බබෙක්ට_නමක්[HELP]

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ශේරුකා,හේශිකා,හිශ්මා,හිශ්මි,කෙශාන්ගි,කෙශාන්ද්‍රි,හන්සලා,හෙත්මි
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    උඹේ වෙන්න වයිෆ් ගෙන් හරි එයාගේ අක්කාගෙන් හරි අහලා මේකේ දාපන් ඔය හම්බුනා බබා කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා නම් හොයන්න ඕනේ නං!

    ඇස් දෙක ඇරලා බලපන් :nerd:
    දාලා තියෙන්නේ :rolleyes:
    විහිලුවට ගන්න එපා බන් :angry:
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    machan ube wenna wife ta akkala na ne?
    eka parata kohen da akka kenek awe?
    ;)
    poddak hoyala balapan ariyasen ahubudu ge duwa me wade karanwa
    wadi gaanak na habai honda therumak thiyana nam dala denawa
    link
    mekata gihin balapan hoya ganna bari wena ekak na
    all the best and congrtz (y)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගණාක්ෂි - ගණයට, එනම් ජනතාවට ඇසක් වූ
    හසලෝචනී - සිනාසෙමින් බලා සිටින්නී
    දසාක්ෂිනී - අත් දසහක් ඇති (එනම් දක්ෂතා දහයක් ඇති)
    දහම්‍යා - ධර්ම මගෙහි යන
    දනවිරුනී - ජනතාවගේ වීරවරිය
    නයනසිසි - ඇසට සද බදු
    නයනතාරා - ඇසට තරුවක් බදු
    නයනමිණි - නෙතට මැණිකක් බදු


    තව දෙකක් දාල කල්පනා කරල දාන්නම්.............:cool::cool: