ඉස්සර වගේ නෙමෙයි පොර දැන් සද්දේ වහලා වගේ ඉන්නේ

ආරංචි විදියට ඌව ගෲමින් කරනවාලු. කොහොම කතාකරන්නේ කියලා.... ඕක දවසක් දෙකක් හොඳට කතාකරලා ආයේ පිස්සු කෙලිනවා. ගෲමින් කරාට ගොන් කම එලියට එනවාඉස්සර වගේ නෙමෙයි පොර දැන් සද්දේ වහලා වගේ ඉන්නේ
ටිකක් හරි මොලේ තියෙන එකෙක් ඔතන ඇති. ඌ කියන්න ඇති, කට වහගෙන හිටියොත් ඔය තියෙන චන්ද ටික හරි ඉතුරුවෙයි කියලා![]()

මේ දවස්වල බරට වැඩකාලෙකින් දැක්කේ![]()
ඇත්තටම එදා ඌට කරන්න තිබ්බේ එතනට ඇවිත් එකේ විවාද කරන්න බැහැ කියල නැගිටලා යන්න. එහෙම කළා නම් ටිකක් හරි නම්බුව තියාගෙන ඉන්න තිබ්බා.විවාදෙන් පස්සේ පොරගේ සද්දේ බැස්සා
මොනවා කියලා දුන්නත් වැඩක් නැහැ, පොර අන්තිමට ගිහින් ස්ටේජ් එකේ කියන්නේ "මම ඔබගේ ගෙදර බත් මුට්ටියක් වී ඉදෙන්නම්" වගේ කතා. එතනිම්ම චැප්ටර් ක්ලෝස් ......ආරංචි විදියට ඌව ගෲමින් කරනවාලු. කොහොම කතාකරන්නේ කියලා.... ඕක දවසක් දෙකක් හොඳට කතාකරලා ආයේ පිස්සු කෙලිනවා. ගෲමින් කරාට ගොන් කම එලියට එනවා
අනික @yapa100 යාපාල එහෙම සජියගේ මෝඩ කතා දාන්නේ නෑනේ..... අපිම දාන්න ඕනේ
------ Post added on Jul 15, 2024 at 8:24 PM
මොකෝ ජොතිශ්‍යය පැත්තෙන් මුකුත් නැද්දඉස්සර වගේ නෙමෙයි පොර දැන් සද්දේ වහලා වගේ ඉන්නේ
eka tamai awula.. oka kata arina ganata votes adu wenawa..ඉස්සර වගේ නෙමෙයි පොර දැන් සද්දේ වහලා වගේ ඉන්නේ
කෝටි ගණන් හම්බෙන කොට හාමුගෙන් කවුද තවදුරටත් පුතානෝ ලඟ ඉන්නේ ?ඉස්සර වගේ නෙමෙයි පොර දැන් සද්දේ වහලා වගේ ඉන්නේ
u wahala inna tharamata hodai.kata ariyoth gu godak.me yana widiyata lapa kumaratath kelawena seen ekak thiyenneඉස්සර වගේ නෙමෙයි පොර දැන් සද්දේ වහලා වගේ ඉන්නේ
ආරංචි විදියට ඌව ගෲමින් කරනවාලු. කොහොම කතාකරන්නේ කියලා.... ඕක දවසක් දෙකක් හොඳට කතාකරලා ආයේ පිස්සු කෙලිනවා. ගෲමින් කරාට ගොන් කම එලියට එනවා
අනික @yapa100 යාපාල එහෙම සජියගේ මෝඩ කතා දාන්නේ නෑනේ..... අපිම දාන්න ඕනේ
------ Post added on Jul 15, 2024 at 8:24 PM
ඔව් කට ඇරියොත් විනාසයි නේටිකක් හරි මොලේ තියෙන එකෙක් ඔතන ඇති. ඌ කියන්න ඇති, කට වහගෙන හිටියොත් ඔය තියෙන චන්ද ටික හරි ඉතුරුවෙයි කියලා![]()
මොකෝ නැත්තේ සර්. ලියාගන්න වෙලාවක් තමා නැත්තේ. කේන්දර 40ක් විතර බලන්න තියෙනවා. ඒ අස්සේ තව පස් හයදෙනෙක් ගෙදරට එනවා. නට් ලුස් වෙලා ඉන්නේ දැන්..මොකෝ ජොතිශ්‍යය පැත්තෙන් මුකුත් නැද්ද

මේකේ ඉන්න හොග් කල්ලිය හිතන් ඉන්නේ පච පොන්නයා හෙනම ජවිපෙ පොරක් කියලා.අනික @yapa100 යාපාල එහෙම සජියගේ මෝඩ කතා දාන්නේ නෑනේ..... අපිම දාන්න ඕනේ

ඉස්සර වගේ නෙමෙයි පොර දැන් සද්දේ වහලා වගේ ඉන්නේ
ranil eka eka minissunwa tyan inna level tyenwa, ranjan wa ehema serious ganne na, sajityath ehema gon hu$#k ganata thamai dala tyenne. uta one nm aye UNP membership eka dennm kiyala tbba ranilගෲම් කරන්න පුලුවන් හුත්තෙක් නෙවී බන්. කැරි ego එකක් තියෙන එකෙක්.
ඕක මම උනානම් කටයි පුකයි වහන් රනිල්ට ජනාධිපති කම ගන්න දීලා මම අගමැති වෙනවා. රනිල්ට කෝමත් තව එක පාරයි පුලුවන්. ඊට පස්සෙ සජියට බඩු ශුවර්. ඒත් මුගෙ පණ්ඩිත කමයි පෙරේත කමයි නිසා ඕක කරන්න කැමති නෑ. තේරෙන විදියට රනිල් ඔය සිද්දියට ඕප්න් ඉන්නෙ.