පුතාට කොම්පියුටරයක් ගන්න

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ නෙමෙයිනම් අල්ලල දාපන්. :D
    ඒත් ඕක දාන්නේ උබ හරි, රිදිල කියන සොන්නයට ඇත්තටම රිදිලා හරි, අර IT ඔස්තාර් හරි, තව මේකෙ ඉන්න හිමාල කුණෙක් හරිනේ බං.:lol::lol::lol::lol::lol:

    හරියට මහන්සි වෙලා තියෙනවා. :D
    මගෙයි, රත්තරංගෙයි comments වෙන වෙනම කොපි කරලා දාන්න එපෑ.:P

    මගේ නම දාපු නිසයි කිව්වේ මහත්තයෝ. උඹේ තියෙන පහත් මානසික මට්ටමෙන් මාව හිතන්න එපා. මට ෆේක් අටවගෙන ඇවිත් උඹලා වගේ ගොබ්බයෝ ෆෝම් කරන්න වෙන වෙලාවක් නෑ ඕනේ තරම් වැඩ තියෙනවා.

    අනික උඹලා වගේ ගස් පොන්නයෝ මගේ පෝස්ට් එකට රිද්දෝගෙන දැඟලුවට මට කරන්න දෙයක් නෑ. ඇත්ත දිරෝගන්න අමාරුයි තමයි. :rofl::rofl::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට ඊයෙ රෑ ඕව කරන්න වෙලාවක් තිබ්බෙ නැහැ. ලැම්බොගිනියෙ පුතට ගෑනියෙක් බලන්න නයිට් ක්ලබ් ගියා.:rofl:

    අල්ලලා දාපන් බං 3rd class ඩයල් එක්ක වාද විවාද වලට යන්නේ නැතුව. :rofl::rofl: :lol::lol:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මට ඊයෙ රෑ ඕව කරන්න වෙලාවක් තිබ්බෙ නැහැ. ලැම්බොගිනියෙ පුතට ගෑනියෙක් බලන්න නයිට් ක්ලබ් ගියා.:rofl:

    බයවෙන්න දෙයක් නෑ උබල වගේ උන්ට හැමදාම ඉතින් fake හද හද ගන්න ආතල් එකක් තමයි. :D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    බයවෙන්න දෙයක් නෑ උබල වගේ උන්ට හැමදාම ඉතින් fake හද හද ගන්න ආතල් එකක් තමයි. :D
    උඹට මූනට කියපු දේට ආයෙ ෆේක් මොකටද?:P
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මගේ නම දාපු නිසයි කිව්වේ මහත්තයෝ. උඹේ තියෙන පහත් මානසික මට්ටමෙන් මාව හිතන්න එපා. මට ෆේක් අටවගෙන ඇවිත් උඹලා වගේ ගොබ්බයෝ ෆෝම් කරන්න වෙන වෙලාවක් නෑ ඕනේ තරම් වැඩ තියෙනවා.

    අනික උඹලා වගේ ගස් පොන්නයෝ මගේ පෝස්ට් එකට රිද්දෝගෙන දැඟලුවට මට කරන්න දෙයක් නෑ. ඇත්ත දිරෝගන්න අමාරුයි තමයි. :rofl::rofl::lol:

    මෙතන රිදිලා දැගලුවේ කවුද කියලා හැමෝම දැක්කා බං. උබට ඉතින් තියෙන මහලොකු වැඩ තමයි මේව. අනේ පලයන් ඇටගෙම්බෝ යන්න.

    උබ මේ වගේ ත්‍රෙඩ් 1000ක් උනත් දාපන්කො. මටවත්, රත්තරංටවත් කාටවත් මේව දැනෙන්නේ නෑ. උබල වගේ හුලං කපුටෝ රැල වටවෙලා පොඩි ස්වයංවින්දනයක් ගත්තට මේකෙ කවුරුත් මොකුත් කියන්නේවත්, ගනන්ගන්නෙවත් නෑ. අර කාලකණ්ණි ටික වටවෙලා පොඩි ෆන් එකක් ගන්නවා කියයි. එච්චරයි.:D:D:D
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    BuMp

    ඕකත් එක්තරා විදියකට අධ්‍යාපනයක්..මගේ අදහස නම් 35කට වගේ පොඩි මැශින් එකක් අරන් දෙන්න.. :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙතන රිදිලා දැගලුවේ කවුද කියලා හැමෝම දැක්කා බං. උබට ඉතින් තියෙන මහලොකු වැඩ තමයි මේව. අනේ පලයන් ඇටගෙම්බෝ යන්න.

    උබ මේ වගේ ත්‍රෙඩ් 1000ක් උනත් දාපන්කො. මටවත්, රත්තරංටවත් කාටවත් මේව දැනෙන්නේ නෑ. උබල වගේ හුලං කපුටෝ රැල වටවෙලා පොඩි ස්වයංවින්දනයක් ගත්තට මේකෙ කවුරුත් මොකුත් කියන්නේවත්, ගනන්ගන්නෙවත් නෑ. අර කාලකණ්ණි ටික වටවෙලා පොඩි ෆන් එකක් ගන්නවා කියයි. එච්චරයි.:D:D:D

    ඒක බලන උන් ටික තීරණය කරාවි මචං. උඹ වගේ මුඩුක්කු ඩයල් එකක් එක්ක මීට වඩා කතා කරන දෙයක් නෑ. මට ත්‍රෙඩ් දදා වෙනම කොහෙවත් යන මුඩුක්කු කොල්ලෝ ෆෝම් කරන්න ඕනේ නෑ. හැබැයි මම මේ ත්‍රෙඩ් එකේ දාපු පෝස්ට් එකට නම් රිද්දොගෙන වෙන එකෙක්ට කිව්ව එකක් පැනලා කෝට් කරපු උන් සහ අදාලත්වයක් නැතිව මාවත් මේකට දාපු එකෙන් රිදිච්ච උන් පේනවා.
    :rofl::rofl: :lol::lol:
     
    • Like
    Reactions: JesonRulez

    උබට අදාල වෙන්න ඕන නිසා තමයි කෝට් කරලම කිව්වෙ කියන්න ඕන දේ. මුල ඉදන්ම රිද්දෝගෙන හිටපු උන්ව කාටත් මතකයි. උබ මුඩුක්කු පේලියක 1st class එකෙක් බව උබේ කතා බහෙන් හැමෝම තේරුම් අරන් ඉවරයි. උබට මීටවඩා කතා කරන්න දේවල් තියෙන්න විදියකුත් නෑ. දැන් පලයන් එහෙනම් හිගාකන්න කාලකණ්ණියා.
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    එයා කියනවා ගේම් ගැහුවා කියලා ඉගෙනීම අතපසු කරගන්නෙ නැහැ කියලා.
    එහෙම උනොත් කොම්පියුටර් එක කුඩු පට්ටං කරන්නලු :lol:
    ගේම් ගහන්නෙ පොඩි වෙලාවයිලු :sorry:

    :rolleyes:
     
    • Like
    Reactions: rayan f16
    Feb 15, 2009
    16
    1
    0
    33
    COLOMBO
    Last edited:

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    අනේ හෆොයි මේ ත්‍රෙඩ් එකට වෙලා තියෙන දේ...
    ඇහුවේ එකක්, උත්තර වෙනම එකක්, ත්‍රෙඩ් දාපු උන් කොහෙවත්, කොහෙවත් ඉන්න උන් මරාගෙන.:baffled:

    පුතාට computer එක ලැබිලා..:D:D
    පුතාට ජය වේවා...!!
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    දෙමව්පියන්ට ලමයින් පස්සෙන් පන්නන්න වෙලාවක් නැත්නම් වාරණය නොකර ඒ ළමයා වැරදි පාරේ යන එක නවත්ත ගන්න අමාරුයි. ඒ කලත් කොහොමත් වැරදි පාරේ යන උන් ඉන්නවා මම වගේ. එව්වා එක එක human traits හැමෝටම එකම තියරි එක ඇප්ලයි කරලා හරියන්නේ නැහැ. අනික මගේ කාලේ එක්ක බලද්දි අද විභාග තරඟේ වැඩියි, වැරදි පාරේ යන්න තියෙන ඉඩ කඩ සහ යන්න පුලුවන් ක්‍රම බොහොම වැඩියි, දෙමව්පියන් අදික කාර්‍යය බහුලයි. පිරිමි ළමයින්ට සාපේක්ශව කෙල්ලෝ හැම පැත්තෙන්ම කොල්ලන්ව ආක්‍රමණය කරගෙන යනවා. වෙනස තියෙන්නේ ඔන්න ඔය දේවල.

    එකගයි.එක එක ළමය එක එක විදිය.අනික තමන්ගේ ළමය වුණත් අපි කැමති විදියට හිතන්නේ නෑ ගොඩක් වෙලාවට.

    ඔව් මැද හරියෙනම් තියෙන්නේ මූට උදව් කරන්න හිතාගෙන දාපු පෝස්ට් නෙමෙයි බහුතරයක්. තමුන්ගේ ගුණ. :cool::cool::cool:

    දැන් ඕක එලකිරියට ආවේණික ලක්ෂණයක්

    මම නම් පොඩි කාලේ කවදාවකවත් ලැප් එකක් ඉල්ලලා අඬලා නැහැ:cool:නැහැ :rofl:
    හැබැයි දැකපු දැකපු දේවල් ඉල්ලුවෙත් නැහැ.. තාත්තට සල්ලි නැහැ කියලා දන්න හන්දා... :yes:
    තාත්තා පව් ..මොකද මම ඉල්ලන දේවල් අරන් දෙන්න බැරුව එයාට දුක හිතෙයි කියලා මටදැනුන හන්දා :yes:

    පොඩි කාලෙදිම ඔහොම හිතෙන දරුවෝ රත්තරං බන්.එහෙම දරුවෝ අද කලේ ලේසියෙන් හොයාගන්න නෑ.
    මාත් පොඩි කාලේ අම්මලට තාත්තලට අරව මේවා ඉල්ලා හරියට කරදර කරලා තියෙනවා.
    දෙමව්පියන්ගේ තත්වය ඉගෙනගන්න ගොඩක් කල් ගියා.

    මගෙත් එහෙම තමයි බං. මොනවත්ම මම එහෙම ඉල්ලලා නෑ එක පාරක් TV ගේම් එකක් ඉල්ලුවා ඇරෙන්න. ඒත් මට නොලැබුන දේවල් මගේ එකාටත් දෙන්නේ නෑ කියන මතයක මම නම් නෑ ළමයෙක් ලැබුනු දාක කසාදයක් බැඳලා (තවම 26 යි) නමුත් ඌ ඉල්ලන ඉල්ලන හැම දේම නම් අරන් දෙන්නේ නෑ කියන මතේ ඉන්නවා ඒ දේ අරන් දෙන්න මට කොච්චර හැකියාවක් තිබ්බත්. ඉල්ලන ඉල්ලන හැම දේම එසැණින් දීලා මට අඩු වයසින් මොනවා වෙලා මලොත් එතනින් එහාට වෙන දේ මේකේ සමහරු නොදන්නවා උනාට මම මගේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. :baffled::baffled:

    මාත් අද මෙහෙම ඉන්නේ මගේ දෙමව්පියන් උවමන දේ උවමනා වෙලාවේදී ලබා දුන්න නිසා.
    ළමයට ඉල්ලන ඉල්ලන දේ දෙන එක නෙවේ වැදගත්.දරුවට ඒ දේවල් ලබාගන්නා හැටි කියල දෙන එක.

    මෙයාගේ ළමයට GTA ගහන්න නේද ඕනේ කියන්නේ :rolleyes: එකේ නම් අර සීන් තියෙනවා නේද? strip club වලට යන ඒවා එහෙම :dull:

    GTA 3 එකෙත් පාරේ බඩු යන්නේ.දැන් ඕක ගහන කොට පුතේ අර ඉන්නේ රට බඩ්ඩක් නවත්තන්න එපා දිගටම වාහනේ එලවන්න කියන්නද??
    තාත්ත ලග ඉදල.
    තාත්තා ලග නැති වෙලාවක බලලා කොල්ල sure එකට බඩුව ගාව නවත්තල බලනවා මොකෝ වෙන්නේ කියල.
    කොල්ලා Age OF Empires,Civilisation,ගහන්න නෙමේනේ ඉල්ලන්නේ.එහෙම ඉල්ලනවනන් මෙහෙම ත්රෙඅඩ් දන්නා ඕනේ නැ අනිවා අරන් දෙන්න ඕනේ.ඒවගේ ගේම් ගැහුවොත් තමා කොල්ලගේ හිතීමේ ශක්තිය වැඩිවෙනවා.
    GTA ට ESRB 16+,18+ රේටින්ග් දීල තියෙන්නේ උන්ට කහනවට නෙමේනේ.
    එකේ තියෙන හැමදේම ළමයින්ට හොද නැති නිසානේ.විශේෂයෙන් පොඩි එවුන්ට.

    හැමදෙයක්ම ඉගෙන ගන්න වයසක් තියෙනවා.මිනිසුන්ගේ මොලේ වර්දනේ හැටියටනේ අද්යාපන ක්‍රමයත් හදල තියේන්නේ.
    නැත්නම් ඉතින් ඉක්මනට එන්ජිනීර් කෙනෙක් කරන්න 1,2 පන්තිවලටම අදාල syllabus එක දෙන්න පුළුවන් නේ.
    ඕනනම් ළමයාගේ හැකිය මට්ටම අනුව අපිට ඒ දේවල් පොඩ්ඩක් එහා මෙහා කරන්න පුළුවන්.

    අනේ යකෝ... මගේ comments කොපි කරලා, fake එකකුත් ඊයේම හදලා මේ වගේ මෝඩ ආතල් ගන්න මට්ටමටම උබ මනසිකව වැටුනද බං මෙතනදි?:lol::lol::lol::lol::lol:
    ඊර්ෂ්‍යා කරන උන්ට ලැබෙන දෙයක් නෑ බං හැමදාම නොලැබෙනවා විතරයි. පුලුවන්නම් ගොඩ එන්න බලපන්. දුකයි උබල ගැන.:sorry::sorry:

    මේක නම් හෙනම ගොන් අතල් එකක් තමා.:sorry::sorry::sorry:

    ඕකත් එක්තරා විදියකට අධ්‍යාපනයක්..මගේ අදහස නම් 35කට වගේ පොඩි මැශින් එකක් අරන් දෙන්න.. :yes:

    35කට core 2 quad එකක් හදන්න පුළුවන් බන්.512 හරි 1GB වගේ VGA දාල.
    ඒ වගේ නොර්මල් එකක් හැදුවොත් කැඩුනත් දුක නැ.මොකක් හරි කරලා ආයි අටවගන්න පුළුවන්.
    මූ මේක සල්ලි තියෙන කමකට නෙමේනේ අරන් දීල තියෙන්නේ.
    සල්ලි තියෙනවනම් අරන් දුන්නට අවුලක් නැ.
     
    • Like
    Reactions: laknath123

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    Age OF Empires,Civilisation,

    මාත් කැමති ඒවාට .. ඔය දෙකම ගහල තියනව mythology , command conqure ගහල තියනව ..ඒ වගේ ඒවා නැද්ද බන් තව ? i3 විතර එකක ගහන පුළුවන් onboard vga
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    35කට core 2 quad එකක් හදන්න පුළුවන් බන්.512 හරි 1GB වගේ VGA දාල.
    ඒ වගේ නොර්මල් එකක් හැදුවොත් කැඩුනත් දුක නැ.මොකක් හරි කරලා ආයි අටවගන්න පුළුවන්.
    මූ මේක සල්ලි තියෙන කමකට නෙමේනේ අරන් දීල තියෙන්නේ.
    සල්ලි තියෙනවනම් අරන් දුන්නට අවුලක් නැ.

    මැශින් එකක් අරගෙනද? :eek:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පොඩි එකා දැන් ගේම් ගහනවත් ඇති දෑන් යකුනේ:P. උඹලා මෙකේ පොර ටෝක් දිදී මරා ගන්න එපා :sorry:
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    අපි සෙල්ලමක් කරමුද කොල්ලනේ තම තමන්ගේ ගුන වයා ගනිල්ලා මෙ ත්‍ර්ඩ් එකෙ:yes::yes:
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    මගෙ පුතත් 6 වසරෙ ඉන්නෙ දැන් ඉතින් එයාට රබර් කිම්බක් අරන් දෙනා කාලෙ ඇවිල්ලා හොද රබර් කිම්බක් ගන්ඩ කඩයක් කියපල්ලකො