බබෙක්ට_නමක්[HELP]

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අමුතු නමක්

    hasinra ( හැසින්රා)- හැම සිත් පහන් කරවන
    ගණ -> ලඝු 1 ගුරු 2 = දියුණුව

    christian name ekak
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අමුතු නමක්

    hasinra ( හසින්රා)- හැම සිත් පහන් කරවන
    ගණ -> ලඝු 1 ගුරු 2 = දියුණුව

    එම්බල පවුසානෙණි!
    තෙල පෝස්ටුවට උඩින් ඇති පෝස්ටුව වෙත විචාරාක්ෂිය හෙලා, ලඝු-ගුරු භේද පසිදා සුබ නම් කියනා ලෙස ඉල්ලා සිටිමි!!
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    ගණාක්ෂි - ගණයට, එනම් ජනතාවට ඇසක් වූ
    හසලෝචනී - සිනාසෙමින් බලා සිටින්නී
    දසාක්ෂිනී - අත් දසහක් ඇති (එනම් දක්ෂතා දහයක් ඇති)
    දහම්‍යා - ධර්ම මගෙහි යන
    දනවිරුනී - ජනතාවගේ වීරවරිය
    නයනසිසි - ඇසට සද බදු
    නයනතාරා - ඇසට තරුවක් බදු
    නයනමිණි - නෙතට මැණිකක් බදු


    තව දෙකක් දාල කල්පනා කරල දාන්නම්.............:cool::cool:

    අමුතු නමක්

    hasinra ( හසින්රා)- හැම සිත් පහන් කරවන
    ගණ -> ලඝු 1 ගුරු 2 = දියුණුව

    මේ ටිකනම් නියමයි...
    11.gif
    11.gif
    11.gif
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එම්බල පවුසානෙණි!
    තෙල පෝස්ටුවට උඩින් ඇති පෝස්ටුව වෙත විචාරාක්ෂිය හෙලා, ලඝු-ගුරු භේද පසිදා සුබ නම් කියනා ලෙස ඉල්ලා සිටිමි!!

    ok
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ගණාක්ෂි - ගණයට, එනම් ජනතාවට ඇසක් වූ X - set nowe
    හසලෝචනී - සිනාසෙමින් බලා සිටින්නී X - set nowe
    දසාක්ෂිනී - අත් දසහක් ඇති (එනම් දක්ෂතා දහයක් ඇති) -ok
    දහම්‍යා - ධර්ම මගෙහි යන - lagu 1 guru 2 = diyunuwa
    දනවිරුනී - ජනතාවගේ වීරවරිය - X
    නයනසිසි - ඇසට සද බදු -ok
    නයනතාරා - ඇසට තරුවක් බදු - X
    නයනමිණි - නෙතට මැණිකක් බදු -ok
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගණාක්ෂි - ගණයට, එනම් ජනතාවට ඇසක් වූ X - set nowe
    හසලෝචනී - සිනාසෙමින් බලා සිටින්නී X - set nowe
    දසාක්ෂිනී - අත් දසහක් ඇති (එනම් දක්ෂතා දහයක් ඇති) -ok
    දහම්‍යා - ධර්ම මගෙහි යන - lagu 1 guru 2 = diyunuwa
    දනවිරුනී - ජනතාවගේ වීරවරිය - X
    නයනසිසි - ඇසට සද බදු -ok
    නයනතාරා - ඇසට තරුවක් බදු - X
    නයනමිණි - නෙතට මැණිකක් බදු -ok
    පින් සිදු වේවා ගුරු ජී!!!!!!!!
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    තරහක් නැත්තම් දෙයක් කියන්නම් මචන් නමක් කියන්නේ ජිවිතේට එක පරයි අපි දන්නවා කාලෙන් කාලෙට නම් වෙනස් වෙනවා අලුත් නමක් දැම්මොත් එක හොදයි අනික ළමයා අපහසු තවයට පත් නොවෙන්න ඕනි අනික නික් නමේ හෙදනකොට නමේ අගය නැති වෙනවා කටක් ඇරලා ලේසියේන් කියන්න පලුවන් නමක් දා ගන්න අනික.එක දන කෙනත් වෙදගත්. :love:
    දූ පැටියට ලස්සන අනාගතයක්​
     
    Last edited:

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    machan ube wenna wife ta akkala na ne?
    eka parata kohen da akka kenek awe?
    ;)
    poddak hoyala balapan ariyasen ahubudu ge duwa me wade karanwa
    wadi gaanak na habai honda therumak thiyana nam dala denawa
    link
    mekata gihin balapan hoya ganna bari wena ekak na
    all the best and congrtz (y)

    ai bn aiya badapu akka :)
    thQ bro
    baluwa ban ethanin
    hariyana ekak na
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සහෝදරයා මෙතන තියන නම් වලින් උදව්වක් වෙයි කියලා හිතනවා... මොන නම දැම්මත් හොඳට ඝන එහෙම බලල දාන්න.. සුභ පතනවා....

    Capture039739.jpg
    Capture040.jpg

    Capture041.jpg
    Capture042.jpg
    Capture043.jpg


    මෙකේ අර water mark එක නිසා මේනම් පේන්නේ නෑ කෙවෙනි,නෙත්මා,දෙව්සරා
     
    Last edited:

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ගණාක්ෂි - ගණයට, එනම් ජනතාවට ඇසක් වූ
    හසලෝචනී - සිනාසෙමින් බලා සිටින්නී
    දසාක්ෂිනී - අත් දසහක් ඇති (එනම් දක්ෂතා දහයක් ඇති)
    දහම්‍යා - ධර්ම මගෙහි යන
    දනවිරුනී - ජනතාවගේ වීරවරිය
    නයනසිසි - ඇසට සද බදු
    නයනතාරා - ඇසට තරුවක් බදු
    නයනමිණි - නෙතට මැණිකක් බදු


    තව දෙකක් දාල කල්පනා කරල දාන්නම්.............:cool::cool:

    ලස්සනයි මචං නම් ටික :love:
    ඒ ගෑණු ලමයා ක‍තෝලික ;)
    ඒකට ගැලපෙන්න වගේ තිබ්බ නම් හොදයි :yes:
    ස්තූතියි මචං
    :D
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    අමුතු නමක්

    hasinra ( හැසින්රා)- හැම සිත් පහන් කරවන
    ගණ -> ලඝු 1 ගුරු 2 = දියුණුව

    christian name ekak

    ආව් මේ තියෙන්නේ :love:
    මෙන්න මේ වගේ එකක් තමා ඕන කරලා තිබ්බේ :yes:
    කිව්වා වගේම මේ ලමයා ක‍තෝලික ;)
    ඒකට ගැලපෙන්න වගේ නම් ටිකක් තියනවා නම් තවත් හොදයි :cool:
    Thread එක දැම්ම හැටියේ මම PM එකක් අයියට දැම්මා ඒත්
    INBOX Fullලු :dull: