උබ නෙමෙයිනම් අල්ලල දාපන්.![]()
ඒත් ඕක දාන්නේ උබ හරි, රිදිල කියන සොන්නයට ඇත්තටම රිදිලා හරි, අර IT ඔස්තාර් හරි, තව මේකෙ ඉන්න හිමාල කුණෙක් හරිනේ බං.
හරියට මහන්සි වෙලා තියෙනවා.![]()
මගෙයි, රත්තරංගෙයි comments වෙන වෙනම කොපි කරලා දාන්න එපෑ.![]()
මගේ නම දාපු නිසයි කිව්වේ මහත්තයෝ. උඹේ තියෙන පහත් මානසික මට්ටමෙන් මාව හිතන්න එපා. මට ෆේක් අටවගෙන ඇවිත් උඹලා වගේ ගොබ්බයෝ ෆෝම් කරන්න වෙන වෙලාවක් නෑ ඕනේ තරම් වැඩ තියෙනවා.
අනික උඹලා වගේ ගස් පොන්නයෝ මගේ පෝස්ට් එකට රිද්දෝගෙන දැඟලුවට මට කරන්න දෙයක් නෑ. ඇත්ත දිරෝගන්න අමාරුයි තමයි.










