පුතාට Defender එකක්

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    පුතාට කම්පියුටර් , පුතාට ඩෙෆෙන්ඩර්,පුතාට ගෑණියෙක්:rofl::lol:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    476.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොල්ලයි කෙල්ලයි Defender ඒක පදිනවා බලන්න ආසයි බං. මටනම් වියදම් වෙච්ච සල්ලි ගැන කිසි දුකක් නෑ උන් ඒකෙන් ගන්න ආතල් එක දැක්කහම.

    කොල්ලාට අතපය දිග නැති උනත් ඌ කොහිමහරි පදිනවා. කකුල් දිග මදි නිසා ස්ටාට් කරද්දී තල්ලු කරලා දෙන්න ඕනේ, නවත්තන්න ඕනේ උනාම මම දුවල ගිහින් ඉස්සරහින් අත් දෙකෙන් අල්ලගන්න ඕනේ :D
    ඌ කොහොමත් වැඩිකල් යන්න කලින් ඒක මස් කරනවා. මගෙ ලැම්බෝගිනිය බේරුනොත් මට ඒ ඇති.:D

    මේකට නම් බඩ රිදෙනවා යකෝ හිනා වෙලා. :D:D:rofl::rofl::rofl: