පුතාට කොම්පියුටරයක් ගන්න

danushka2009

Member
Mar 3, 2009
222
13
0
49
Planet Earth
රත්තරං;18885241 said:
දනුශ්කගේ පොඩි එකාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිමු.. සියලු එලකිරි වාසීන් හඩ අවදි කරන්න!!!!!!
Baghdad-protest.jpg



අඩෝ කොල්ලට කියපන් මොහොමඩ් රත්තරං මුශ්තාෆා මාමා (අයියා කිව්වත් කමක් නෑ ඉතින් අපි තරුන ලපටි ලාබාල යන්ග් බෝයිස්ලා 16+ කොල්ලෝ මෙහෙම උන්නට ) තමා උගේ පැත්තටන් කතා කලේ කියලා

:lol:
දැන් අවුල සල්ලි.
එකයි අසූ ගානක් යට කරන්න වෙනවනේ ඒකට :(
 
Jul 3, 2012
1,394
116
0
රත්තරං;18884958 said:
පුතාගේ වයස කීයද?

මචන් අපේ මුත්තලාගේ කාලේ ඒ අය අපේ ආතලා ෆිල්ම් එකක් බලනවට බය උනා. අපේ ආතලා අපේ මාමලා තාත්තලා වැල පත්තර කියවද්දි බය උනා. අපේ තාත්තලා අපි වැල බලද්දි බය උනා. ඒත් බන් කවදා හරි මගේ පුතා වැලයක් මාට්ටු කරගත්තොත් මටනම් ඒක අරුමයක් නෙමේ. හැබැයි අර කිව්ව මුත්තා ජීවත්ව ඉදලා උන්දැට මාට්ටු උනොත් සියදිවි නහගන්නවා. මචන් අපි බට්ටෝ පැන්නා පන්ච දැම්මා කියලා අලුත් පරපුර ලැප්ටොප්, ටැබ් වලින් ඈත් කරන්න ඕනේ නෑ මචන්.

කොල්ලට උගන්නපන් හැමදේම එක්ක ගැටි ගැටී හැදෙන්න. ගේම් ගහන ගමන් පාඩම් වැඩත් කරන්න. පිස්සු කෙලින ගමන් ඉගෙනගන්න... කොල්ලට පුරුදු කරන්න ඕනේ හැමදේම බැලන්ස් කිරිල්ල මිසක් වාරනය කිරීම මගින් ඌව හිරකරලා එකකට (අද්‍යාපනය වේවා වෙන මගුලක් වේවා ඕනේ මගුලකට ) යොමු කිරීම නෙමේ.එහෙම ඉන් තමා ජීවිතේ කෙලෝ ගන්නේ. සරල උදාහරනෙකට කිව්වොත් 30පැනලා බොන්න ගන්න උන් කුනුවෙන්න ගහලා 40 ලෙඩත් හදාගන්නවා. මුල ඉදලා බොන එකා බැලන්ස් කරන් යනවා.

ඌට ගේම් ගහන්න කම්පියුටරයක් අරන් දීපන්. ඩෙක්ස් ටොප් එකක් ගනින්. මොනිටරේ හැමෝටම පේන තැනක තියපන්. ඌට විකිය, යූටියුබ් වල එහෙම ඌ ආස දේවල් ගැන හොයල බලන්න කියල දීපන්.. අම්මපා අපේ කාලේ ඉන්ටනෙට් තිබ්බනම් මම මේ වෙද්දි වාහන කනව යකෝව්:(:(



30-40 කට වගේ නෝමල් කම්පියුටර් එකක් ගනින්

:yes::yes::yes:

Me thienne hoda upadesak.


Time table ekakata wage weda karanna ugannanna
 

danushka2009

Member
Mar 3, 2009
222
13
0
49
Planet Earth
මට නං හිතෙන්නේ මේක ආතල් එකක් කියල :dull:
නෑ මල්ලි ඇත්තටම ඇහුවෙ.
මෙහෙම දේකින් කොහොමද ආතල් ගන්නෙ.
මම කලින් මැරීඩ් ක්ලබ් එකේ අය එක්කත් කතා කලා ඔය ගැන.
ඒ දවස්වල එයාලත් කිව්වා එපා කියලා.
ඒත් ඉතිං මේකා දවස පුරාම නාහෙන් අඩාගත්තු ගමන්මයි.
අම්මා එක්ක වැඩිය කතා කරන්නෙත් නැහැ.
 

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මෙන්න මං අර එදා බලපු කොම්පියුටර් එකේ ගනන්.
    මම කොටේෂන් එකක් ඉල්ලගත්තා.

    InwIn PE663T2 Casing - 11,000
    Asus Sabertooth Z87 - 42,400
    Intel 3.30ghz Core I5 4590 6mb - 29,900
    TridentX DDR3 – 16GB - 23,200
    Asus Geforce GTX960 2GB DDR5 - 43,000
    Cooler Master RS 600W - 11,000
    Samsung LED 24 - 26,600
    Samsung 500GB - 6,500

    මෙච්චර එකක් දෙන්න එපා බන් .. උට වැඩකුත් නෑ machin එකටත් කෙල වෙන එක වෙන්නේ ..
    එච්චර දඩ game ගහන්න නං උට ඉගෙනගෙන රස්සාවක් කරලා හොද එකක් ගන්න කියපන් ..

    dual core,core 2 due වගේ එකක් 2,3GB විතර ram , 1GB විතර VGA තියන එකක් අරන් දිපන් එතකොට ඇති
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කාලෙට සාපේක්ෂව කිව්වේ බං ඒකාලේ ගෙදර කම්පියුටරයක් තිබිලත් අපි නම් ඉස්කෝලේ ගිහින් යාලුවොත් එක්ක ඔව්වා නෙමෙයි කතා කරේ. කතා කරන්න ඕනේ තරම් දේවල් තිබ්බා. මොකද කම්පියුටරේ වහල්ලු වෙලා අපි හිටියේ නෑ.
    :(:(

    මමනම් 3-4-5 ඉන්න කාලේ කතා කලේ සෙල්ලම් බඩු ගැන. විශේශෙන් අර රිමෝට් කන්ට්‍රෝල් කාර්. ඒවා ඒ කාලේ ඉස්සෙල්ලම ආවේ. හෙන ගනන්. රට ගිහින් ආපු එකෙක්ගේ පුතෙක් ගාව විතරයි තිබ්බේ.අපිත් ඇරියේ නෑ, මම හැදුවා මෝටරයක් දාලා වයර් එකක් දාලා ගැජමැටික් එකක් බඩ්ඩ රිමෝට් කන්ට්‍රෝල්.. හැබැයි වයර් එකක් තියෙනවා.. ඒ කාලේ සෙල්ලම් බඩු වල වහල්ලු වෙලා උන්නේ මම
    5-6 කාලේ බයිසිකල් ගැන විතරමයි කතා කලේ. ඒ කාලේ ඇලෝයි රිම්, රේසින් පැඩල්, ඇලෝයි හබ්. වෙන මෙලෝ ලබ්බක සිහියක් නෑ. බයිසිකල් වහලෙක් වෙලා උන්නේ
    8-10 කාලේ මෝටසයිකල් පිස්සුව. තාත්තා ආදරෙන් තියන් උන්න ටුවින් බයික් එක සම්පූර්නම කෑවා පදින්න පුරුදුවෙන්න. තනිකර බයික් වහලෙක්

    ඔහොම විවිදාකාර වහලෙක් වෙලා ඇවිත් දැන් වාහන උන. වාහන වල වහලෙක්. ගෙදර ඉතුරු වෙලා තිබ්බ එකම ලොකු ගහ වෙච්ච අබ ගහ කැපුවා ගිය මාසේ ජීප් එකට අබ කිරි වැටෙන නිසා. තිබ්බ එකම පාම් ගහ කැපුවා ඉඩ මදි නිසා, දැන් වාහන පිස්සුව. වාහන වල වහලෙක්:(:(

    මම වගේම මගේ පුතා කාලානුරූප වහලෙක් වේවා කියල ප්‍රාර්තනා කරන් ඉන්නව මම දැන්:):)
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    aran dyan aiye habi
    wadi wada danna den epa pc ake karana hama deykma aha gahnna 12 unta scele 1 teckek hiteyot athi aswa inda hama akama waddo
    niwadu daws wala uparima 2h denna
    game ghna aka witrk neme anith eth tikak purudu karanna
     

    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    මෙච්චර එකක් දෙන්න එපා බන් .. උට වැඩකුත් නෑ machin එකටත් කෙල වෙන එක වෙන්නේ ..
    එච්චර දඩ game ගහන්න නං උට ඉගෙනගෙන රස්සාවක් කරලා හොද එකක් ගන්න කියපන් ..

    dual core,core 2 due වගේ එකක් 2,3GB විතර ram , 1GB විතර VGA තියන එකක් අරන් දිපන් එතකොට ඇති
    අලුත් ගේම් ගහන්න පුලුවන්ද?
    නැත්තං බොරු වියදමක් වෙනව මල්ලි.
    එයා ඉල්ලන්නෙ අලුත් ගේම් ගහන්න පුලුවන් එකක්.:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දෙමව්පියෝ උනාම පොඩි අය ඉල්ලන ඉල්ලන හැම දේම අරන් දෙන්න ඕනේ නෑ නේ ..
    පොඩි අයට හැමදේම ඕනේ , මොකද ජීවිතේ කිරිකැටි අවධිය නිසා .. අම්මල තාත්තල දැනගන්න ඕනේ ඉල්ලන එවන් දෙන්න ඕනේ මොනාද කියල ..
    අනේ මන්ද මට නං අම්මයි තාත්තයි ඔහොම තියරියක් තමයි පාවිච්චි කරේ .. තාමත් එහෙමයි :nerd::( මං හම්බු කරන කාලෙක තමයි මට ඕනේ කරන දෙයක් ගන්න පුළුවන් වෙන්නේ :lol:

    අන්න එතන නම් පැහැදිලි ඉරිසියාව පුතේ.. :lol::lol::lol:

    හැබැයි උඩ ටිකට නම් එකඟයි. මෙහෙමයි මූ මෙතන වැඩේ කාගෙන බං පොරොන්දුවක් දීලා අරගෙන දෙනවා කියලා. එතකොට ඉතින් කරන්නම වෙනවා. හැබැයි පොඩි එකා වයස 18 ක් විතර උනාම තාත්තේ මගේ යාලුවෝ මාව කොන් කරනවා උන්ට බෙන්ස් තියෙනවා, BMW තියෙනවා මටත් ඇලියෝන් එකක්වත් අරගෙන ඕනේ කියපු දාට තමයි ඉහමොළ රත්වෙන්නේ.

    මම නම් කවදා හරි මගේ එකාට උගන්වන්නේ ජීවිතේ බරක්පලතලක් ඇතිව ජීවත් වෙන විදිහ. මොකද ඌට ඕනේ ඕනේ දේ දීලා මගදි මම මොකක් හරි වෙලා අඩු වයසින් මැරුණොත් මගේ ගෑණිට ඌට ඕනේ දේවල් අරන් දෙන්න බැරි වෙන නිසා. මොකද මගේ නෑයෙක්ගේ දෙයකින් මම ඔහොම දෙයක් අත්දැකීමෙන්ම දැක්කා. ඌ නොමග ගිය හැටි වෙනකන්. :dull::dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට මේ පස්සෙ මතක් වුනේ නරකද උඹේ පුතාට ගේම් ඔෆ් ත්‍රෝන්ස් පෙන්නුවනං :baffled: :baffled:
    ඒකෙ තියෙනව ඔහොම කොන් වෙන උන්ට ගන්න ආදර්ශ එහෙම අපිත් හැදුනෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල තමා :baffled: :baffled:
    හසන්ත මට ගල් බාගෙයක් දෙන්න පොලිඩෝල් කාලක් දාල :oo:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මිනිහා හරි දඩබ්බරයි බං මල්ලි.
    යාලුවො අරියාදු කරනවලු මෙයාට ගේම් ගහන්න පුලුවන් කොම්පියුටර් එකක් නෑ කියලා.
    නෝනත් කියනවා අරන් දෙන්න එපා කියලා.
    ඒත් මේකා ඉස්කෝලෙ යාලුවො ඉස්සරහ කොන් වෙනවා.
    ඒකයි මං මේ බැලුවෙ.
    හැමදාම අඩනවා කොම්පියුටර් එකක් ඉල්ල ඉල්ලා.:(
    Mehemai ponnayo- puthata kiyapan iskole sports karapana kiyala, gedetta wela game gahala tho wage uparima ponnayek wenne netuwa. Rugby, karate, weightlifting wage sports purudu karapan.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යකෝ ඉස්කෝලේ යාලුවෝ ඔය වගේ දේකට කොන් කරනවනම් තනියම ඉන්න කියපන්. ඔය වගේ යාලුවන්ගෙන් ඇති වැඩේ මොකක්ද? ගේම් ගහලා උන් වලේ බැහැලා මදිවට උඹේ ලමයවත් වලේ ඔබා ගන්න ඕකුන් හදන්නේ. විභාගේ ෆේල් උනාම ඔය එක පරයෙක් එන්නේ නෑ සනසන්න දෙමාපියන් ඇරෙන්න. ළමයට ඒක හොඳින් කියලා දීපන්. ඒ අහන්නෙත් නැත්නම් උඹ දැනගන්න ඕනේ හදාගන්න.

    "හැඳි නොගා හදන හොද්දත් ගුටි නොදී හදන ලමයත් එකයි කියන්නේ නිකන් නෙමෙයි"
    :yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙන්න මං අර එදා බලපු කොම්පියුටර් එකේ ගනන්.
    මම කොටේෂන් එකක් ඉල්ලගත්තා.

    InwIn PE663T2 Casing - 11,000
    Asus Sabertooth Z87 - 42,400
    Intel 3.30ghz Core I5 4590 6mb - 29,900
    TridentX DDR3 – 16GB - 23,200
    Asus Geforce GTX960 2GB DDR5 - 43,000
    Cooler Master RS 600W - 11,000
    Samsung LED 24 - 26,600
    Samsung 500GB - 6,500

    මෙච්චර ස්පෙක්ස් වැඩී බන්.:baffled:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එයා කියනවා ගේම් ගැහුවා කියලා ඉගෙනීම අතපසු කරගන්නෙ නැහැ කියලා.
    එහෙම උනොත් කොම්පියුටර් එක කුඩු පට්ටං කරන්නලු :lol:
    ගේම් ගහන්නෙ පොඩි වෙලාවයිලු :sorry:

    මාත් ඔහොම කියල තියෙනවා .. එහෙම කිව්වට ඇබ්බැහි වෙනවා .. :)
    තාමත් මං ඔය ලොකු ලොකු ගේම් ගහන එකෙන් බේරිලා ඉන්නේ මට හොඳ VGA එකක් නැති හින්ද සහ තාත්තලට VGA එකක් ගන්න සහ වියදම් කරන්න සල්ලි නෑ කියල මං දන්නා හින්ද. මං VGA එකක් ඉල්ලන්නෙත් නෑ.
    :)

    එහෙම ලොකු ලොකු ගේම් ගහන්න මට ආසාව තියෙනවා .. ඒ වගේම මං ඒවාට ඇබ්බැහිත් වෙනවා .. එත් ඉතින් ඒ ඇබ්බැහිය කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වයසක ඔය මල්ලි තාම නෑ .. මමත් නෑ ..
    :) මට සල්ලි හම්බකරන්න පුළුවන් වෙච්ච දවසක මං ගන්නවා :) එදාට මං දන්නවා මට ඇබ්බැහිය කන්ට්‍රෝල් කරගන පුළුවන් වෙයි කියල ..

    ඉතින් මල්ලිට ගේම් ගහන්න දෙන ඒක අවුලක් නෑ .. හැබැයි දවසට මෙච්චර වෙලාවක් විතරයි කියල නවත්තන්න පුළුවන් වෙන්නේ නං නෑ .. :) ගේම් ගහන අය දන්නවා ඒක .. :)

    ඒ හින්ද මල්ලිට සාමාන්‍යයෙන් හොඳ වැඩ ටිකක් කරගන්න පුළුවන් , හොඳට ඉන්ටර්නෙට් තියෙන , dual core එකක් වගේ හරි i3 එකක් හරි අරන් දෙන්න .. වෙනම අලුතින් VGA card ඒක ගන්නේ නැතුව ON Board VGA එකක් තියෙන මැෂින් එකක් හදල දෙන්න .. කොල්ලට හොඳ නෙට් කනෙක්ෂන් එකකුත් අරන් දෙන්න ..

    හැබැයි අරන් දීල කොල්ල සතුටු වෙනවා බල බල ඔයාලත් සතුටු වෙවී ඉන්න එපා .. :) මල්ලිට කියල දෙන්න අන්තර්ජාලේ තියෙන හොඳ පැත්ත සහ අඳුරු පැත්ත .. අධ්‍යාපනයේ වටිනාකම .. කොටින්ම කියනවා නං මල්ලිව ගයිඩ් කරන්න .. කම්පියුටරේ කියන දේ මල්ලිව කොන් වෙන ඒක නවත්තන්න විතරක් අරන් දෙන්න එපා .. ඒක ඒ ළමයාගේ ජීවිතේට ආධාරකයක් කරන්න .. ඒක තමයි ඉතින් ඔයාලගේ වගකීම :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol:
    දැන් අවුල සල්ලි.
    එකයි අසූ ගානක් යට කරන්න වෙනවනේ ඒකට :(
    ඕක ඉක්මනට අවුට්ඩේට් වෙනවා. කොල්ල 10 වසරට වගේ එද්දි ඌට ඕක මදි 50කින් වගේ ශෙප් වෙයන්.. ඕනෑම දෙයක් ඕනෙවට වඩා ඕනෑම නැත
     

    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    Mehemai ponnayo- puthata kiyapan iskole sports karapana kiyala, gedetta wela game gahala tho wage uparima ponnayek wenne netuwa. Rugby, karate, weightlifting wage sports purudu karapan.
    ක්‍රිකට් කරනවා.
    ඒත් ඉතිං ගේම් වලට තියෙන ආසාව ගිහින් නෑ. :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න මං අර එදා බලපු කොම්පියුටර් එකේ ගනන්.
    මම කොටේෂන් එකක් ඉල්ලගත්තා.

    InwIn PE663T2 Casing - 11,000
    Asus Sabertooth Z87 - 42,400
    Intel 3.30ghz Core I5 4590 6mb - 29,900
    TridentX DDR3 – 16GB - 23,200
    Asus Geforce GTX960 2GB DDR5 - 43,000
    Cooler Master RS 600W - 11,000
    Samsung LED 24 - 26,600
    Samsung 500GB - 6,500

    :rofl::rofl::rofl: තොට පිස්සුද ඔච්චර කොමක් අරන් දෙන්න දෙනවනම් සාමාන්‍යය එකක් අරගෙන දීපන්.