මචංල මගෙ අක්කට පුතෙක් ලැබුණා ගිය සතියෙ.. 

මෙන්න මේ අකුරු වලින් හදන්න පුළුවන් ලස්සන නම් ටිකක් කියපන්කෝ..
ක / ග / ට / ඩ / න
හැබැයි මුල අකුර අැදෙන්නත් ඔ්නෙලු..
උදා- කේ*** / ගා*** / ටී***
පුළුවන්නම් නම් 2ක්ම කියපන් මැදට දාන්නත් ඒක්කම...

මෙන්න මේ අකුරු වලින් හදන්න පුළුවන් ලස්සන නම් ටිකක් කියපන්කෝ..

ක / ග / ට / ඩ / න
හැබැයි මුල අකුර අැදෙන්නත් ඔ්නෙලු..

උදා- කේ*** / ගා*** / ටී***
පුළුවන්නම් නම් 2ක්ම කියපන් මැදට දාන්නත් ඒක්කම...