පුද්ගලීකරනයේ වාසි හා අවාසි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    Ado ai ban kauruth amma taththa mathak karala waliyak daagaththe nathe?

    Toyyo, bayyo jeppo okkoma hena sanyamayakin methana comment daanawane oi

    Mata umbala gana dissapointed :ROFLMAO: :ROFLMAO:
    පොඩ්ඩක් හිටපන් ටියුන් වෙලා එනකම්. තාම ෆෝර්ප්ලේ
     
    • Haha
    Reactions: SK29

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Privatize කරන එක හොදයි. සෞඛ්‍ය අධ්‍යාපනය සහ ආර්ථික මර්මස්තාන සියල්ලම Privatize කරන්න ඕනි.
    නිකමට රාජ්‍ය බැංකු ටික එක්ක සම්පත්, NTB, HNB බැංකු සසදලා බලපන්කො.
    CPC, CEB වගේ පාඩු ලබන ආයතනත් Privatize කරන්න ඕනි.
    CEB පාඩු ලබන්නයි LECO ලාභ ලබන්නයි හේතු හොයලා බලපන්කො.
    HNB nam salakanna ba ban. un Government bank ekakatath wada anthai.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව්. සමහර රටවල සවුක්ය කරලා තියන විදිහ. ආණ්ඩුවෙන් එක මිනිහෙක්ට අලෝකේෂන් එකක් දෙනවා. එකට කොටසක් නිකන් හම්බෙනවා. ඉතිරිය, විදිපුර ටික මිලදී ගන්න පුළුවන.

    නම් මම කලින් කිව්ව විදිහට මේකේ ඔක්කොම හොද නෙමේනේ ගන්නේ. ආකල්ප, ප්‍රතිපත්ති පදනමක් නැතිව ඕවා කරන්න අමාරුයි. උදා ලෝකේ සම්මත කොමිස් මුදල් ගොඩක් වෙලාවට 2% ලංකාවේ 10% ඉදන් ඉහලට. අර හාමුදුරුවෝ කිව්වා වගේ "කළා වැව දැන් හැදුවා නම් කළා වැව පොල් කට්ටක් සයිස්, ගෙදර කළා වැව සයිස් වෙයි කිව්වා වගේ තමා.
    පුද්ගලීකරණය කරන්න ඕනා. නෑ කියන්න බෑ.

    නිකන් උගන්නලා නිකන් විශ්ව විද්යාල අධ්‍යාපනේ දීලා, රාජ්‍ය සේවයට බදොගන, නිකන් ඉන්නවට පින් පඩිත් දීලා අන්තිමට පෙන්ෂන් එකකුත් දෙන්න ඕනා කියන ආකල්පේ එක්ක ඕක කරන්න බෑ. එක වෙනස් කෙරෙන්න ඕනා ප්‍රථමික අධ්‍යාපනේ ඉදන් මයි. අනික ඔය ක්‍රමේ මේන්ටේන් කරන්නේ දේශපාලුවෝ. තාමත් ගොඩක් පැති වල දුව දෙන්න හොයන්නේ රජයේ සේවකයෙක්. ඉතින් කොහෙද ?
    නිකන් උගන්නනවා කියන්න බැහැ. හේතුව ඔය නිකන් ඉගැන්නිල්ල හැම ළමයෙකුටම ලැබෙනවා. ඒ වගේම ඒ හැම ලමයගේම දෙමව්පියෝ බදු ගෙවනවා. බහුතරයක් නිකන් දුන්නත් ඉගෙන ගන්නේ නෑ.

    ඉගෙනගන්න බැරි ළමයි හදනවට දෙමව්පියන්ට වෙනම බද්දක් ගහන්න ඕනි. හේතුව ඒ ළමයි ලෝකෙට වැඩක් නැති නිසා.

    පුද්ගලීකරණය ගැන ආපහු කතාකරොත් ආයතනයක් පුද්ගලීකරණය කරපු ගමන් හැමෝම සල්ලි ගෙවල සේවයක් ලබාගන්නවා කියන තැනට පත්වෙන්න ඕනිම නෑ.
     
    • Like
    Reactions: shenat

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,273
    3,865
    113
    මම නම් හිතන්නෙ ලංකාවේ මධ්‍යම පාන්තික සිංහල අයයි 56 ඉඳල පත් වෙච්ච ආණ්ඩුයි ඉන්නෙ යම් කිසි social contract එකක
    සිංහල මධ්‍යම පාන්තික වුන්ට ආණ්ඩුවෙන් රජයේ රස්සා හම්බවෙනවා ඒ වෙනුවට සිංහල මධ්‍යම පාන්තික අය කැරලි ගන්නෙ නැතුව
    ප්‍රධාන පක්ශ දෙකට මාරුවෙන් මාරුවට ඡන්දේ දෙනව.
    මේ බැලන්ස් එක තමයි අඩු වැඩි වශයෙන් අවුරුදු 60 විතර ලංකාව පාලනය කලේ.
    මේ balance එක මේ පාර upset කරන්නම වෙයි.
    සෑහෙන unintended consequence වලට මුහුණ දෙන්න වෙයි හැබැයි.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    ඒවයින් ලාබ ලබන්නෙ කොහොමද?
    හිරගෙවල් නම් මචන් ෆ්‍රී ලේබර් නිසා. ඇමරිකාවෙත් නඩුවක් ගියා සමහර නඩුකාරයෝ පොඩි වැරදි වලටත් මිනිස්සුන්ව හිරේ යවල (දඩ ගහනව වෙනුවට) - හේතුව ප්‍රයිවට් හිරගෙවල් වලින් නඩුකාරයට කමිෂන් එකක් දීල
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මගේ මතයට අනුව:

    පෞද්ගලිකකරණය කරන්න ඕන නිශ්චිත කාල සීමාවකට පමණයි.
    උදා: අවුරුදු 10/15/20/30 (උපරිම)
    මිලදී ගන්න ආයතනය අනිවාර්යෙන් පළමු වසර 5/10/15 තුල සිදුකරන වෙනස්කම් පෙන්වන්න ඕන.
    ප්‍රතිවිවුහගත කරන්න ඕන.
    අලුත් ක්‍රම, තාක්ෂණික දේවල් එකතුකරන්න ඕන
    මේ සියලු සැලසුම් මිලදීගන්න කලින් පෙන්වන්න ඕන. හෝ විවිධ කාල සීමාවල පෙන්වන්න කියල නීති දාන්න ඕන.
    ඉතුරු අවුරුදු 5/10 ඔවුන්ට කල වෙනස්කම් අනුව ලාභ ලබන්න ඉඩ දෙන්න ඕන

    දැන් හිතමු ශ්‍රී ලන්කන් එක මේ විකුනන්නේ කියල
    අලුතෙන් එක් කරන යාන වල විස්තර, කෙතරම් කාලයක් මේ යානා භාවිතා කිරීමට හැකිද?
    කල් පිරෙනකොට කෙසේවත් පරණ හෝ කල් පිරුණු, බදුක්‍රමයට ගත් යානා නැතිවෙන්න බැහැ
    භාවිතා කල හැකි කාලය ඉදිරියටත් තියෙන්න ඕන
    අලුතෙන් එක් කරන ගමනාන්ත
    අලුතෙන් එක් කරන අංගන, සහ වෙනත් ගුවන්තොටුපොළ පහසුකම්
    වෙනත් රටවල සේවකයින් යොදාගත හැකි ප්‍රමාණය (ශ්‍රී ලංකික අය 40% අනිවාර්යෙන් හා වෙනත් අය ඉතිරි කොටස)
    ලාභ බෙදීමේ සහ පාඩු බෙදීමේ ක්‍රම
    මේ වගේ සියලු දේවල් මුල ඉඳලම දැනගෙන කටයුතු කරන්න ඕන.

    මහාමාර්ගයක් හෝ අධිවේගී මාර්ග ඉදිකිරීමටද ගොඩක් පෞද්ගලික ආයතන කැමතියි
    මුල් වසර 10ක අදායම ඔවුන්ට ලබාගන්න දීල ඉතුරු කොටස තමයි ආණ්ඩුව පස්සේ ගන්න ඕන.
    නඩත්තු සේවාවල් වසර 10 අවසන් වූ පසු යම්කිසි වාර ප්‍රමාණයක් කරන්න ඕන

    හරියට සැලසුම් තියෙනවනම් වෙන අයගේ සල්ලි වලින් අපිට ගොඩ යන්න අමාරු නැහැ

    ගොන් මොළ, යල් පැන ගිය නාකි මයිනෝ රට කරවනකල් හුප්පේ තමයි
     
    පාර කිට්ටුවම තියෙන ගෙවල් ඉස්සරහ පොඩි කඩ කෑල්ලක් ගහලා කඩයක් කරන එකෙකුට යම්කිසි කාල සීමාවකට කඩේ දෙනවා, උබලා මෙතනට මිනිස්සුන්ව පුරුදු කරපන්කො ඊට පස්සෙ උබට ශොට් එක දීලා අපි කඩේ අරන් අපි ඒ බිස්නස් එක කරනවයි කියලා හිතාගෙන. පස්සෙ අරූ කඩෙන් ලාභ ලබලා, ලාභෙන් ගෙදර ගෑනිටත් පොඩි පොඩි තෑගි දීලා හිතවත් වෙලා ගෑනිටත් ඇනලා අන්තිමේදි ගෙදර නැති ප්‍රශ්ණ හදලා මහ උන්දෙන්නවත් ඩිවෝස් කරලා අඩු ගානකට ගෙයයි ඉඩමයි දෙකම ගන්නවා. අපේ රටට වෙලා තියෙන්නෙ මේ වගේ වැඩක්. උබ කියන වැඩේ හැමෝටම කරන්න බෑ. ලංකාවෙ උන්ට නම් කොහොමත් බෑ.
     
    • Haha
    Reactions: dayt0na

    සිල්ලරව හිතන විදිහ තමයි ඔය.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    සිල්ලරව හිතන විදිහ තමයි ඔය.
    සිල්ලර මිනිස්සු අපේ රටට කරලා තියෙන්නෙ මේක නෙවේද? චීනයි ඉන්දයියාවයි කරන්නෙ මේකම නෙවෙයිද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    පාඩු ලබන ආයතන පෞද්ගීකරණය කරන්න ඕනේ

    ඔවු ඒත් එක්කම තව තව පාඩු ලබන ආයතන හදන්න, ලාබ ලබන ආයතන පාඩු කරවන්න රාජපක්ස්ලා බලේට ගේන්නත් ඕන.

    ඔය මොන පාඩුව කරන්නත් අද අපිට රටක් තියෙන්නෙ මයින්ද මාත්තය නිසා කියන එක අමතක කරන්න හොඳ නෑ. ❤❤
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    Apita hamadema penne nane. So danna un, Kamathi un views daagena palayan.

    ගෙඩිය පිටින් පෞද්ගලිකරණය කරලා හරියන්නැ. එහෙම කලොත් වෙන්නේ නැවත පෞද්ගලික ඒකාධිකාරියක් තුල දුෂණය වැඩි වෙන එක
    ලංකාවේ පෞද්ගලික සේවය මාර ප්‍රඩක්ටිව් නැනේ.

    ඩිරෙක්ෂන්ස් අනුව බෙදා⁣ වෙන්කරන්න ඕනා. ඊට පස්සේ කොටස් විකුනන්න ඕනා.

    අනික විකුනනවා විකුනනවා කිව්වට ගනන් මේං කියලා අය නැ.
    උදාහරණය srilankan. ගොඩක් කල් ඉදල⁣ දෙන්න බලනවා කවුරුත් ගන්නැ
     
    • Like
    Reactions: tharakaf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ඔවු ඒත් එක්කම තව තව පාඩු ලබන ආයතන හදන්න, ලාබ ලබන ආයතන පාඩු කරවන්න රාජපක්ස්ලා බලේට ගේන්නත් ඕන.

    ඔය මොන පාඩුව කරන්නත් අද අපිට රටක් තියෙන්නෙ මයින්ද මාත්තය නිසා කියන එක අමතක කරන්න හොඳ නෑ. ❤❤
    ඔසී කක්කුස්සි හෝදලා වේලාව ඉතුරු උනොත් රට හදමු 🤣🤣🖕
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ඔසී කක්කුස්සි හෝදලා වේලාව ඉතුරු උනොත් රට හදමු 🤣🤣🖕

    ඒකනේ

    මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    මේ වෙද්දි පෞද්ගලීකරණය තමයි විසඳුම කියන තැනට ලංකාවෙ නෝම් එක හැදිල තියෙන නිසා මම ගන්නෙ ඒකෙ අනිත් පැත්ත.

    මොකද අවිචාරවත් පෞද්ගලීකරණය ගැටලුවක් නිසා. උදාහරණෙකට CPC එක ගමු...දත්ත දිහා බැලුවම පේන්නෙ උන්ගෙ සේවක සංඛ්‍යාව අඩු වෙලා කියල පහුගිය අවුරුදු කීපයෙ. පේන විදිහට ලොකුම අවුල තියෙන්නෙ මිලදී ගැනීමෙ පටිපාටියෙ. දැන් ජනප්‍රියවාදී විදිහට CPC එක ඩවුන්සයිස් විතරක් කරල අර මිලදී ගැනීමෙ ක්‍රමය එහෙම්ම තියාගත්තොත් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබෙයිද (විරැකියාව වැඩි වෙලා තව වැටෙනව ඇරෙන්න).

    ඇත්තටම පෞද්ගලීකරණය කරන්න ඕනෙ නැති ඒවත් ගැම්මට ප්‍රයිවටයිස් වෙද්දි හෝ කල යුතු ඒවා ඉබාගාතෙ ප්‍රයිවටයිස් වීම සමාජයකට වෙන හානිය නියෝ ලිබරල් දෘශ්ඨිය කපටි විදිහට අමතක කරනව. අර බිත්තර වර්ජනය කරල මිළ බස්සන්න හිතන් ඉන්න තරමටම ආර්ථික විද්‍යා දැනුමක් තියෙන මිනිස්සුමනෙ පෞද්ගලීකරණය කරොත් හරි කියල බලාපොරොත්තු සහගතව ඉන්නෙ. එක්ස්පෙක්ටේෂන් කළමණාකරනය කරගන්න ඕනෙ. හිතන තරම් ලොකු ප්‍රතිඵලයක් ලැබෙන එකක් නෑ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,144
    9,996
    113
    අධිකරණයයි, බදු එකතු කිරීමයි ඇරුනම අනෙක් හැම ආයතනයක්ම පුද්ගලීකරණය කරන්න පුළුවන්. ඔව් හමුදාව, පොලිසිය, හිරගෙවල්,... ඒවත් පුළුවන්.
    හමුදාව, පොලිසිය, හිරගෙවල් mewa private kalama kohemada hamba karnne ganna ewun