රත්තරං;18885241 said:දනුශ්කගේ පොඩි එකාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිමු.. සියලු එලකිරි වාසීන් හඩ අවදි කරන්න!!!!!!
![]()
අඩෝ කොල්ලට කියපන් මොහොමඩ් රත්තරං මුශ්තාෆා මාමා (අයියා කිව්වත් කමක් නෑ ඉතින් අපි තරුන ලපටි ලාබාල යන්ග් බෝයිස්ලා 16+ කොල්ලෝ මෙහෙම උන්නට ) තමා උගේ පැත්තටන් කතා කලේ කියලා

දැන් අවුල සල්ලි.
එකයි අසූ ගානක් යට කරන්න වෙනවනේ ඒකට









