අද උදේම එකෙක් PC එකක් හදන්න ආව . හොදට අදුරන එකෙක්. ඒ යකා වැඩ මේසේ අස්සට ඇවිත් lockdown එක ගැන හෙන කතාව දැන්. මන් කිව්වා හා හා අව්ලක් නැ . මීටරේ තියාගෙන ඉන්න කියල. මේක ගස්සන් ගියේ නැතෑ PC එකත් උස්සගෙන. අපරාදේ 2000. 


නැ නැ . එච්චරම ෆිට් නැ එත් අදුරනව. genuine guard එකක් දාල format කරන්න අදුරනවානම් 2000යි. එහෙමයි කියලත් අරුට මුණ ලෙවකන්න දෙන්න බැනේ.nikan hadagena yanna awanan u giyata kamak na

customer service අන්තිමයි කියල බැන බැන යන්න ඇති. මැසිම හදාගෙන එලකිරියෙ ත්‍රෙඩ් එකකුත් දායි.
කම්මැලියි බන්. ඊයේ positive සෙට් එකක් අහුවෙලා මිනිස්සුත් නැ ටව්මේ. එකයි thread එකක් දැම්මේ.මම කිව්වෙ මැසිම හදාගන්න ආපු එකත් ත්‍රෙඩ් එකක් දායි සර්විස් හොඳ නෑ කියලකම්මැලියි බන්. ඊයේ positive සෙට් එකක් අහුවෙලා මිනිස්සුත් නැ ටව්මේ. එකයි thread එකක් දැම්මේ.

. වැරැද්දක් පේන්නපුවාම හරියට කේන්ති යනවා හින්හලුන්ටපොඩ්ඩක් බලාන හිටපන් නිකක් ඉන්න එකේ තව ත්ඩියේකුත් එක්ක පොල්ලක් එහේම අරන් එයිද දන්නෙත් නෑ.![]()
. වැරැද්දක් පේන්නපුවාම හරියට කේන්ති යනවා හින්හලුන්ට
oka lankawe DNA walama ena ekak. Personal space, boundaries kiyala dewal dannewath na. Mokakhari thanaka thiyana queue ekak diha balapanko ewage inna widiya. Kare nagagena inne. Peliyata, kelin, durak thiyagena, piliwelakata inna kawadawath igenagena na. Corona kiyala na mask ekak danna danne na. Muna gawata awith athillenne nathuwa katha karanna danne na. Meter 1k thiya samahara un 1cm wath thiyan inna kamathi na katahari heththu wela ehema inna thamai kamathi. Ehema minissunta me thiyana government ekath hoda wadi.


කියල වැඩක් නැ බන් . කඩේ කව්රුහරි වාඩිවෙලා හිටියොත් පාරෙ යන එකෙක් ආ මල්ලි ගාගෙන ඇවිල්ලා උ එක්ක කතාවක් පටන් ගන්නවා. ඒකව දැකල තව එකෙක් රිංගනවා.oka lankawe DNA walama ena ekak. Personal space, boundaries kiyala dewal dannewath na. Mokakhari thanaka thiyana queue ekak diha balapanko ewage inna widiya. Kare nagagena inne. Peliyata, kelin, durak thiyagena, piliwelakata inna kawadawath igenagena na. Corona kiyala na mask ekak danna danne na. Muna gawata awith athillenne nathuwa katha karanna danne na. Meter 1k thiya samahara un 1cm wath thiyan inna kamathi na katahari heththu wela ehema inna thamai kamathi. Ehema minissunta me thiyana government ekath hoda wadi.
නැ නැ . එච්චරම ෆිට් නැ එත් අදුරනව. genuine guard එකක් දාල format කරන්න අදුරනවානම් 2000යි. එහෙමයි කියලත් අරුට මුණ ලෙවකන්න දෙන්න බැනේ.
කම්මැලියි බන්. ඊයේ positive සෙට් එකක් අහුවෙලා මිනිස්සුත් නැ ටව්මේ. එකයි thread එකක් දැම්මේ.
------ Post added on Oct 18, 2021 at 12:21 PM
අඩෝ @hodakolla මොනාද මේ කියන්නෙmuna lewakawanam hoda kollada danne na
------ Post added on Oct 18, 2021 at 1:53 PMmuna lewakawanam hoda kollada danne na
TYPICAL @N A K A M U R A ube pisipassen 24hr mihihek alila thama inneලංකාවෙ උන් අැලෙන්නම තමා ඵන්නෙ..සුපර්මාර්කට් ඵකේ පෝලිමේ ඉන්නකොටත් ඵහෙමයි..පිස්සුද මංද.
muna lewakawanam hoda kollada danne na
