කොල්ලයි කෙල්ලයි Defender ඒක පදිනවා බලන්න ආසයි බං. මටනම් වියදම් වෙච්ච සල්ලි ගැන කිසි දුකක් නෑ උන් ඒකෙන් ගන්න ආතල් එක දැක්කහම.
කොල්ලාට අතපය දිග නැති උනත් ඌ කොහිමහරි පදිනවා. කකුල් දිග මදි නිසා ස්ටාට් කරද්දී තල්ලු කරලා දෙන්න ඕනේ, නවත්තන්න ඕනේ උනාම මම දුවල ගිහින් ඉස්සරහින් අත් දෙකෙන් අල්ලගන්න ඕනේ![]()
ඌ කොහොමත් වැඩිකල් යන්න කලින් ඒක මස් කරනවා. මගෙ ලැම්බෝගිනිය බේරුනොත් මට ඒ ඇති.![]()





මේකට නම් බඩ රිදෙනවා යකෝ හිනා වෙලා.![]()
මගෙ ලැම්බෝගිනිය බේරුනොත් මට ඒ ඇති.

