for English back then
    Pala hutto යන්න pakak A

    ඔච්චර lesi o/l wath thoge English walin A nam gatte na :rofl: sajith
    Screenshot-2022-01-12-at-07.09.58.png
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    මොන ගං කබරයෙක්ද බන් මූ? යකෝ අඩුමගානෙ එක විශයකටවත් A එකක් ගන්න බැරිද? විබාගෙත් හොදට පාස් වෙලා හොද ගතිගුණ තියෙන මනුස්සයෙක් වෙන එක එච්චරටම අමාරු වැඩක්ද? මූ මේක නං ලැජ්ජාව වහගන්න දාපු post එකක්ද කොහෙද? 🤣

    IMG-2920.jpg
    Yako, even I got 3A's and 3B's for my O/L's being a weak child too...These results are almost a disgrace.
    @sinhawanshaya Look, here is one of your clansmen...