පුදුම රස්නයක් නේ
අනේ මන්ද මේක මට විතරක් තියෙන සීන් එකක්ද මන්ද පාරක බැහැලා යන්න බෑ පුදුම රස්නයක් නේ .එත් නෙට් එකෙන් temperature එක බැලුවාම 33c-34 වගේ තියෙන්නේ Humidity: 60-70% විතර
උබලටත් එහෙමද දැනෙන්නේ බන් අනේ මන්ද දැන් ලංකාවේ කාලගුනයත් වෙනස් වෙලා

vinadi 5k giye ne eka vashpa vela giya...onna ita passe nam poddak shape... eliyata nam bahinnama be 