මෙතන යන්නෙ වෙන ලයින් එකක්
මටත් හිතෙනවා![]()
පැටියා;18887858 said:මගේ මතකයට එනවා සමහරු තමංටම බැන ගත්තා Fake accounts වලින්.
මේකත් ඒ වගේ සීන් එකක් මට පේන විදියට.
බඩ යන්න බෙහෙත් දෙන්න වෙයි වගේ ලඟදිම![]()

මෙතන යන්නෙ වෙන ලයින් එකක්
මටත් හිතෙනවා![]()
පැටියා;18887858 said:මගේ මතකයට එනවා සමහරු තමංටම බැන ගත්තා Fake accounts වලින්.
මේකත් ඒ වගේ සීන් එකක් මට පේන විදියට.
බඩ යන්න බෙහෙත් දෙන්න වෙයි වගේ ලඟදිම![]()

රත්තරං;18887768 said:ඉතින් බන් එලකිරි ඇවිත් මේකේ ඒවා කියෝලා අනිත් උන්ගේ පොරටෝක් (හෝ පොරටෝක් ලෙස උබට දැනෙන ඒවා ) කියෝලා රිදි රිදී රෑට නිදාගන්නේ නැතුව එහෙම උන්ව ඉග්නෝර් ලිස්ට් එකට දාපන්කෝ
ඉවරයිනේ![]()

රත්තරං;18887768 said:ඉතින් බන් එලකිරි ඇවිත් මේකේ ඒවා කියෝලා අනිත් උන්ගේ පොරටෝක් (හෝ පොරටෝක් ලෙස උබට දැනෙන ඒවා ) කියෝලා රිදි රිදී රෑට නිදාගන්නේ නැතුව එහෙම උන්ව ඉග්නෝර් ලිස්ට් එකට දාපන්කෝ
ඉවරයිනේ![]()

. එහෙමත් නැත්නම් උබලට පුලුවන්කම තියෙද්දී දරුවන්ගේ ආසාවල් ඉටු කරන්න ඒව නොකර දරුවෝ දුකෙන් ඉන්නවා දකින්නද උබලට ඕන?

ඔව්.
දැන් පොර ලොකුකම් කියව කියව ඉන්නවා.
එයාටලු දැන් හොදම කොම්පියුටර් එක තියෙන්නෙ.
මං කිව්වා එහෙම කියන්න එපා එයාලට තරහ යයි කියලා.
අන්තිමේ කොම්පියුටර් එකක් නිසා යාලුවොත් නැති වෙනවනේ.
මේ පොඩ්ඩකට කලිනුත් බැනුම් ඇහුවා බං.
අච්චරක් වියදම් කරලා කොම්පියුටර් එකක් අරන් දුන්නා කියලා.
බදින්න කලින් හිටිය ගෑනි නෙමේ බැදලා ලමයි දෙක තුනක් හැදුවාම ඉන්නෙ.
ඕක බැදපු හැම එකාටම පොදු දෙයක්ද කොහෙද.
මම වැදගත් විදියට මගුලක් ගත්තෙත් නෑ.
පන්නගෙන ගියේ.
පාටි කිසිම දෙයක් නෑ.
පොඩි උන්ට කවදා හරි පෙන්නන්න ඕන නිසා වෙඩින් ෆොටෝ ඇල්බම් එකක් කලා.
කෙල්ල ලැබුනයින් පස්සෙ ගෙවල් වලින් ශේප්.
දැන් නම් ප්‍රශ්න නෑ.
ඒත් තනියම ඉන්න එක සැපයි.
මං වෙනම ඉන්නෙ.

රත්තරං;18887791 said:තොප්පි දාගත්තේ නෑ.. උබ මට කිව්වේ රිදුනනම් සොරි කියලා අන්න ඒකට තමා මම කිව්වේ ඔහොම![]()

පරණ යාලුවෙක් පරන එකකින් ඇවිත්පැටියා;18887858 said:මගේ මතකයට එනවා සමහරු තමංටම බැන ගත්තා Fake accounts වලින්.
මේකත් ඒ වගේ සීන් එකක් මට පේන විදියට.
බඩ යන්න බෙහෙත් දෙන්න වෙයි වගේ ලඟදිම![]()

ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්‍රියේ කීරි ගැහෙන සිත අනුහස අයදී ප්‍රේමයේ එය පමණක් ශේෂය වී නම් පුර්වාත්මයේ කියාගන්න බැර කමින් හිත බරයි ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයිනෑ උඹ මගේ එක කෝට් කරලා මොනාද එකක් කිව්වේ මුලින්. මම උඹට නොකියා රොබින් හුඩ්ට කිව්ව එක උඹ කෝට් කරලා පෝස්ට් එකක් දැම්මේ උඹට රිදුනු නිසා කියලයි හිතුවේ සහෝ. අන්න ඒකයි රිදුනනම් සොරි කිව්වේ. අදාල නොවන දේ කෝට් නොකර හිටියනම් ඉවරයි කියලා තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ බං.![]()

රත්තරං;18887915 said:කුකුලනේ මම ඕෆ් වෙනවා දැන්.. ගෙදර යන්න ඕනේ... පස්සේ දවසක සෙට් වෙමු...
ප්‍රතිවිරුද්ද, සමාන, එකග වෙන නොවෙන සියලු මත දාරී ෆාම්, ගම්, පොර, ඇටි, වලි කුකුල්ලු සේරටම සම්මා සම්බුදු සරනයි!!
හොද සන්වාදයක් කලා..
honest killer වගේ සමාජෙට මූන දෙන්න බැරුව අත ඇරපු එකවුන්ට් එකකින්ද?පරණ යාලුවෙක් පරන එකකින් ඇවිත්![]()

කෝ කට්ටිය මේ අයියට තියන්න හොඳ හූවක්පරණ යාලුවෙක් පරන එකකින් ඇවිත්![]()

රත්තරං;18887915 said:කුකුලනේ මම ඕෆ් වෙනවා දැන්.. ගෙදර යන්න ඕනේ... පස්සේ දවසක සෙට් වෙමු...
ප්‍රතිවිරුද්ද, සමාන, එකග වෙන නොවෙන සියලු මත දාරී ෆාම්, ගම්, පොර, ඇටි, වලි කුකුල්ලු සේරටම සම්මා සම්බුදු සරනයි!!
හොද සන්වාදයක් කලා..

මේක කියෙව්වට පස්සෙ විගහට ගිහින් පෝස්ට් කවුන්ට් එකත් අරන් බැලුව අපොයි අනාතයි..පැටියා;18887858 said:මගේ මතකයට එනවා සමහරු තමංටම බැන ගත්තා Fake accounts වලින්.
මේකත් ඒ වගේ සීන් එකක් මට පේන විදියට.
බඩ යන්න බෙහෙත් දෙන්න වෙයි වගේ ලඟදිම![]()
අපරාදෙ දාපු කමෙන්ටුව.. 

පැටියා;18887929 said:ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්‍රියේ කීරි ගැහෙන සිත අනුහස අයදී ප්‍රේමයේ එය පමණක් ශේෂය වී නම් පුර්වාත්මයේ කියාගන්න බැර කමින් හිත බරයි ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි![]()

රත්තරං;18887915 said:කුකුලනේ මම ඕෆ් වෙනවා දැන්.. ගෙදර යන්න ඕනේ... පස්සේ දවසක සෙට් වෙමු...
ප්‍රතිවිරුද්ද, සමාන, එකග වෙන නොවෙන සියලු මත දාරී ෆාම්, ගම්, පොර, ඇටි, වලි කුකුල්ලු සේරටම සම්මා සම්බුදු සරනයි!!
හොද සන්වාදයක් කලා..

මේකෙන් වැඩක් ගන්න බැරි වෙන එකක් නෑ ඕං බලපං මම බොරුද කියන්නෙ කියලාමේක කියෙව්වට පස්සෙ විගහට ගිහින් පෝස්ට් කවුන්ට් එකත් අරන් බැලුව අපොයි අනාතයි..අපරාදෙ දාපු කමෙන්ටුව..
![]()