



මෙහෙමත් ත්‍රෙඩ් වැටෙනවනේ හත්තිලාව්වේ ..
මේක ආතල් එකක් නෙවෙයි කියල හිතල රිප්ලයි ඒක දාන්නං
අන්කල් , මං පොඩි කාලේ ඉඳල ගේම් ගහනවා ..
හැබැයි ඒ තාත්තට හොරෙන් .. තාමත් තාත්ත කැමති නෑ මං ගේම් ගහනවාට

ඒ උනාට .. මං පොඩි කාලේ හය වසරේ ඉන්නකොට ..
මං තාත්තාගෙන් කම්පියුටර් එකක් ඉල්ලුව ..
එතකොට තාත්ත අමාරුවෙන් සල්ලි හොයල P4 එකක් අරන් දුන්න

දෙයියනේ කියල තාමත් හොඳට ඉන්නේ ඕක නිසා තමයි

මමත් ඇබ්බැහි වෙලා තමයි ඉන්නේ .. වැල් බලල ගේම් ගහල කුපාඩි කම් කරලා ඔක්කොම කරලා ගෙදරට මාට්ටු වුනා ..
එත් මට ගැහුවේ බන්නේ නං නෑ. හැමදේම හොඳට තේරුම් කරලා අවවාද විතරයි කරේ ..
මට කම්පීයුටරේ අරන් දීල කිව්වේ පුතේ උබ කම්ප්යුටරේ වහලෙක් වෙන්න එපා කම්පියුටරේ උබේ වහලක් කරගනින් කියල .. එච්චරයි .. අදටත් මම ඕක තමයි කරන්නේ ..

තාමත් මං නොමග යන්නේ නෑ කියල මට ෂුවර්

ඒ හින්ද හත්තිලව්වේ ඔය මල්ලිට ගේම් ගහන්න ඕනේ නිසා කම්පියුටරයක් අරන් දෙන්න එපා ..
ඒ මල්ලිට ඉගෙන ගන්න සාමාන්‍ය කම්පියුටරයක් අරන් දෙන්න ..
එතනින් එහාට කරන්න ඕනේ ඒවා ටික ඌ බලා ගනින් .. මල්ලිගේ දෘෂ්ටි කෝණයෙන් තමයි මං ඔය කිව්වේ .. කම්පියුටරේ භාවිත කරලා ලමයව හරි මග යවන ඒක දෙමව්පියන්ට භාරයි ඉතින්



. එන්ගේක්මන්ට් එක දවසේ ලොකු මල් වාස් එකක් කැඩුවා
