පුතාට කොම්පියුටරයක් ගන්න

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙතන යන්නෙ වෙන ලයින් එකක්

    මටත් හිතෙනවා :nerd:

    පැටියා;18887858 said:
    මගේ මතකයට එනවා සමහරු තමංටම බැන ගත්තා Fake accounts වලින්.
    මේකත් ඒ වගේ සීන් එකක් මට පේන විදියට.

    බඩ යන්න බෙහෙත් දෙන්න වෙයි වගේ ලඟදිම :)

    :lol::lol: :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    රත්තරං;18887768 said:
    ඉතින් බන් එලකිරි ඇවිත් මේකේ ඒවා කියෝලා අනිත් උන්ගේ පොරටෝක් (හෝ පොරටෝක් ලෙස උබට දැනෙන ඒවා ) කියෝලා රිදි රිදී රෑට නිදාගන්නේ නැතුව එහෙම උන්ව ඉග්නෝර් ලිස්ට් එකට දාපන්කෝ

    ඉවරයිනේ:lol:

    අනේ නෑ බං මම මොකටද එහෙම කරන්නේ. එව්වා පොඩ්ඩක් කියෝලා මෝඩයාට ස්විප් එකක් ඇදුනා වගේ, ක‍ටුස්සගේ කරේ රත්තරං බැන්දා වගේ කියන ප්‍රස්ථා පිරිලු ගැන ආයේ ආයේ මෙනෙහි කරනවා.

    අනික මගේ ෆීල්ඩ් එකත් එක්ක එහෙමත් මානසික ගැටලු තියෙන පුද්ගලයෝ මේ සමාජේ ඉන්නවනේ කියලා අවබෝධකරගන්න සෑහෙන රුකුලක් වෙනවා. :lol:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    රත්තරං;18887768 said:
    ඉතින් බන් එලකිරි ඇවිත් මේකේ ඒවා කියෝලා අනිත් උන්ගේ පොරටෝක් (හෝ පොරටෝක් ලෙස උබට දැනෙන ඒවා ) කියෝලා රිදි රිදී රෑට නිදාගන්නේ නැතුව එහෙම උන්ව ඉග්නෝර් ලිස්ට් එකට දාපන්කෝ

    ඉවරයිනේ:lol:

    සමාජේ ඉන්නේ මොන වගේ මිනිස්සුද කියලා තේරුම් ගන්න මේකෙ එකාලගේ අදහස් වලින්ම පුලුවන්. පට්ට ලොල් අදහස් තියෙන්නේ. අනේ මන්දා මගෙ රෙපුත් කපලා. :lol::lol::lol::lol::lol:
    මටනම් ඔය රෙප් මලාට ඕන නෑ. රෙප් වලින් පොඩි එකාලට මොනව හරි අරන් දෙන්න පුලුවන්නම් ඔන්න ටිකක් සලකා බලන්න තිබ්බා.

    මෙතනදි අරූ ඇවිත් අහල තියෙන්නේ පුතාට කොම්පියුටරයක් අරන් දෙනවද නැද්ද කියලා මිසක් ඌට මහ ලොකු උදව්වක් ඉල්ලල නෑ. ඌ ඒක ගන්න සල්ලි ඉල්ලලාවත්, ඇවිත් හදල දෙන්න කියලාවත් නෑ. මෙතන හැම කෙනාම තමන්ට දැනෙන විදියට උත්තර දීල ඇති. සමහරුන්ට සමහර අදහස් පොර ටෝක් වගේ තේරෙන්න ඇති. අන්න එහෙම එකෙක්ටයි මේ ටික කියන්නේ. උබල පොඩි කාලේ ආසකරන දෙයක් අම්මල තාත්තල අරන් දුන්නොත් උබල කිව්වද අපිට ඉල්ලන ඉල්ලන දේ දෙන්න එපා අපි නරක් වෙයි කියලා? :D. එහෙමත් නැත්නම් උබලට පුලුවන්කම තියෙද්දී දරුවන්ගේ ආසාවල් ඉටු කරන්න ඒව නොකර දරුවෝ දුකෙන් ඉන්නවා දකින්නද උබලට ඕන?

    දැන් මූ 1,75ට කොම්පියුටර් එකක් ගෙනත් දුන්නේ දරුවට. අද ඒ දරුවා මොන තරම් සතුටකින් ඇත්ද? ඉතින් දරුවාව පාලනයකින්, සංයමයකින් හදාගන්න එක සහ ජීවිතේ ගැන තේරුම් බේරුම් කරල දෙන එක උබට බාරයි. ඒක උබේ හැකියාව. මම දන්න විදියට ඕකෙන් උබට ඕනනම් දරුවාව හදන්නත් පුලුවන්, නැති කරන්නත් පුලුවන්. උබම හිතල බලපන් ඕක අද ගෙනත් දුන්නේ නෑ කියලා උබේ දරුවා උබේ නැතිබැරිකම් ඔක්කොම තේරුම් අරන් හෙට ඉදන් සමාජවිද්‍යා මහාචාර්ය කෙනෙක් වගේ හැසිරෙයි කියලා? :lol::lol:

    මටනම් ඔය එක එකාල කියන දේවල් වැඩක් නෑ. මම දන්නේ මෙච්චරයි. දරුවෝ හැකිපමණ සතුටින් තිබ්බාම උන් අපිත් එක්ක තියෙන බැදීම වැඩියි. එතකොට අපිට ඕන විදියට දරුවෝ පාලනය කරගන්න, අපිට ඕන මාර්ගයේ යවන්න ලේසියි. උන්ට ඕන ඕන දේ දීල උන්ට ඕන විදියට හැදෙන්නා දීල කෙලවගත්තට කවුරුවත් පලි නෑ.

    අදින්න පුබ්බක වගේ උන්ගේ දරුවෝ වෙලානම් ජාති ජාතිත් උපදින්න එපා කියලයි මමනම් ප්‍රාර්ථනා කරන්නේ. ඒ අතින් අපේ දෙමවුපියෝ ජාති ජාතිත් වාසනාවන්. මම හිතනවා මගේ දරුවොත් එහෙම හිතනවා ඇති කියලා. මට ඒ ඇති. දැන් කපපියව් රෙප්.:lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව්.
    දැන් පොර ලොකුකම් කියව කියව ඉන්නවා.
    එයාටලු දැන් හොදම කොම්පියුටර් එක තියෙන්නෙ.
    මං කිව්වා එහෙම කියන්න එපා එයාලට තරහ යයි කියලා.
    අන්තිමේ කොම්පියුටර් එකක් නිසා යාලුවොත් නැති වෙනවනේ.

    මේ පොඩ්ඩකට කලිනුත් බැනුම් ඇහුවා බං.
    අච්චරක් වියදම් කරලා කොම්පියුටර් එකක් අරන් දුන්නා කියලා.
    බදින්න කලින් හිටිය ගෑනි නෙමේ බැදලා ලමයි දෙක තුනක් හැදුවාම ඉන්නෙ.
    ඕක බැදපු හැම එකාටම පොදු දෙයක්ද කොහෙද.

    මම වැදගත් විදියට මගුලක් ගත්තෙත් නෑ.
    පන්නගෙන ගියේ.:lol:
    පාටි කිසිම දෙයක් නෑ.
    පොඩි උන්ට කවදා හරි පෙන්නන්න ඕන නිසා වෙඩින් ෆොටෝ ඇල්බම් එකක් කලා.
    කෙල්ල ලැබුනයින් පස්සෙ ගෙවල් වලින් ශේප්.
    දැන් නම් ප්‍රශ්න නෑ.
    ඒත් තනියම ඉන්න එක සැපයි.
    මං වෙනම ඉන්නෙ.

    මම වැදගත් විදියට මගුලක් ගත්තෙත් නෑ.
    පන්නගෙන ගියේ.:lol:
    පාටි කිසිම දෙයක් නෑ.

    තෝ වගේ බූරුවෙක්..කෙල්ලගේ තාත්තා, උබේ මාමන්ඩියා උබට පුකෙනුත් හිනාවෙනවා ඇති......මාමන්ඩියෙක්ට ඔයිට වඩා පිනක් හොහෙද මේ ලෝකේ:lol::lol::lol::lol::lol:

    එල එල මචෝ,... කොල්ලව සතුටු කරනවා වගේම ඌටත් කියල දීපන් උබලටත් උගෙන් බලාපොරොත්තු තියෙනවා කියලා. ඌට උගන්නපන් අල්ටිමේට් ෆයිනල් ටාගට් එකක් තියෙනවා කියලා. කොල්ල අරමුනු වල පිහිටෝපන්... ඌත් එක්ක වානේ වගේ උගේ හයියට උබ ඉදපන්.. හැම මගුලකටම තාත්තා ඉන්නවා කියන හයිය අභිමානේ ඌට දීලා ඌව ස්වාදීන කරපන්..:):):)

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    රත්තරං;18887791 said:
    තොප්පි දාගත්තේ නෑ.. උබ මට කිව්වේ රිදුනනම් සොරි කියලා අන්න ඒකට තමා මම කිව්වේ ඔහොම:):)

    නෑ උඹ මගේ එක කෝට් කරලා මොනාද එකක් කිව්වේ මුලින්. මම උඹට නොකියා රොබින් හුඩ්ට කිව්ව එක උඹ කෝට් කරලා පෝස්ට් එකක් දැම්මේ උඹට රිදුනු නිසා කියලයි හිතුවේ සහෝ. අන්න ඒකයි රිදුනනම් සොරි කිව්වේ. අදාල නොවන දේ කෝට් නොකර හිටියනම් ඉවරයි කියලා තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ බං. ;);)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    පැටියා;18887858 said:
    මගේ මතකයට එනවා සමහරු තමංටම බැන ගත්තා Fake accounts වලින්.
    මේකත් ඒ වගේ සීන් එකක් මට පේන විදියට.

    බඩ යන්න බෙහෙත් දෙන්න වෙයි වගේ ලඟදිම :)
    පරණ යාලුවෙක් පරන එකකින් ඇවිත්:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කුකුලනේ මම ඕෆ් වෙනවා දැන්.. ගෙදර යන්න ඕනේ... පස්සේ දවසක සෙට් වෙමු...

    ප්‍රතිවිරුද්ද, සමාන, එකග වෙන නොවෙන සියලු මත දාරී ෆාම්, ගම්, පොර, ඇටි, වලි කුකුල්ලු සේරටම සම්මා සම්බුදු සරනයි!!

    හොද සන්වාදයක් කලා..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    trainn.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නෑ උඹ මගේ එක කෝට් කරලා මොනාද එකක් කිව්වේ මුලින්. මම උඹට නොකියා රොබින් හුඩ්ට කිව්ව එක උඹ කෝට් කරලා පෝස්ට් එකක් දැම්මේ උඹට රිදුනු නිසා කියලයි හිතුවේ සහෝ. අන්න ඒකයි රිදුනනම් සොරි කිව්වේ. අදාල නොවන දේ කෝට් නොකර හිටියනම් ඉවරයි කියලා තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ බං. ;);)
    ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්‍රියේ කීරි ‍ගැහෙන සිත අනුහස අයදී ප්‍රේම‍යේ එය පමණක් ශේෂය වී නම් පුර්වාත්මයේ කියාගන්න බැර කමින් හිත බරයි ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රත්තරං;18887915 said:
    කුකුලනේ මම ඕෆ් වෙනවා දැන්.. ගෙදර යන්න ඕනේ... පස්සේ දවසක සෙට් වෙමු...

    ප්‍රතිවිරුද්ද, සමාන, එකග වෙන නොවෙන සියලු මත දාරී ෆාම්, ගම්, පොර, ඇටි, වලි කුකුල්ලු සේරටම සම්මා සම්බුදු සරනයි!!

    හොද සන්වාදයක් කලා..

    බුදු සරණයි ! සුභ රාත්‍රියක් !
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    රත්තරං;18887915 said:
    කුකුලනේ මම ඕෆ් වෙනවා දැන්.. ගෙදර යන්න ඕනේ... පස්සේ දවසක සෙට් වෙමු...

    ප්‍රතිවිරුද්ද, සමාන, එකග වෙන නොවෙන සියලු මත දාරී ෆාම්, ගම්, පොර, ඇටි, වලි කුකුල්ලු සේරටම සම්මා සම්බුදු සරනයි!!

    හොද සන්වාදයක් කලා..

    kohomada ayye sapaduk :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    මම කිව්වේ කතා කරලා වැඩක් නෑ මේකේ ඉන්න ගොඩක් එවුන්ට ඕනේ ඔන්ලයින් ලයිෆ් එකේ හරි තමුන් හෙන පොරවල් කියලා පෙන්න ගන්න. මම දන්නේ නෑ ඒකේ පරමාර්ථය නම් මොකක්ද කියලා. ත්‍රෙඩ් එකක් දැම්මොත් ත්‍රෙඩ් එකේ ඕනේ එකාට ඕනේ දේ නෙමෙයි මැදක් වෙද්දි තියෙන්නේ වෙන වැල් බයිලා කුණුහරුප සහ පොර ටෝක්ස්. ත්‍රෙඩ් එකට අදාලව නම් කමකුත් නෑ. තමුන්ගේ එකාට අරවයි මේවයි අරූගේ එකාට අරවයි මේවයි කිය කියා පල් හෑලි කොටනවා. අන්තිමට ත්‍රෙඩ් එකට අදාලව කියපු දෙයක් නෑ. ත්‍රෙඩ් එක දාපු එකාට ඇඩ්‍රස් නෑ. මානසික ගැටලු තමයි ඔව්වා නම්. එක්කෝ ජීවිතේ කොහෙන්වත් නොලැබුනු දෙයක් ඔන්ලයින් හොයාගෙන ලබා ගන්න හදනවා. නැත්නම් තමුන් පොර උනානේ කියලා පොඩි ස්වයං වින්දනයක් ලබා ගන්නවා. :lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    පැටියා;18887858 said:
    මගේ මතකයට එනවා සමහරු තමංටම බැන ගත්තා Fake accounts වලින්.
    මේකත් ඒ වගේ සීන් එකක් මට පේන විදියට.

    බඩ යන්න බෙහෙත් දෙන්න වෙයි වගේ ලඟදිම :)
    මේක කියෙව්වට පස්සෙ විගහට ගිහින් පෝස්ට් කවුන්ට් එකත් අරන් බැලුව අපොයි අනාතයි.. :lol: අපරාදෙ දාපු කමෙන්ටුව.. :dull::(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පැටියා;18887929 said:
    ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්‍රියේ කීරි ‍ගැහෙන සිත අනුහස අයදී ප්‍රේම‍යේ එය පමණක් ශේෂය වී නම් පුර්වාත්මයේ කියාගන්න බැර කමින් හිත බරයි ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි :lol:

    :dull::dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    රත්තරං;18887915 said:
    කුකුලනේ මම ඕෆ් වෙනවා දැන්.. ගෙදර යන්න ඕනේ... පස්සේ දවසක සෙට් වෙමු...

    ප්‍රතිවිරුද්ද, සමාන, එකග වෙන නොවෙන සියලු මත දාරී ෆාම්, ගම්, පොර, ඇටි, වලි කුකුල්ලු සේරටම සම්මා සම්බුදු සරනයි!!

    හොද සන්වාදයක් කලා..

    එළ බුදු සරණයි සහ ගුඩ් නයිට් මචං... ;););) :):):cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේක කියෙව්වට පස්සෙ විගහට ගිහින් පෝස්ට් කවුන්ට් එකත් අරන් බැලුව අපොයි අනාතයි.. :lol: අපරාදෙ දාපු කමෙන්ටුව.. :dull::(
    මේකෙන් වැඩක් ගන්න බැරි වෙන එකක් නෑ ඕං බලපං මම බොරුද කියන්නෙ කියලා :lol: