පුදුම කාලකන්නි රටක්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    දන්න උන් දන්නවා ඇති හුනුපිටිය කිරිබත්ගො සෙට් වෙන අලුත් පාර..මතක ඇති කාලේ ඉදන් ඔය පාරේ වලවල් කන්ටෙනර් බරවාහන ඕනවෙලාවක යන නිසා..පෙරුම් පුරලා කොහොමහරි කාපට් එක දාලා මාස 3ක් වත් නෑ waterbored කාලකන්නී ආයෙත් පාර හාරල බට දානවා..ආයතන අතර කිසිම සම්බන්දිකරනයක් නැතුව ඔහේ දේවල් කරනවා..
    දැන් ඉතින් ආයෙත් කාලෙකට ඔය පාරේ යන්න වෙන් නෑ:angry::angry::angry:


    270794943_6718991124809519_487602964637277124_n.jpg
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    මොකා බලයේ ඉදියත් ඔය සීන් එක නම් වෙනවා,එක ලංකාවට ආවේනික දෙයක්,කාපට් එක මුලින් දානවා,පස්සේ කඩාගෙන යනවා,පස්සේ පැච් දාගෙන යනවා
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඕවා ගැන කතා කරලා වැඩක් නැ බන්, නුවර ටවුන් එක හරියට කාපට් දැම්මේ මේ ලදී අවුරුදු ගානකට පස්සේ මම හිතන්නේ 10කින් විතර
    මාස 6ක් ගියේ නැ හැමතැනම කපලා.
    මිනිස්සු එකතු වෙලා මුන්ට ගහලා පන්නන්ඩ තියෙන්නේ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Ube petrol efficiency kohomada.mae tike fuel awul nedda
    Podi awlak tibba kalin sere refuel karata passe 6kmpl wage bessa, loss of power + strange shifting.

    passe aye refuel kara 7L wage wena thenakin itapasse a case eka neti una.

    den 8-9kmpl wage gihin tiyenawa short.

    kohoma karath yanne 9ta aduwen. Dura yanakota max gihin tiyenne 12kmpl. Mage driving style ekata
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    උන්ට බැනලා වැඩකුත් නැහැ . දැන් ඔහොම
    වතුර නොදුන්නත් උබලා බනීවී පාර කඩලා
    හරි වතුර ටික දෙන්න කියලා .

    රටේ ආයතන අතර සම්බන්දතාවක් නැතිකම මේ තියෙන්නෙ.
    උබලා පාර්ලිමේන්තු යවපු රට ගොන්නුන්ට කියපන්
    ඕවා .