පුතාට කොම්පියුටරයක් ගන්න

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :eek::eek::eek::eek:
    මෙහෙමත් ත්‍රෙඩ් වැටෙනවනේ හත්තිලාව්වේ ..
    මේක ආතල් එකක් නෙවෙයි කියල හිතල රිප්ලයි ඒක දාන්නං

    අන්කල් , මං පොඩි කාලේ ඉඳල ගේම් ගහනවා ..
    හැබැයි ඒ තාත්තට හොරෙන් .. තාමත් තාත්ත කැමති නෑ මං ගේම් ගහනවාට :dull:
    ඒ උනාට .. මං පොඩි කාලේ හය වසරේ ඉන්නකොට ..
    මං තාත්තාගෙන් කම්පියුටර් එකක් ඉල්ලුව ..
    එතකොට තාත්ත අමාරුවෙන් සල්ලි හොයල P4 එකක් අරන් දුන්න :(
    දෙයියනේ කියල තාමත් හොඳට ඉන්නේ ඕක නිසා තමයි :dull:
    මමත් ඇබ්බැහි වෙලා තමයි ඉන්නේ .. වැල් බලල ගේම් ගහල කුපාඩි කම් කරලා ඔක්කොම කරලා ගෙදරට මාට්ටු වුනා ..
    එත් මට ගැහුවේ බන්නේ නං නෑ. හැමදේම හොඳට තේරුම් කරලා අවවාද විතරයි කරේ .. :dull: මට කම්පීයුටරේ අරන් දීල කිව්වේ පුතේ උබ කම්ප්යුටරේ වහලෙක් වෙන්න එපා කම්පියුටරේ උබේ වහලක් කරගනින් කියල ..
    එච්චරයි .. අදටත් මම ඕක තමයි කරන්නේ .. :dull:
    තාමත් මං නොමග යන්නේ නෑ කියල මට ෂුවර් :)

    ඒ හින්ද හත්තිලව්වේ ඔය මල්ලිට ගේම් ගහන්න ඕනේ නිසා කම්පියුටරයක් අරන් දෙන්න එපා ..
    ඒ මල්ලිට ඉගෙන ගන්න සාමාන්‍ය කම්පියුටරයක් අරන් දෙන්න ..
    එතනින් එහාට කරන්න ඕනේ ඒවා ටික ඌ බලා ගනින් .. මල්ලිගේ දෘෂ්ටි කෝණයෙන් තමයි මං ඔය කිව්වේ .. කම්පියුටරේ භාවිත කරලා ලමයව හරි මග යවන ඒක දෙමව්පියන්ට භාරයි ඉතින් :nerd:
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    ඒක තමා සහෝ මට දුක.
    මම එයාට පොරොන්දු වෙලා ඒ දේ ඉස්ට කලේ නෑනෙ.
    දැන් ඒකයි මං මේ ඉස්කෝලෙ පටන් ගන්න කලින් එකක් අරන් දෙන්න හදන්නෙ.

    අනිවා....

    මමත් ඒ කාලේ පොරොන්දු හැම එකක්ම ඉෂ්ට කරගත්තා පොලවේ පස් කාල හරි.. :P
    හි හී..... ගහල බැනලා නවත්තයි අපිවනම්. :D
    ඒක දන්න නිසා අපේ තාත්තා ශිෂ්‍යත්ව ප්‍රතිපල බලලා, බයිසිකලයක් ගන්න සල්ලිත් අරන්ම තමයි ගෙදර ආවේ. එවෙලේම හවස ගිහින් බඩු ගෙනාවා. :P

    මොනවා උනත් එල කොල්ලෙක් වගේ පුතානම්. අන්න එහම තමයි කොල්ලෝ ඉන්න ඕන.
    පුතාට ජය වේවා..!! කම්පියුටරය ඉක්මනින් ලැබේවා...!!
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එක තමා මත කිව්වේ උගේ ගැන විස්තර අහල කියන දෙයක් කියනන් කියල ..ගත් කටටම game ගහන්න දෙන්න එපා කියල ...මම විස්තර බලලයි කිව්වේ .. මම විතරක් නෙමේ බන් .. ඒ කාලේ පන්තියේ කොල්ලෝ ඔක්කොම වගේ එහෙම තමා ,එහෙම game ගැහුවා කියල ඒ එකෙක්ටවත් එහෙම අව්ලක් වෙලා නෑ .. රස්තියාදු කාරයෝ අරුන් මුන් නෙමේ උන් වැදගත් පවුල් වල වැදගත් විදිහට හිටපු උන් .. එහෙම රස්තියාදු කාරයෝ අරුන් මුන් එක්ක game ගහන්න හෝ වෙන දෙකට යනවනං තමා ප්‍රශ්නයක් වෙන්නේ එක game ගහන එකට විතරක් අදාල දෙයක් නෙමේ ..

    අනික 6,7,8,9 පන්ති වල මොනවද බන් ඒ හැටි කැප කිරීම් අරව මේවා කරලා ඉගෙන ගන්න නෙමේනේ තිය්නේ විබාගේ ලං වෙලා පාඩම් කරනවා ටිකක් .. එහෙම නැතුව A /L වලට වගේ ගෙන පාඩම් කරන නැනේ .. ඒ කාලේ සෙල්ලන් කරනවා.. sport කරනවා game ගහනව ..game ගහන එක විතරක් ඒවගෙන් වැරදි දෙයක් කියන්න බැනේ .. උ ඕනේ නං සෙල්ලන් කරන්න වැඩියෙන් යන්න පුළුවන් එකත් එකම දේනේ ..

    revention is better than cure කියල හැම එකට එක කියන්න බැනේ බන් .. එහෙනං ළමය හදන්නෙම නැතුව ඉන්න කියන පුළුවන්නේ ..
    මිනිස්සු ගැන නොදැන තීරණයකට එන්න එපා කියල තමා මත කියන්නේ ? බලපන් මේකේ මුලට ගිහින් කව්ද මුකුත් විස්තරය්ක්වත් අහන්නේ කරන්නේ නැතුව game ගහන්න දෙන්න එපා කියල තියන්නේ උබද මමමද කියලා මම විස්තරයක් අහන නැතුව game ගහන්න දෙන්නවත් නොදෙන්වත් කියල නෑ

    මෙහෙමයි අපේ කාලේ සංසන්දනය කරන්න එපා කියලා ඇයි බං උඹ ඒ වරදම කරන්නේ???

    දැන් කාලේ අධ්‍යයාපනයට තියෙන තරඟය වැඩියි, දැන් කාලේ ළමයි නොමග යන්න පුලුවන් ඉඩ කඩ වැඩියි සහ දෙමව්පියන්ට ළමයින් පස්සේ පන්නන්න තියෙන කාලය බොහොම අඩුයි. සහ ලමයි ඒ කාලේට වඩා දැන් හැදෙන උන් කියන දේ අහන ගතිය අඩුයි. ඉස්සරහට ඇමරිකාවේ වගේ අල්ලගෙන දෙකක් දුන්නම මානව හිමිකම් යන්නත් බැරි නෑ. ලඟදි දවසක එහෙම දෙයක් උනා උඹට මතකනම් ෆෝන් එකේම ඉන්නවා කියලා තාත්තා ගහලා පොලීසි ගිය දෙයක්.ඒ නිසා උඹේ කාලේ එක්ක දැන් කාලේ සංසන්දනය කරන්න එපා.

    අනික දැන් ලංකාවේ කාන්තාවන් ආක්‍රමණය කරගෙන එන්නේ. හැම ෆීල්ඩ් එකකම කාන්තාවන් වැඩි වෙනවා. හේතුව ඔන්න ඕක. කොල්ලෙක් වෙලා මේකේ එකාලා කියන්නම් වගේ ළමයින්ව ඕල් රවුන්ඩර්ස්ලා කරවන්න ගිහින් ඌව නන්නත්තාර කරලා තමයි අත අරින්නේ.

    prevention is better than cure කියන එක හැම එකටම වලංගු නොවුනට මේකට හොඳටම වලංගුයි.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නොදකිං තෝ තාත්තෙක්ද ?
    යකෝ අපිත් ගේම් ගැන කතා කරද්දි කොන් වුනා තමා..
    ඒ කොන් වීමෙන් දෙයක් ඉගෙන ගත්ත..
    ඉස්කෝල තියෙන්නෙ අකුරු ලියන්න ගණං හදන්න විතරක්ම කියා දෙන්න නෙමේ බොල..
    කොන් වෙලා ඒකෙන් දෙයක් ඉගෙන ගන්න ඕනෙ..
    අනිවා ලොකු වෙලා සමාජෙට ගියාට පස්සෙ කොන් වෙන්න සිද්ධ වෙනව තමා..
    ගෙදර අම්මයි තාත්තයි සලකන විදිහට සමාජෙ මිනිස්සු ලමය සමාජෙට ගියාට පස්සෙ සලකන්නෙ නෑ..
    නොසැලකිය හැකි තරමේ පොඩි දෙයක් වුනත් ඇති අල්ලං කොන් කරනව..
    ඒව විඳදරාගන්න පුරුදු වෙන්නත් එක්ක තමා පාසල් සමාජය තියෙන්නෙ මූළික අරමුණ අධ්‍යාපනය වුනාට..
    කම්පියුටර් එකක් අරං දෙන එකේ කිසිම ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නෙ තියෙන්නෙ තෝ ගේම් ගහන්නම කොම්පියුටරයක් අරං දෙන්න හදන එක..
    නොදකිං..

    :yes: :yes: :yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    ඒ ගැන නම් දන්නෑ.
    පුතා හිටියා නම් අහන්න තිබුණා.
    තව අලුත් හමුදා ගේම් වගයකුත් කිව්වා.
    ඇත්ත වගේලු.

    මට කරන දේවල් නම් බලන් ඉන්න පුළුවන්.
    ගෙදරම තමා ඉන්නෙ. නෝනත් ගෙදර.
    ඉතිං ඇහැ ගහන් ඉන්න

    එහෙම එකක් හදන්න කීයක් යයිද.
    කොල්ලා කියන ගේම් ගහන්න පුළුවන්.

    මං ඇහුවා කඩේකින්. එකයි ගානක් යනවලු.
    ඊට අඩුවෙන් එකක් හදලා ඒවා ගහන්න බැරිද?

    Pdo eka thawa tika dawasakin patan ganiy thawa thawa ewwa illanna. Good luck
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;18885189 said:
    කාලයට සාපේක්ශව....

    so???

    කාලෙට සාපේක්ෂව කිව්වේ බං ඒකාලේ ගෙදර කම්පියුටරයක් තිබිලත් අපි නම් ඉස්කෝලේ ගිහින් යාලුවොත් එක්ක ඔව්වා නෙමෙයි කතා කරේ. කතා කරන්න ඕනේ තරම් දේවල් තිබ්බා. මොකද කම්පියුටරේ වහල්ලු වෙලා අපි හිටියේ නෑ.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    වයස කීයද?ගොඩාක් පොඩි කලේ අරන් දෙන්න එපා. අරන් දීපන් හොද එකක්, 55,000- 60,000 විතර යයි. මෙකේ ඉන්න අය ගේම් ගහල නෑ කියල හිතෙනව comment දැක්කම. ඹ්කෙන් ලමයට හොදක් වෙනවද නැද්ද කියලා උඔට තමා තේරෙන්නේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :eek::eek::eek::eek:
    ඒ හින්ද හත්තිලව්වේ ඔය මල්ලිට ගේම් ගහන්න ඕනේ නිසා කම්පියුටරයක් අරන් දෙන්න එපා ..
    ඒ මල්ලිට ඉගෙන ගන්න සාමාන්‍ය කම්පියුටරයක් අරන් දෙන්න ..
    එතනින් එහාට කරන්න ඕනේ ඒවා ටික ඌ බලා ගනින් .. මල්ලිගේ දෘෂ්ටි කෝණයෙන් තමයි මං ඔය කිව්වේ .. කම්පියුටරේ භාවිත කරලා ලමයව හරි මග යවන ඒක දෙමව්පියන්ට භාරයි ඉතින් :nerd:

    මේ ත්‍රෙඩ් එකේ දැක්ක හොඳම කමෙන්ට් එක මේක. ගේම් ගහන්න කියලම කම්පියුටර් එකක් ඉල්ලනවනම් සාමාන්‍යය කම්පියුටර් එකක් අරන් දෙන එක තමයි හොඳම ලොකු ගේම්ස් දැම්මම සපෝර් නොකරන මට්ටමේ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මන් මේක කියන්නේ දනුෂ්ක 2009 ට.. අනික් උන්ට නෙවේ..

    පුතාට කොම් එකක් අරන් දෙන්න.. පුළුවන් නම් ඉක්මන් එකේ තියෙනවා 15,000 - 25,000 අතරේ ලැප්ටොප්ම.. ලැපක් අරන් දුන්නොත් පුතාට තවත් සතුටු හිතෙයි... පොඩි කාලේ ඔය වැඩ කරන්නම ඕනේ... ළමයි පීචන් වෙන්න හොඳ නැහැ අනික් වේසිගෙ පුතාලා ඉදිරියේ.. එහෙම උනාම ළමයින්ගේ මොරාල් බහිනවා.. ( සල්ලි තියාගෙන බලු වෙන්න ඕනේ නැහැනේ දනුෂ්ක අපි )

    නොර්මල් කොම්පියුරට් එකක් ගන්නවා නම් මන් හිතන්නේ ඩුඑල් කෝර් එකක් ගත්තකි මොනිටර් පොඩ්ඩත් එක්කම 10,000 කට වගේ.. ( රීකන්දිෂන් හරිය .. පොඩි එක්කෙනෙක්ට අලුත්ම ඒවා ඕනේ නැහැ .. කැඩුනත් එයාම හදාගන්න ඉගෙන ගනී නෙව )

    ළමයට දවසට පැය 3ක් විතර , TV කාර්ටූන් , ගේම් , උගේ එක එක වැඩ කරන්න ඉඩ දෙන්න.. හැබැයි කියන්න ඔයා ඉස්කෝලේ වැඩ වැඩිපුර කරන්න කරන්න ඔයා තව ආස දේවල් කරන්න දෙනවා කියලා.. ඒ ළමයා සතුටින් තියන්න... මුරණ්ඩු වැඩ කරන්න ගන්න වෙලාවට දවස් දෙකකට ගේම් තහනම් වගේ දඩුවම් දෙන්න.. ඔයාට තේරෙනවනේ මන් කියන දේ.. අනිවාර්යයෙන්ම පුතා ඔයාගේ වචනේ පිළිගන්න තැනට තියාගන්නත් ඕනේ ආදරේ දෙනවා වගේම...


    මම මේවා කියන්නේ මමත් ඔයාගෙම තැන ඉන්න කෙනෙක් නිසා...අපිට ඉන්නේ දුවෙක්.. එයා නම් ඉතින් හරි හුරතලෙන් ඉන්නවා ... වැඩිය කොම්පියුටර් ජිල්මාර්ට් වලට බර නැහැ.. එදිනෙදා දේවල් කරගෙන ඉන්නවා.. හරි අහිංසකයි...:dull:

    මෙතන ඉන්න ගොඩක් උන් 17 - 22 කොල්ලෝ ... උන් කියන දේවල් හිතන්න එපා.. ( මන් 78 )


    රෙප් 19+

    භීශනයකින් තොර හොද ලමා කාලයක් තිබ්බ එකෙක් උබ..

    කොල්ලෙක් කොල්ලෙක් වගේ ඉන්න ඕනේ. කෙල්ලෙක් වගේ ඉන්නවනම් උගෙන් වැඩක් නෑ

    මචන් අපේ ගෑනිගේ හත්මුතු පරම්පරාවෙම කොල්ලෙක් නෑ. දැන් ඕන් නෑදෑ අක්ක කෙනෙක්ගේ කොල්ලෙක් ඉන්නවා වයස 4යි. මරු බඩ්ඩ. ඌ මගේ පවර්ශටර්ස් සුවිච් එකක් කැඩුවා:baffled:. එන්ගේක්මන්ට් එක දවසේ ලොකු මල් වාස් එකක් කැඩුවා:baffled:. අදටට්න් එන්ගෙජ්මන්ට් එක දවසේ මතකයක් කියලා ෆැමිලි එක එකතු උනාම අපි මතක් කරන්නේ ඒක, ඉස්සර ඕකුන් එකතු උනාම කතා උනේ ඕඩ්ල් එකේ ජන්ගි වල වෙනස, කප් කේක් වලට අයිසින් දාන හැටි නොදෝමකින්:lol::lol: . මට ජීප් එකට නැග්ගහම වීදුරුවක් බාන ගානේ මතක් වෙන්නේ ඌව.. හැම කෙල්ලම බනිනවා ඌ දගයිලු..ඌට බොක්කේ ෆිට් එකකට ඉන්නේ මම විතරයි.. ගෑනුන්ගේ භීශනයට ඌ ලක්වෙලා ඉන්න්නේ.. ආච්චිලා සීයලත් කෙල්ලොම හදලා උන් දන්නේ නෑ කොල්ලෙක් හදන්න... පුසෝ හදපු උන් දැනුයි ඩොබමන් කෙනෙක් හදන්නේ:lol::lol: ගෑනුම ඉන්න ලොන්ත පවුල් වලට පුරුදු වෙලා තීන්නේ වනපු ජන්ගි ඒ ඒ තැන් වලට පිලිවෙලට වේලෙන්න. වේලුනාම පිලිවෙලට ගෙටගන්න. නමල තියන්න. අම්මපා මෙච්චර ලැජ්ජ බයට හැදිච්ච මගේ ජොක්කු ඒ කාලෙ අතිබ්බේ ෆෑන් වල වැටවල් උඩ සිවිලින් උඩ ඇදවල් යට:lol::lol::lol::lol:


    Boys ROXXXXXXXX
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    රත්තරං;18885086 said:

    මාර දූවරු තුන්දෙනා නබිය වටේ නැටුවනම් තන්හා රතී රගා පුකත් පලාගන්නවා එවලේ..:lol::lol: දෙයක් එක්ක ගැටි ගැටීයි අපි හැදෙන්න ඕනේ. වාරනයෙන් නෙමේ :):)


    :rofl:
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    මේ අර ගේම් එක නෙමෙයි සහෝ. :no:
    ඔහොම එකක් නෙමේ පුතා ගැහුවෙ.
    වාහන වල යන එකක්.
    පාරෙ මිනිස්සුන්ට වෙඩි තියන්න පුලුවන්.
    හෙලිකොප්ටර් ගන්න පුලුවන්.
    තව රහස් පද ගහලා එක එක දේවල් ගන්න පුලුවන්. :)

    Me,umba kiyana game eka thamai. Mamath GTA 3 nam gahala thiyenava. Evvage ohoma loku scene thibbe ne. Aluth versions wala enava ban.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව්.
    ඒකයි මටත් දුක.
    ඔයාලා බොරුකාරයො කියල කියනකොට වාවන්නැතුව යනවා.
    දැන් වයිෆුත් අහනවා අරන් දෙමුද කියලා.
    එයා බයයි කැෆේ ගානෙ ගිහින්, යාලුවන්ගෙ ගෙවල් වල ගිහින් කොල්ලා නාස්තිවෙයි කියලා.
    දනුශ්කගේ පොඩි එකාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිමු.. සියලු එලකිරි වාසීන් හඩ අවදි කරන්න!!!!!!
    Baghdad-protest.jpg



    අඩෝ කොල්ලට කියපන් මොහොමඩ් රත්තරං මුශ්තාෆා මාමා (අයියා කිව්වත් කමක් නෑ ඉතින් අපි තරුන ලපටි ලාබාල යන්ග් බෝයිස්ලා 16+ කොල්ලෝ මෙහෙම උන්නට ) තමා උගේ පැත්තටන් කතා කලේ කියලා
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මට නං හිතෙන්නේ මේක ආතල් එකක් කියල :dull:

    අවුලක් නෑ මේකෙ රිප්ලයි වලිං වෙන එකෙක්ට දෙයක් ඉගෙන ගත්තෑකි :yes: :yes:
    අසහන ත්‍රෙඩ් වල වුනත් ගන්න දෙයක් තියෙනව :baffled: :baffled:
    දැන් කියපං මේකත් මගෙ ෆේක් අකෞන්ට් එකක් කියල :growl: :growl:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මෙහෙමයි අපේ කාලේ සංසන්දනය කරන්න එපා කියලා ඇයි බං උඹ ඒ වරදම කරන්නේ???

    දැන් කාලේ අධ්‍යයාපනයට තියෙන තරඟය වැඩියි, දැන් කාලේ ළමයි නොමග යන්න පුලුවන් ඉඩ කඩ වැඩියි සහ දෙමව්පියන්ට ළමයින් පස්සේ පන්නන්න තියෙන කාලය බොහොම අඩුයි. සහ ලමයි ඒ කාලේට වඩා දැන් හැදෙන උන් කියන දේ අහන ගතිය අඩුයි. ඉස්සරහට ඇමරිකාවේ වගේ අල්ලගෙන දෙකක් දුන්නම මානව හිමිකම් යන්නත් බැරි නෑ. ලඟදි දවසක එහෙම දෙයක් උනා උඹට මතකනම් ෆෝන් එකේම ඉන්නවා කියලා තාත්තා ගහලා පොලීසි ගිය දෙයක්.ඒ නිසා උඹේ කාලේ එක්ක දැන් කාලේ සංසන්දනය කරන්න එපා.

    අනික දැන් ලංකාවේ කාන්තාවන් ආක්‍රමණය කරගෙන එන්නේ. හැම ෆීල්ඩ් එකකම කාන්තාවන් වැඩි වෙනවා. හේතුව ඔන්න ඕක. කොල්ලෙක් වෙලා මේකේ එකාලා කියන්නම් වගේ ළමයින්ව ඕල් රවුන්ඩර්ස්ලා කරවන්න ගිහින් ඌව නන්නත්තාර කරලා තමයි අත අරින්නේ.

    prevention is better than cure කියන එක හැම එකටම වලංගු නොවුනට මේකට හොඳටම වලංගුයි.

    උබේ කාලේ නෙමේ බන් මම මගේ කාලේ සංසන්දනය කරනේ .. මම උබ තරම් වයස නෑ .. මගේ කාලෙයි දැනුයි කියල ඒ හැටි වෙනසක් නෑ අනික මේ කාලේ ගැනත් දන්නවා මම මට මේකේ කියන එකා ගාන මල්ලි කෙනෙක් ඉන්නව , උට වැඩිය ලොකු 10 ඉන්න එකෙකුත් ඉන්නව .. අපේ අම්මයි තාත්තයි දෙන්නමත් වැඩට යනවා මම ඉස්කෝලේ ගිය කාලෙත් එකයි මම දන්න හින්ද කියන්නේ

    මේ මේකේ කියන දෙමාපියන්ට එහෙමට හොයල බලන්න බෑ කියල තත්වයක් නැනේ .. කියවල බලපන් ඒ කෙනා දාල තියන දේවල් .. හොයල බලන හින්ද තමා මේකේ උනත් දාල අහල තියෙන්නේ ..ඒ ගැන කෙනෙක්ටයි මේක අදාළ වෙන්නේ

    උබ අර කලින් කියපු සිද්දිය ඉතුරු ටිකත් කියොං .. එකේ කෙල්ලට 4n 10ක්ද කොහෙද තිබිල තියනව ..ඒවා අරන් දුන්නේ කව්ද එච්චර අන්න ඒ වගේ අය තමා හොයන්නේ නෑ කියන්නේ .. මේකේ කියන වගේ කෙනෙක් නෙමේ හැම එකා ගැනම .. හැම දෙමාපියන් ගැනම එකෙන් නිර්වචනය කරන්න බෑ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ ත්‍රෙඩ් එකේ දැක්ක හොඳම කමෙන්ට් එක මේක. ගේම් ගහන්න කියලම කම්පියුටර් එකක් ඉල්ලනවනම් සාමාන්‍යය කම්පියුටර් එකක් අරන් දෙන එක තමයි හොඳම ලොකු ගේම්ස් දැම්මම සපෝර් නොකරන මට්ටමේ.

    දෙමව්පියෝ උනාම පොඩි අය ඉල්ලන ඉල්ලන හැම දේම අරන් දෙන්න ඕනේ නෑ නේ ..
    පොඩි අයට හැමදේම ඕනේ , මොකද ජීවිතේ කිරිකැටි අවධිය නිසා .. අම්මල තාත්තල දැනගන්න ඕනේ ඉල්ලන එවන් දෙන්න ඕනේ මොනාද කියල ..
    අනේ මන්ද මට නං අම්මයි තාත්තයි ඔහොම තියරියක් තමයි පාවිච්චි කරේ .. තාමත් එහෙමයි :nerd::( මං හම්බු කරන කාලෙක තමයි මට ඕනේ කරන දෙයක් ගන්න පුළුවන් වෙන්නේ :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යකෝ කොම් එකකුයි මවුන්ටන් එකකුයි මූ සංසන්දනය කරලා :lol:
    අනේද කියන්නේ :rofl:
    කාලයට සාපේක්ශව දැම්මේ.. අපේ කාලේ කොම්පියිටරේ තියා අයිසැක් නිව්ටන් ප්ලේන් එක හොයාගෙන තිබ්බෙත් නෑ. ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් කේක් අයිසින් හොයාගෙන තිබ්බෙත් නෑ, මාක් සකර්බර්ග් රොකට් එක හදල තිබ්බෙත් නෑ කොටින්ම තෝමස් අල්වා එඩිසන් වෙඩිබේත් හොයන් තිබ්බෙත් නෑ කියහන්කො...:dull::dull:

    මොන කොම්පියුටර්ද:baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් යාලුවො මෙයාට දෙන්නෙ නෑල්ලු ගේම් ගහන්න.
    බලන් ඉදලා එනවලු.
    කොල්ලා බාල්දු වෙනවා ගෙවල් ගානෙ ගිහින්. :(
    ගල් කාරයෝ හැමතැනම ඈ (සිරාවටම කිව්වේ )