පුදුම හරක් තමයි ලංකාවේ ඉන්නේ.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අද උදේම එකෙක් PC එකක් හදන්න ආව . හොදට අදුරන එකෙක්. ඒ යකා වැඩ මේසේ අස්සට ඇවිත් lockdown එක ගැන හෙන කතාව දැන්. මන් කිව්වා හා හා අව්ලක් නැ . මීටරේ තියාගෙන ඉන්න කියල. මේක ගස්සන් ගියේ නැතෑ PC එකත් උස්සගෙන. අපරාදේ 2000. :(
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    nikan hadagena yanna awanan u giyata kamak na
    නැ නැ . එච්චරම ෆිට් නැ එත් අදුරනව. genuine guard එකක් දාල format කරන්න අදුරනවානම් 2000යි. එහෙමයි කියලත් අරුට මුණ ලෙවකන්න දෙන්න බැනේ. :baffled:

    customer service අන්තිමයි කියල බැන බැන යන්න ඇති. මැසිම හදාගෙන එලකිරියෙ ත්‍රෙඩ් එකකුත් දායි.
    :P කම්මැලියි බන්. ඊයේ positive සෙට් එකක් අහුවෙලා මිනිස්සුත් නැ ටව්මේ. එකයි thread එකක් දැම්මේ.
    ------ Post added on Oct 18, 2021 at 12:21 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,928
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :P කම්මැලියි බන්. ඊයේ positive සෙට් එකක් අහුවෙලා මිනිස්සුත් නැ ටව්මේ. එකයි thread එකක් දැම්මේ.
    මම කිව්වෙ මැසිම හදාගන්න ආපු එකත් ත්‍රෙඩ් එකක් දායි සර්විස් හොඳ නෑ කියල :-D
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    පොඩ්ඩක් බලාන හිටපන් නිකක් ඉන්න එකේ තව ත්ඩියේකුත් එක්ක පොල්ලක් එහේම අරන් එයිද දන්නෙත් නෑ. :lol: :lol::lol:. වැරැද්දක් පේන්නපුවාම හරියට කේන්ති යනවා හින්හලුන්ට
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    oka lankawe DNA walama ena ekak. Personal space, boundaries kiyala dewal dannewath na. Mokakhari thanaka thiyana queue ekak diha balapanko ewage inna widiya. Kare nagagena inne. Peliyata, kelin, durak thiyagena, piliwelakata inna kawadawath igenagena na. Corona kiyala na mask ekak danna danne na. Muna gawata awith athillenne nathuwa katha karanna danne na. Meter 1k thiya samahara un 1cm wath thiyan inna kamathi na katahari heththu wela ehema inna thamai kamathi. Ehema minissunta me thiyana government ekath hoda wadi.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983

    :yes: 👆:angry::(
     
    කියල වැඩක් නැ බන් . කඩේ කව්රුහරි වාඩිවෙලා හිටියොත් පාරෙ යන එකෙක් ආ මල්ලි ගාගෙන ඇවිල්ලා උ එක්ක කතාවක් පටන් ගන්නවා. ඒකව දැකල තව එකෙක් රිංගනවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නැ නැ . එච්චරම ෆිට් නැ එත් අදුරනව. genuine guard එකක් දාල format කරන්න අදුරනවානම් 2000යි. එහෙමයි කියලත් අරුට මුණ ලෙවකන්න දෙන්න බැනේ. :baffled:

    :P කම්මැලියි බන්. ඊයේ positive සෙට් එකක් අහුවෙලා මිනිස්සුත් නැ ටව්මේ. එකයි thread එකක් දැම්මේ.
    ------ Post added on Oct 18, 2021 at 12:21 PM

    muna lewakawanam hoda kollada danne na
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    අඩෝ @hodakolla මොනාද මේ කියන්නෙ
    @PrasangaSPerera
    @Stimulus mind
    මේ ඔබේ අවදානයට
    muna lewakawanam hoda kollada danne na
    ------ Post added on Oct 18, 2021 at 1:53 PM

    faint-fainting.gif
    oh-lawd-oh-lord.gif

    what-do-you-want-me-to-say-what-can-i-say.gif
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World