පුතාට කොම්පියුටරයක් ගන්න

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේක නිකන් ආතල් ගන්න දාපු එකක්ද කොහෙද නැත්තන් ඔහොම එකක් අහල thread දනවයේ :oo::oo:

    මේ කිව්වට තරහා වෙන්න එපා මචං. ඇයි බං මට උඹව දකිද්දි, උඹේ පෝස්ට් වලට රිප්ලයි දාන විදිහ දකිද්දි. නෑ නෑ එක්කෝ ඕනේ නෑ. :dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේක නිකන් ආතල් ගන්න දාපු එකක්ද කොහෙද නැත්තන් ඔහොම එකක් අහල thread දනවයේ :oo::oo:

    ඔය බලපන් ඩුවෙල් කෝ එකක්ලු තියෙන්න්ත් ලොවෙත් 256 on board VGA එකක්වත් ඇති 1 GB ‍රැම් නම් ලොවෙත් ඇති. ඕක මදි කියලා කොල්ලා කියන්නේ ඌ නම් කැරිම ඇම්ඩන් කෙනෙක් :lol::lol:
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    තාත්තල නහින්නේ කට හින්දා.
    ඇයි පොරොන්දු උනේ? දැන් කාපන්කෝ..:D

    පොරොන්දු ඉෂ්ට කරන්න ලක්ෂයක් විතර කෙලවගන්නවද? කොල්ලට බොරු කාරය වෙනවද? තීරණය ඔබ අතේ.
    පුතාට ජය වේවා...!! තාත්තගෙ ලක්ෂෙට කෙලවේවා...!!

    PS: ඕක අරන් දීල පුතාගෙ මූනයි උබේ මූනයි ෆොටෝ එකක් ගහල දාපන්කෝ බලන්න. :P
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට මුල්ම computer එක අරන් දුන්නේ සිසත්වේ පාස් උනාට, ඒ දවස් වල තමයි Pentium 4 ආපු මුල් දවස් , ලක්සේ පන්නල ගියා මතකයි :ලොල්: අවරුදු දෙකක් වගේ යනකම් මාගේ computer එකේ performance වලට ඉස්කෝලේ කොල්ලන්ට පට්ට ජෙල :D අයි අප්පා SLT DIALUP :eek: internet bill එන්නේ 5000+ :lol: ඒ අතින් මාගේ dada තමයි best, මොකද අලුතින් VGA ,ram එන පරක්කුව විතරයි තාත්ත තමයි කියන්නේ මට ඇවිත් ගමු කියලා.. :)
    ෆිර්ස්ට් කාර් එකත් අරන් දුන්නේ තාත්තා.

    අම්ම බකට් දැම්මට තාත්තා අරන් දෙනවා , සතුටුයි එහෙම තාත්ත කෙනෙක් ලැබුන එකට..

    අනිවරෙන් computer එකක් අරන් දෙන්න , ඉස්කෝලේ ළමයි නොන්ඩි කරන නිසා නෙමෙයි, හැමදෙයක්ම යන්නේ computers එක්ක නිසා.

    BTW - මාත් PC එක අර ගත්තු දවසේ ඉදන් කලේ ගේම්ස් + internet

    ගෙදර ඩුවෙල් කෝ එකක් තියෙනවලු බං. අපිත් පස්සේ දන්නේ. ඌ ඒක එපා කියනවලු ගේම්ස් වැඩ නෑ කියලා. මූ මේ තාත්තව අම්බානෙට අන්දගෙනද කොහෙද ඉන්නේ. ඒකෙන් ඉගෙන ගන්නේ නැති එකා ඕක ඉල්ලන්නේ අනිවා ගේම් ගහන්නම බලාගෙන ලොවෙත්. ගේම් ගැහුවට අවුලක් නෑ සෙල්ෆ් කන්ට්‍රෝල් නැති උනොත්.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මේක නිකන් ආතල් ගන්න දාපු එකක්ද කොහෙද නැත්තන් ඔහොම එකක් අහල thread දනවයේ :oo::oo:

    අපි වයසට යනවා බොල තව අවුරුදු දහයකින් පවුල් ප්‍රශ්ණ ලමයිගේ ගැටලු තමටි කිරියේ තේඩ් යන්නේ කිරියේ මුල් සාමාජිකයන් දැන් වයසට ගිහින් බොල තෙරුම් ගනින්
     
    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    රත්තරං;18884958 said:
    පුතාගේ වයස කීයද?

    මචන් අපේ මුත්තලාගේ කාලේ ඒ අය අපේ ආතලා ෆිල්ම් එකක් බලනවට බය උනා. අපේ ආතලා අපේ මාමලා තාත්තලා වැල පත්තර කියවද්දි බය උනා. අපේ තාත්තලා අපි වැල බලද්දි බය උනා. ඒත් බන් කවදා හරි මගේ පුතා වැලයක් මාට්ටු කරගත්තොත් මටනම් ඒක අරුමයක් නෙමේ. හැබැයි අර කිව්ව මුත්තා ජීවත්ව ඉදලා උන්දැට මාට්ටු උනොත් සියදිවි නහගන්නවා. මචන් අපි බට්ටෝ පැන්නා පන්ච දැම්මා කියලා අලුත් පරපුර ලැප්ටොප්, ටැබ් වලින් ඈත් කරන්න ඕනේ නෑ මචන්.

    කොල්ලට උගන්නපන් හැමදේම එක්ක ගැටි ගැටී හැදෙන්න. ගේම් ගහන ගමන් පාඩම් වැඩත් කරන්න. පිස්සු කෙලින ගමන් ඉගෙනගන්න... කොල්ලට පුරුදු කරන්න ඕනේ හැමදේම බැලන්ස් කිරිල්ල මිසක් වාරනය කිරීම මගින් ඌව හිරකරලා එකකට (අද්‍යාපනය වේවා වෙන මගුලක් වේවා ඕනේ මගුලකට ) යොමු කිරීම නෙමේ.එහෙම ඉන් තමා ජීවිතේ කෙලෝ ගන්නේ. සරල උදාහරනෙකට කිව්වොත් 30පැනලා බොන්න ගන්න උන් කුනුවෙන්න ගහලා 40 ලෙඩත් හදාගන්නවා. මුල ඉදලා බොන එකා බැලන්ස් කරන් යනවා.

    ඌට ගේම් ගහන්න කම්පියුටරයක් අරන් දීපන්. ඩෙක්ස් ටොප් එකක් ගනින්. මොනිටරේ හැමෝටම පේන තැනක තියපන්. ඌට විකිය, යූටියුබ් වල එහෙම ඌ ආස දේවල් ගැන හොයල බලන්න කියල දීපන්.. අම්මපා අපේ කාලේ ඉන්ටනෙට් තිබ්බනම් මම මේ වෙද්දි වාහන කනව යකෝව්:(:(

    30-40 කට වගේ නෝමල් කම්පියුටර් එකක් ගනින්

    උබේ කතාවට 100ට 200ක් එකගයි..
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    නිගමනය:

    මෙතන පරණ එකක් තියෙද්දිත් අලුත් කොම්පියුටරයක් අරන් දෙන්න කියන අය කිහිප දෙනෙකි. ඔවුහු පහත කුලක වලින් එකකට අයත් වෙති:

    ඕනේ තරම් සල්ලි තියෙන සල්ලි කාරයෝ
    කළු සුද්දෝ
    ඊයේ පෙරේදා පෝසත් වෙච්ච "පොරවල්"​

    ත්‍රෙඩ් එක ආපු එකාගේ පුතා ද ආශ්‍රය කරන්නේ එබඳු පුද්ගලයන්ගේ දරුවන් බව පෙනේ.:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නිගමනය:

    මෙතන පරණ එකක් තියෙද්දිත් අලුත් කොම්පියුටරයක් අරන් දෙන්න කියන අය කිහිප දෙනෙකි. ඔවුහු පහත කුලක වලින් එකකට අයත් වෙති:

    ඕනේ තරම් සල්ලි තියෙන සල්ලි කාරයෝ
    කළු සුද්දෝ
    ඊයේ පෙරේදා පෝසත් වෙච්ච "පොරවල්"​

    ත්‍රෙඩ් එක ආපු එකාගේ පුතා ද ආශ්‍රය කරන්නේ එබඳු පුද්ගලයන්ගේ දරුවන් බව පෙනේ.:lol:

    සාදු සාදු සාආආආආආආආආආආආආආආ :lol::lol:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    පුතාට ගේම් ගහන්න තියා කොම්පියුටර් එක වත් හුරු කරන්න එපා 6 වසරට වත් යනාක්ම්.. අපේ අකුරු හකුරු වෙල තියෙනේයි.. ලස්සනට චිත්‍රයක් තියා ඉරක් වත් ඇන්දගන්න බැරි වේලා තියෙන්නේයි ඔක හින්දා..
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    ගෙදර ඩුවෙල් කෝ එකක් තියෙනවලු බං. අපිත් පස්සේ දන්නේ. ඌ ඒක එපා කියනවලු ගේම්ස් වැඩ නෑ කියලා. මූ මේ තාත්තව අම්බානෙට අන්දගෙනද කොහෙද ඉන්නේ. ඒකෙන් ඉගෙන ගන්නේ නැති එකා ඕක ඉල්ලන්නේ අනිවා ගේම් ගහන්නම බලාගෙන ලොවෙත්. ගේම් ගැහුවට අවුලක් නෑ සෙල්ෆ් කන්ට්‍රෝල් නැති උනොත්.

    තියෙනවද? මම මැද ඒවා කියෙව්වේ නැහැ, මචන් ළමයි නරක වෙන්නේ යාලුවෝ නිසා , computer හින්දා නෙමෙයි.. :dull:ඉතින් බන් මම නොමග ගියේ නැහැ නේ? 6 වසරේ ඉදන් මම පාවිචි කරන්නේ internet + pc :shocked: 11 පන්තියේදී හම්බුන උන් තමයි මල ජරා පෝර්න් බලන්න ගෙනල්ල දුන්නෙත් ..

    මට තිබ්බේ , term test Good marks = මොනාහරි මම කැමති දෙයක්! :) (එවෙලෙට ගෙදර ය අමරුවෙන් කියල මෙටෙර් උනොත් මම චොක්ලට් එකක් ඇති කියලා හිටියා ) :cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තියෙනවද? මම මැද ඒවා කියෙව්වේ නැහැ, මචන් ළමයි නරක වෙන්නේ යාලුවෝ නිසා , computer හින්දා නෙමෙයි.. :dull:ඉතින් බන් මම නොමග ගියේ නැහැ නේ? 6 වසරේ ඉදන් මම පාවිචි කරන්නේ internet + pc :shocked: 11 පන්තියේදී හම්බුන උන් තමයි මල ජරා පෝර්න් බලන්න ගෙනල්ල දුන්නෙත් ..

    මට තිබ්බේ , term test Good marks = මොනාහරි මම කැමති දෙයක්! :) (එවෙලෙට ගෙදර ය අමරුවෙන් කියල මෙටෙර් උනොත් මම චොක්ලට් එකක් ඇති කියලා හිටියා ) :cool:

    මම නම් මොකවත් ඉල්ලලා නෑ බං ගෙදරින්. උපන් දිනේකටවත්. එකම එක පාරක් TV ගේම් එකක් ඉල්ලලා ඇඬුවා පොඩි කාලේ. ඒකට මම අදටත් පසු තැවෙනවා. මට TV ගේම් එකක් ලැබුනා. අපේ තාත්තලා අම්මලා උඹලගේ වගේම ගෙදර තත්ත්වේ සල්ලි හොයන්න තියෙන අමාරුව කියලා දීලා බං අපිව හැදුවේ. උඹත් කියලා තියෙනවනේ අමාරුනම් චොකලට් එකක් ඉල්ලලා නිකන් හිටියා කියලා. මම නම් එහෙමවත් මොකක්වත් ඉල්ලලා නෑ. අඩුම තරමෙන් ගෙදර ඈයෝ ටර්ම් ටෙස්ට් එකක මගේ රිපෝර්ට් එකවත් බලලා නෑ කියපන්කෝ.

    ඔව් උඹේ කතාවට එකඟයි. ඒ උනාට ඩුවෙල් කෝ එකකුත් තියෙද්දි මූ තාත්තව අන්දලා ගන්න හදන්නේ ගේමින් PC එකක් කියන්නේ කොල්ලා රට ඇම්ඩන්. ;);)
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔය බලපන් ඩුවෙල් කෝ එකක්ලු තියෙන්න්ත් ලොවෙත් 256 on board VGA එකක්වත් ඇති 1 GB ‍රැම් නම් ලොවෙත් ඇති. ඕක මදි කියලා කොල්ලා කියන්නේ ඌ නම් කැරිම ඇම්ඩන් කෙනෙක් :lol::lol:

    අපරාදේ මම උට NFS හරි Fifa හරි game එකක් ගහන්න හම්බෙයි කියල type කරන්න උන මහන්සිය :(:(:(:(... මට A/L ඉවර වෙනකනුත් තිබ්බේ 7 වසරේ ගත්ත p4 එක දැනුත් තියෙන්නේ , i3 , 2010 පරණ එකක් .. උට නෙමෙයි මට අරන් දෙන්න කියන ඕනේ එක .. :sorry:
    දවසක xbox එකක්වත් ගන්න කියල ඉන්නේ .. එක ඉතින් මගේ සල්ලි වලින් .. එව්වගේ gamuth හෙන ගන්නේ එකනේ කෙලිය :oo::oo:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මමත් උත්තරයක් ටයිප් කරන්න අරන් හොද වෙලාවට අන්තිම පිටුව බැලුවා.මුලින් කියලා තියෙන දේයි ඇත්ත තත්ත්වයයි වෙනස්නේ .
    අනිත් යාලුවෝ ගාව කම්පියුටර්ස් තියෙද්දි ලමයට කම්පියුටර් එකක් අරන් දෙන එක වෙන කතාවක්.එත් තරමක හොද කම්පියුටර් එකක් තියෙද්දි ගෙමින්ග් කම්පියුටර් එකක් අරන් දෙන එක නම් එච්චර හොද අදහසක් නෙවෙයි .
    හැබැයි ඉතින් බොරු පොරොන්දු දුන්න එකත් එක්ක එකග වෙන්නත් බෑ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපරාදේ මම උට NFS හරි Fifa හරි game එකක් ගහන්න හම්බෙයි කියල type කරන්න උන මහන්සිය :(:(:(:(... මට A/L ඉවර වෙනකනුත් තිබ්බේ 7 වසරේ ගත්ත p4 එක දැනුත් තියෙන්නේ , i3 , 2010 පරණ එකක් .. උට නෙමෙයි මට අරන් දෙන්න කියන ඕනේ එක .. :sorry:
    දවසක xbox එකක්වත් ගන්න කියල ඉන්නේ .. එක ඉතින් මගේ සල්ලි වලින් .. එව්වගේ gamuth හෙන ගන්නේ එකනේ කෙලිය :oo::oo:

    ඒක තමයි කියන්නේ බං GTA V වගේ සුපිරි ගේම් ගහන්න කොමක් ගන්න ඕනේ නම් 40 k + VGA එහෙම දාලා ඌට හම්බු කරන කාලෙකට හදාගන්න කියන්න ඕනේ. මේ පේන්නේ නැද්ද. මම ඒ කාලේ හම්බුකරද්දි ගන්නවා කියලා ඉඳලා හම්බු කරන්න ගත්තු ගමන් නෑ එක්කෝ ඕනේ නෑ කියලා ඉන්නවා සල්ලි හොයන්න තියෙන මහන්සිය නිසා සහ ඒ සල්ලි වලින් අනාගතේ හදාගන්න ඕනේ නිසා. :dull::dull:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේ කිව්වට තරහා වෙන්න එපා මචං. ඇයි බං මට උඹව දකිද්දි, උඹේ පෝස්ට් වලට රිප්ලයි දාන විදිහ දකිද්දි. නෑ නෑ එක්කෝ ඕනේ නෑ. :dull::dull:

    ඇයි බොල මගේ reply කිරීමේ මෙව්වා එකේ මොකක්ද තියන අව්ල

    අපි වයසට යනවා බොල තව අවුරුදු දහයකින් පවුල් ප්‍රශ්ණ ලමයිගේ ගැටලු තමටි කිරියේ තේඩ් යන්නේ කිරියේ මුල් සාමාජිකයන් දැන් වයසට ගිහින් බොල තෙරුම් ගනින්

    එක නෙමේ බන් මම අදහස් කරේ පවුල් ප්‍රශ්න seen එකක් නෙමේ .. මේකේ අහන්න තරඟ දෙයක්යේ 7 ඉන්න පොඩි එකාට තව ලක්ෂ 2 විතර machin එකක් ගෙනත් දෙන්න ඕනෙද කියලා , එක ඕනේ නෑ කියල තේරෙනවනේ ඕනේ එකෙක්ට
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒක තමයි කියන්නේ බං GTA V වගේ සුපිරි ගේම් ගහන්න කොමක් ගන්න ඕනේ නම් 40 k + VGA එහෙම දාලා ඌට හම්බු කරන කාලෙකට හදාගන්න කියන්න ඕනේ. මේ පේන්නේ නැද්ද. මම ඒ කාලේ හම්බුකරද්දි ගන්නවා කියලා ඉඳලා හම්බු කරන්න ගත්තු ගමන් නෑ එක්කෝ ඕනේ නෑ කියලා ඉන්නවා සල්ලි හොයන්න තියෙන මහන්සිය නිසා සහ ඒ සල්ලි වලින් අනාගතේ හදාගන්න ඕනේ නිසා. :dull::dull:

    ඔච්චර දඩ game ගහන්න කොහොමත් PC ගන්න පඩුයිනේ , වෙන animation rendering වගේ එකක් කරන්නේ නැත්තන් ඔච්චර VGA එකක් ගහගෙන මොකටද .. playstation වගේ ගන්න එක ලබයි

    මේක දාපු එකාට සල්ලි ඇති ඔහොම කිව්වට නැත්තන් පොඩි එකෙක් උනත් එහෙම ඉල්ලන්නේ නෑ සල්ලි නෑ කියල දන්නවනං
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නෑ නිකන් රේඩියෝ ඇක්ටිව්ව මතක් වෙනවා වෙනවා වගේ. ඌ නැති සාංකාවටද කොහෙද. :rolleyes:

    උව හරියට නොදනී .. මම ලදී ගොඩබෑවේ :):):)