පුදුම කාලකන්නි රටක්

Emios

Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    Podi awlak tibba kalin sere refuel karata passe 6kmpl wage bessa, loss of power + strange shifting.

    passe aye refuel kara 7L wage wena thenakin itapasse a case eka neti una.

    den 8-9kmpl wage gihin tiyenawa short.

    kohoma karath yanne 9ta aduwen. Dura yanakota max gihin tiyenne 12kmpl. Mage driving style ekata
    Fuel awul ban.mun monawa danawada manda
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    දන්න උන් දන්නවා ඇති හුනුපිටිය කිරිබත්ගො සෙට් වෙන අලුත් පාර..මතක ඇති කාලේ ඉදන් ඔය පාරේ වලවල් කන්ටෙනර් බරවාහන ඕනවෙලාවක යන නිසා..පෙරුම් පුරලා කොහොමහරි කාපට් එක දාලා මාස 3ක් වත් නෑ waterbored කාලකන්නී ආයෙත් පාර හාරල බට දානවා..ආයතන අතර කිසිම සම්බන්දිකරනයක් නැතුව ඔහේ දේවල් කරනවා..
    දැන් ඉතින් ආයෙත් කාලෙකට ඔය පාරේ යන්න වෙන් නෑ:angry::angry::angry:


    270794943_6718991124809519_487602964637277124_n.jpg
    Gobba wesige puthala ban. They need to be charged for fucking up the road. Also they never finish the job properly. Hukawanna ona mey huthige puthala tika
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    eka nm puduma karumayk bn.. hama parakama ohomane.. okun parak carpet kalama tamai bate danna matak wenne
     
    • Like
    Reactions: NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    කිසිම සැලැස්මක් නෑ බන් වැඩ වල. ඒත් එක්කම ආයතන අතර සම්භන්ධතාවයක් නෑනේ. ඒකයි ප්‍රශ්නේ. පාර කාර්පට් කරලා ඉවර උනාම තමයි ටෙලොකොම් එකෙනුයි Waer Board එකෙනුයි ඇවිත් කාණු කපන්නේ. වෙන රටවල් වල ඒවා ඉවර උනාම තමයි කාර්පට් කරන්නේ. මේ සිද්ධි දාමය අද ඊයෙක ඉඳලා නෙවෙයි වෙන්නේ. දන්න කාලේ ඉඳලා වෙන්නේ මේක. ආයතන අතර Link එකක් නැතුව සැලැස්මක් නැතුව කවදාවත් ගොඩ ඒමක් නෑ. පත් වෙන කිසිම ආණ්ඩුවකටත් උවමනාවක් නෑ මේ ආයතන අතර Link එකක් හදලා පිලිවෙලක් කරන්න

    බලපන් මේ පාරවල් වල තියෙන ක්‍රමානුකූල බව.. :(

    3EZGyoe9-rtadubai1_1-1200x900.jpeg
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    දන්න උන් දන්නවා ඇති හුනුපිටිය කිරිබත්ගො සෙට් වෙන අලුත් පාර..මතක ඇති කාලේ ඉදන් ඔය පාරේ වලවල් කන්ටෙනර් බරවාහන ඕනවෙලාවක යන නිසා..පෙරුම් පුරලා කොහොමහරි කාපට් එක දාලා මාස 3ක් වත් නෑ waterbored කාලකන්නී ආයෙත් පාර හාරල බට දානවා..ආයතන අතර කිසිම සම්බන්දිකරනයක් නැතුව ඔහේ දේවල් කරනවා..
    දැන් ඉතින් ආයෙත් කාලෙකට ඔය පාරේ යන්න වෙන් නෑ:angry::angry::angry:


    270794943_6718991124809519_487602964637277124_n.jpg
    oya hama deyak yata inne kalakanni pradeshiya saba, nagara saba, maha nagara saba
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    දේශපාලන බලෙන් ජොබ් ගත්ත වහල් වේසිගෙ පුතාලා තමයි ඔය තීරණ ගන්න තැන් වල ඉන්නේ උන්ගේ මොලේ තියෙන්නේ ගූ ඒක නිසා ඔයිට වඩා හොඳ තීරණ බලාපොරොත්තු වෙන්න එපා. ආයෙත් කියන්න තියෙන්නේ මෙච්රයි ප්‍රතිපත්තියක් නැති අසික්කිත සක්කිලි රටක ඉපදුනා නම් කරුමෙ ගෙවාපන්
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මචං එහෙම කියන්න එපා මේ සේරම මයින්ත මාත්ය ගූටාබ මාත්‍යා ඔරකල් දෙටබෙස් දාල තමයි ප්‍රොසෙස් කරන්නේ. ඒවා තමයි ශෑන්ගිල එකේ වියත්මග මිටින්ග්ස් වල කතා වෙන්නෙත්.